ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,175
    12,715
    113
    38
    ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ හැමෝම කියන්නේ අපරාදේ කියලා. ?
    මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි ?
    ගොන් වැඩක් කියන්නේ ඇයි එළකිරි එකේ අය ?

    මේ එළකිරි එකේම මම හොස්ටින් කරන 3-4 දෙනෙක්ම දැකලා තියෙනවා Pvt Ltd තියෙන ?
    මගේ මිල ගනම් වලට අඩුවෙන් විකුණන අය පවා Pvt Ltd අරන් තියෙනවා මම දැකලා තියෙනවා.
    හොස්ටින් පැත්තකින් තියමුකෝ මම දැකලා තියෙනවා Web Design කරන හැමෝම Pvt Ltd අරන් තියෙනවා. මට කලින් අරගෙන තියෙන්නේ.
    Youtube කරන අයත් අරගෙන තියෙනවා දැකලා තියෙනවා.

    උබලා ඔහොම කතා කලාට ෆේස් බුක් එකේනම් තත්වය වෙනස් උන් BR එකක් නැති එකෙක් එක්ක බිස්නස් එක්ක කරන්න බයයි අනික ගනම් ගන්නේ නැහැ Web Design කරන හැම කෙනාටම Pvt Ltd තියෙනවා. සුළු දෙයක් හැමෝටම මටත් එහෙමයි.

    මමනම් මේ හේතු නිසා ගත්තේ -
    තනි පුද්ගල BR එක ගන්න බෑ කුලියට ඉන්න නිසා
    බැංකු වලින් ඩොලර් ගෙවන්න දුන්නේ නැහැ මට Personal කාඩ් වලින් - මේක තමා ප්‍රධාන හේතුව.
    ගොඩක් අය BR එකක් නැද්ද අහනවා ඉන්වොයිස් එකක් BR එකක් නැතුව දෙන්නේ කොහොමද අහනවා.

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මේ ඒක නෙමෙයි, උබ ඔය ටයිප් කරන OS එකයි සොෆ්ට්වෙයා එකයි කියන් පලයන්කො. උබගෙන් මම එදත් ඇහුව.
     
    • Like
    Reactions: Nadun26

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ඔයාගෙ ආදායම අඩුයි ඒකයි. එයාලා තරහට නෙමෙයි එහෙම කියන්නෙ. ඒත් තව කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්න කාලය නැති නිසයි ඔයාට උදව් කරන්නෙ නැත්තෙ. දුක් වෙන්න එපා. දුප්පත් රටක ඉන්න කොට ඕවා සාමාන්‍යයි.✌
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුද උබට බැන්නේ? මොනවා කියලද බැන්නේ???
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,175
    12,715
    113
    38
    මේ ඒක නෙමෙයි, උබ ඔය ටයිප් කරන OS එකයි සොෆ්ට්වෙයා එකයි කියන් පලයන්කො. උබගෙන් මම එදත් ඇහුව.
    Windows 10 , Google Input Tool එකෙන් Type කරන්නේ එකේ අකුරු අඩු පාඩු ඇති සමහර විට
    මට හිතාගන්න බැරි උබ බිස්නස් එක කරගෙන ඉන්නේ කොහොමද කියලා.
    ඇයි එහෙම කියන්නේ මගේ ආකල්ප වෙනස් නිසා ද ? මෙහෙම පොස්ට් එකක් දැම්ම නිසා නිකන් පිස්සු වගේ බිස්නස් එකක් කරන එකෙක් වගේ නමේ කියලා තේරෙන නිසා නේද ? මට තේරෙනවා උබට හිතෙන දේ නෑ මට කෙලින් අහන්න ඕනේ වුනා එහෙම කියන්න හේතුව.
    Hosting company ekak karanna BR ekak wath ona na ban. Boruwata loku kam karanna gihin umba nikan hira wenawa.

    Disclaimer: this is not an advice
    ඩොලර් ගෙවන්න දෙන්නේ නැහැ බන් බැංකු වලින් Personal කාඩ් වලින්
    ඔයාගෙ ආදායම අඩුයි ඒකයි. එයාලා තරහට නෙමෙයි එහෙම කියන්නෙ.
    අදායම අඩු උනාට බැංකු වලින් ඩොලර් Payment කරන්න දෙන්නේ නැහැ Personal කාඩ් වලට එක නිසා BR එකක් ගන්න වුනේ මට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇත්තම කිව්වොත් නදුන්ට මානසික ව්‍යාධියක් ඇත්දැයි කියා මටත් හිතෙනවා දැන්නම්.

    මම ඔයාට රිප්ලයි කරා දැන් කාලෙකට කලින්.

    ඊට පස්සේ නදුන් මට පීඑම් කරලා බැන්නා මම ජේවීපී කාරයෙක් කියලා.

    එවෙලේ මම තේරුම් ගත්තා නදුන්ට මානසික ලෙඩක් ඇති කියලා.

