ඇයි මට නූල් දාන්න බැරි?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මයින්ද මාත්‍යට මේ මාසෙට අදාළ පඬුරු ගෙව්ව රිසිට් එක දාපන් අවුල කොතනද කියන්න
     
    • Haha
    Reactions: akshanz 2.0

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Jeff Goldblum What GIF by The Late Late Show with James Corden
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    @GTRZ @tintin123 අයි මට පොටෝ අප්ලෝඩ් කරන්ඩ බැරි, අප්ලෝඩ් කරපුව මකන්නෙ කොහොමද??40Mb පිරිල..
    ෆොටෝ නෙමේ tread පිටින් මකපන් දැන් රෙවෙන රෙවිල්ලට, නැත්නම් ඔවා උඩට ඇද්දොත් පලාතම ගදයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    @GTRZ @tintin123

    ඇයි මට පොටෝ අප්ලෝඩ් කරන්ඩ බැරි, අප්ලෝඩ් කරපුව මකන්නෙ කොහොමද??40Mb පිරිල..

    අපිට නම් එහෙම අවුලක් නෑ . ඕන තරම් photo දාන්න පුලුවන්. ඕක verify කරගනින් . එතකොට හරි. 🤭
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    @GTRZ @tintin123

    ඇයි මට පොටෝ අප්ලෝඩ් කරන්ඩ බැරි, අප්ලෝඩ් කරපුව මකන්නෙ කොහොමද??40Mb පිරිල..

    ලොක්කෝ ඔන්න ඔහොම තියෙන්න අරින්න මේක මේකේ වැලලෙනවා. අයේ enable කරනවානම් poll 1ක් දාලම ජනතා පරමාධිපත්‍ය විමසලම කරන්න 🤭 🤭 🤭

    අපිට නම් එහෙම අවුලක් නෑ . ඕන තරම් photo දාන්න පුලුවන්. ඕක verify කරගනින් . එතකොට හරි. 🤭
    මතක ඇතුව දුරකථන අංකය ප්‍රසිද්ද කරන්න
    ------ Post added on Feb 22, 2022 at 4:13 PM
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    වැටුනනෙ

    මේ දාල තියෙන්නේ මොකක්ද යකෝ
    tiktok ලින්ක් එකක් එක්ක දාන්න ගියේ වැටුන්නැ බං ඒක :no:

    මයින්ද මාත්‍යට මේ මාසෙට අදාළ පඬුරු ගෙව්ව රිසිට් එක දාපන් අවුල කොතනද කියන්න
    පඩුරු වැටෙන් නෑ කැටේ පිරිලා 😂
    ------ Post added on Feb 23, 2022 at 6:54 AM

    අපිට නම් එහෙම අවුලක් නෑ . ඕන තරම් photo දාන්න පුලුවන්. ඕක verify කරගනින් . එතකොට හරි. 🤭
    මගෙත් වෙරිෆයිඩ් වෙලා තියෙන්නෙ එකවුන්ට් එක බං. පේමන්ට් එකකුත් එනව මාසෙට 🤭
    ------ Post added on Feb 23, 2022 at 6:56 AM