    ඒ හින්දා හැමෝම ඔයාගෙන් පොඩි සැපක් ගන්නේ.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    අදායම අඩු උනාට බැංකු වලින් ඩොලර් Payment කරන්න දෙන්නේ නැහැ
    උබ මාසෙට ඩොලර් කීයක්වගේ පේමන්ට් කරනවද?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,697
    113
    නොපෙනෙන මානයේ

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    පොස්ට් එකක් දැම්මත් විහිළුවට ගන්නවා , පරණ පොස්ට් වල ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ පොස්ට් එකේ දානවා

    ඒ මදිවට Fake හදලා මගේ නමින් ම පොස්ට් දානවා , ඇඩ්මින් උනත් මොනවත් කරන්නේ නැහැ

    පොස්ට් එකක් දැම්මත් හැමෝම විරුද්ධව කතා කරන එක විතරයි තියෙන්නේ
    මේකේ ඉදාලා වැඩක් නැහැ මම යනවා අය එන්නේ නැහැ
    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ
    උඹත් නිකන් පයියක් වගේ බන් .

    ඇතුලට යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා

    විමෝචනය වෙන්නේ කවදද ?
     
    • Haha
    Reactions: netnet and zid2021

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Windows 10 , Google Input Tool එකෙන් Type කරන්නේ එකේ අකුරු අඩු පාඩු ඇති සමහර විට

    ආ දැන් නම් හොදට ටයිප් කරනව උබ. ටයිප් කරන සොෆ්ට්වෙයා කට්ට මාරු කලාද?

    මචන්, ප්‍රයිවට් ලිමිටඩ් තියාගනින්, උබ බය වෙන්න එපා. උබට ඉන්කම් එක ටැක්ස් ගෙවන්න තරම් මදි නම් ෆෝම් එක විතරක් උබේ විස්තර දාල ෆිල් කරල බාරදීපන්. ඉන්කම් එකක් නැතුව ටැක්ස් ගෙවපන් කියාගෙන රජයෙන් උබේ පස්සෙන් පන්නන්නෙ නෑ, පොඩි බිස්නස් පස්සෙ පන්නන්න රජයට මොලේ අමාරුවකුත් නෑ.

    බිස්නස් එකක් හැමතිස්සෙම ලිමිටඩ් තියාගනින්, සෙක්‍රිටරි විදිහට තමන් දන්න ලගම යාලුවෙක් වගේ දාගනින් (සයින් ගන්න ඕනෙ වෙන නිසා), තමන්ගෙ හිත නිදහස් එතකොට.

    බලපන් සක්විති කෝටි 41 ක් වන්චා කරලත් ඌට කිසිම විදිහක දඩුවමක් නෑ, ගෙවන්න වෙන්නෙත් 60% යි තමන් හොරකන් කරපු ගානෙන්. ඉතුරු 40% ක් ඌ කොහෙ හරි හන්ගගෙනත් ඇති, මෙලෝ යකෙකුට හොයන්න බෑ කොහෙද ඒව කියල. උගෙ බිස්නස් ඌ ප්‍රයිවට් ලිමිටඩ් නැතුව කලා නම් උගෙ නමට තියෙන හැම දෙයක් ම විකුනල හරි සල්ලි කරන්න වෙනව. ඌට දඩුවම නියම කරල අවු 10 කට අත් හිටෝල, ඌ කොහෙවත් දඩුවම් වින්දෙ නෑ. අන්න ඒකයි මේකෙ තියෙන හොද කම.

    ලන්කාවෙ ඉන්න උබ, ලන්කාවෙ ගොබ්බ පොන්න නීති වලටම ප්ලේ කරපන් ගේම, නීතියට අනුව කරන නිසා කිසි ප්‍රශ්නයක් නෑ.

    මම කියන්නෙ නෑ හොර වැඩ කරන්න කියල, ඒත් අනිත් මිනිස්සු හොද විදිහට කරන මිනිස්සුන්ට අරිනව හිතන්නෙ නැති වෙලාවට, ඒ වෙලාවට උබට තමන්ගෙ දේවල් විකුනන්නෙ නැතුව ගැලවෙන්න තියෙන ක්‍රමේ තමයි ප්‍රයිවට් ලිමිටඩ්. බිස්නස් එකක් කියන්නෙ කොහොමත් රිස්ක් එකක් තියෙන එකක්. ලොකු පොඩි කියල වෙනසක් නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Bahutharayak Lankawen hosting ganne salli nathi nisa. Un oya umbawa pressure karanna pvt limited bilawak kiwwata aththa kathawa price adu reliable kiyala hithenena ona thanakim un gannawa.
    Private limited ona ekekta hadanna puluwan eken reliability balanna ba kiyala un dannawa..

    Bahuthare private limited hadanne salli godak hambenakota tax jalthara daala tax adu karaganna.. umba me jeewath wennawath hari income ekak nathuwa accountant lata gewa gewa private limited run karanawa..

    Hutto pvt limited eke nikan tax na kiyala submit karanna ba charted accountant kenek audit karala report ekak denna ona.
    Okata un Rs 50,000 withara gannawa aduma yearly.. eeta amatharawa samagam register ekatath yearly gewanna thiyenawa..

    Sakwithi wage koti ganan anunge salli roll karana ekagei me $1 ta andana survive wennath amaru hosting walai risk eka wenas.full refund kalath muta wadima gewanna wenne Rs 2000 wage
    ------ Post added on May 23, 2025 at 9:11 AM
     
    Last edited:

    පුලුවන්, ඒක උබ දන්නෙ නැති නිසයි ගොබ්බය 😂 කොහොමත් මෙතන මම ඒක කියන්න යන්නෙ නෑ කොහොමද කරන්නෙ කියල, එතකොට උබ වගේ ගොබ්බයොත් කරයි එහෙම 😂💩, ෆෝම් එකේ දෙයක් ලියන්න තියෙනව, එතකොට ටැක්ස් සබ්මිට් කරන්න ඕනෙ නෑ.

    අනිත් එක ටැක්ස් හදන්න 50000 ගෙවන බූරුවත් ඉතින් උබ වගේ ගොන් ලබ්බෙක් තමයි.

    උබ කොහොමත් තාම ඉස්කෝලෙ යන එකෙක් නේද. ඉස්කෝලෙ වැඩක් කරගනින් පොඩි බිජ්ජා.
     
    Pvt limited Business eka adayama naththan 0 dala denna puluwan, business eka run wela income awith payment kala nam ehema denna ba :lol: danna huttak kiyopan minissu amaruwe noda.. lol
     
    • Like
    Reactions: Nadun26

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ හැමෝම කියන්නේ අපරාදේ කියලා. ?
    මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි ?
    ගොන් වැඩක් කියන්නේ ඇයි එළකිරි එකේ අය ?

    මේ එළකිරි එකේම මම හොස්ටින් කරන 3-4 දෙනෙක්ම දැකලා තියෙනවා Pvt Ltd තියෙන ?
    මගේ මිල ගනම් වලට අඩුවෙන් විකුණන අය පවා Pvt Ltd අරන් තියෙනවා මම දැකලා තියෙනවා.
    හොස්ටින් පැත්තකින් තියමුකෝ මම දැකලා තියෙනවා Web Design කරන හැමෝම Pvt Ltd අරන් තියෙනවා. මට කලින් අරගෙන තියෙන්නේ.
    Youtube කරන අයත් අරගෙන තියෙනවා දැකලා තියෙනවා.

    උබලා ඔහොම කතා කලාට ෆේස් බුක් එකේනම් තත්වය වෙනස් උන් BR එකක් නැති එකෙක් එක්ක බිස්නස් එක්ක කරන්න බයයි අනික ගනම් ගන්නේ නැහැ Web Design කරන හැම කෙනාටම Pvt Ltd තියෙනවා. සුළු දෙයක් හැමෝටම මටත් එහෙමයි.

    මමනම් මේ හේතු නිසා ගත්තේ -
    තනි පුද්ගල BR එක ගන්න බෑ කුලියට ඉන්න නිසා
    බැංකු වලින් ඩොලර් ගෙවන්න දුන්නේ නැහැ මට Personal කාඩ් වලින් - මේක තමා ප්‍රධාන හේතුව.
    ගොඩක් අය BR එකක් නැද්ද අහනවා ඉන්වොයිස් එකක් BR එකක් නැතුව දෙන්නේ කොහොමද අහනවා.
    අනුන්ගේ විවේචන අදාළ කරගන්නේ මොකටද බන් , . උබ උබේ බිස්නස් එක කරහන් . උබට ප්ලෑන් එකක් ඇතිනේ උබේ බිස්නස් එක ගැන , ඒ ප්ලෑන් එක එක්ක බිස්නස් එකේ වැඩ කරන් යමන් .
     
    • Like
    Reactions: Nadun26

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Tax return submit kerala honda ganakata kelo gane wena nisa

    උබලගෙ කම්පනි එකේ මෝටර්සයිකලයක් වත්, අඩු ගානෙ ෆුට් සයිකලේක වත් ටයර් මාරු කරන්න, සර්විස් කරන්න වෙන්නෙ නැද්ද. ඒවත් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න පුලුවන්. මේකෙ ඉන්න එවුන් මොලේ පාවිච්චි කරන්නෙ නෑ, ඒකයි අවුල.

    කම්පනි එකේ නමට ෆෝන් එකක් ගත්තත් ඒකත් අඩු කරන්න පුලුවන් විදි තියෙනව, ඌගෙ නම් සර්වර් වලට අලුත් රැම් මාසයක් ගානෙ දාන්න පුලුවන්. මොලේ කල්පනා කලොත් නීතියානුකූලවම ටැක්ස් රු: 5 ක් ගෙවල ආතල් එකේ ඉන්න පුලුවන්. අපි බොරු කරනව නෙමෙයි නෙ, සර්වර්ස් වල රැම් පිච්චෙනවනෙ 😌.

    ඒකයි බිස්නස් කරන එකේ තියෙන වාසිය, ජොබ් කරන එවුන්ට ඉතින් අනිවා කැපෙනව. පොඩි පෙට්ටි කඩයක් හරි මොලේ පාවිච්චි කරල කරන එකා ගොඩ යනව.