Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මට මෙහෙම උනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා..සාධු...සාධු...සාධු...

ලොව නොයෙක් ආකාරයෙන් සත්වයින් උපත ලබයි.සත්වයෙකුගේ ඉපදීම යනු අනපේක්ෂිතව සිදුවන අහඹු සිදුවීමක් නොවේ.ජිවිත දෙකක් ජීව විද්‍යානුකූලව සංසර්ගයක් ඇති කරගැනීම නිසා පමණක් ඇති වූ දෙයක්ද නොවේ.ඉපදීම යනු දේව කැමැත්තකට අනුව මව් කුසකට ආත්මයක් රිංගවීමෙන් ඇති වූ දෙයක්ද නොවේ.ඉබේ හටගත්තාද නොවේ.

ඉපදීම යනු කර්මානුරූපීව සිදුවන්නක් බවත්,සත්වයා උපදිනා ආකාරයන් හතරක් මූලික වශයෙන් හදුනාගත හැකි බවත් ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.ඒමෙන්ම උපත ගැන බොහෝ කරුණු සූත්‍ර දේශනා

වලද සදහන්ය.

1. අණ්ඩජ උපත

අණ්ඩජ උපත යනු බිත්තරයක් තුළ සකස් වූ සත්වයෙකුගේ බිහිවීමය.බිත්තරයක් තුළ ඉපදීම සකස් වන අනන්තවත් සත්ව කොටස් මේ ලෝකය තුළ දැකියකුකුළන්,කුරුල්ලන්,කෘමීන්, කබරයන් ,තලගොයින් සර්පයන්,මාලුන්,කිඹුලන් ආදී බොහෝ සතුන් බිහිවන්නේ බිත්තරයක් තුළ සකස් වන උපතකින්ය.

2. ජලාබුජ උපත

ජලාබුජ උපත යනු මාතෘ ගර්භාෂයක් තුළ කළලයක් සකස් වී එය වර්ධනය වීම තුළින් සත්වයෙකු බිහිවීමය.මව් කුසින් ලොව බිහිවන්නේ මනුෂ්‍යයන් පමනක්නොවේ.ගවයන්,අශ්වයන්,එඵවන්,සුනඛයන්,මුවන්,සිංහයන්,බළලුන්,ඌරන් ආදී බොහෝ තිරිසන් සතුන්ගේ ඉපදීමද මාතෘ ගර්භාෂයක් තුළ සකස් වේ.

3. සංසේදජ උපත

සංසේදජ උපත යනු තෙත් පරිසරයක් ඇසුරු කරගෙන එනම් කුණු මස් කැබැල්ලක්,පල් වූ වතුර තිබෙන ස්ථානයක්,වැසිකිලි වලක් වැනි තෙත් පරිසරයක් ඇසුරින් යම් සත්වයෙකුගේ උපත සකස් වීමයි.පණුවන්,මදුරුවන් ආදී බොහෝසතුන්ගේ උපත තෙත් පරිසරයක් ඇසුරු කරගනිමින් සංසේදජ ලෙස සිදුවෙයි.

4. ඕපපාතික උපත

ඕපපාතික උපත යනු බිත්තරයක් තුළින් ඉපදීම නොවේ.මව් කුසින් ඉපදීම නොවේ.තෙත් පරිසරයකින් ඉපදිමද නොවේ.කර්මානුරූපීව චිත්‍රපට රාමුවක පින්තූරයක් මැවෙන්නා සේ සත්වයෙකුගේ පහළ වීමයි.මේ සක්වලෙහි වැඩිම උපත් සංඛ්‍යාවක් සිදුවන්නේද ඕපපාතිකවය.ඕපපාතික උපත සිදුවන ආකාරය දැකගත හැක්කේ චුතුපපාත ඥාණය උපදවා ගත් කෙනෙකුට පමණි.නීවරණ යටපත් කොට දියුණු කරන ලද සමාධිමත් සිතකින් යුතුව උපදවා ගත හැකි චුත+පපාත ඥාණය තුළින් සත්වයන් කර්මානුරූපීව චුත වන ආකාරයත් ,කර්මානුරූපීව උපදින ආකාරයත් දැකගත හැකි බව ලෝකවිදු ගුණයෙන් යුතු බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත.

දැනට මිනිසා විසින් භෞතිකව නිරිමාණය කොට ඇති විද්‍යාත්මක උපකරණයන් තුළින් ඕපපාතික උපත දැකගැනීමේ හැකියාවක් නැත.ඒ හේතුව නිසාම තමන්ට පෙනෙන දෙය පමණක් සත්‍යය යැයි සිතා රැවටී සිටින බොහෝ දෙනා ඕපපාතික උපතක් නැතැයි කියමින් තර්ක විතර්ක ගොඩ නගමින් ප්‍රශ්න රැසක පැටලී සිටිති.

ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට දිව්‍ය ලෝකවල දෙවියන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.නිරයේ නිරි සතුන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.ප්‍රේත ලෝකයට අයත් ප්‍රේතයන්,භූතයන් ආදී නොයෙක් අමනුෂ්‍ය කොටස් උපදින්නේද ඕපපාතිකවය.

මෙම ලිපිය මගින් ඔබට උපත් සිදුවන ආකාර ගැන යම් අවබෝධයක් ලැබුවායි අපි සිතමු.මෙම ධර්ම දානයේ ආනිශංසයෙන්

ඔබටත් අපිටත් අමාමහ නිවණින්ම සැනසෙන්නට ප්‍රඥාව පහළ වේවායි ප්‍රාර්ථනා කරමු..

[QUOTE="rocat90, post: 14533080, member: 452168"] [SIZE="6"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/539517_141781769320244_1205128067_n.jpg[/IMG] උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා..සාධු...සාධු...සාධු... ලොව නොයෙක් ආකාරයෙන් සත්වයින් උපත ලබයි.සත්වයෙකුගේ ඉපදීම යනු අනපේක්ෂිතව සිදුවන අහඹු සිදුවීමක් නොවේ.ජිවිත දෙකක් ජීව විද්‍යානුකූලව සංසර්ගයක් ඇති කරගැනීම නිසා පමණක් ඇති වූ දෙයක්ද නොවේ.ඉපදීම යනු දේව කැමැත්තකට අනුව මව් කුසකට ආත්මයක් රිංගවීමෙන් ඇති වූ දෙයක්ද නොවේ.ඉබේ හටගත්තාද නොවේ. ඉපදීම යනු කර්මානුරූපීව සිදුවන්නක් බවත්,සත්වයා උපදිනා ආකාරයන් හතරක් මූලික වශයෙන් හදුනාගත හැකි බවත් ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.ඒමෙන්ම උපත ගැන බොහෝ කරුණු සූත්‍ර දේශනා වලද සදහන්ය. 1. අණ්ඩජ උපත අණ්ඩජ උපත යනු බිත්තරයක් තුළ සකස් වූ සත්වයෙකුගේ බිහිවීමය.බිත්තරයක් තුළ ඉපදීම සකස් වන අනන්තවත් සත්ව කොටස් මේ ලෝකය තුළ දැකියකුකුළන්,කුරුල්ලන්,කෘමීන්, කබරයන් ,තලගොයින් සර්පයන්,මාලුන්,කිඹුලන් ආදී බොහෝ සතුන් බිහිවන්නේ බිත්තරයක් තුළ සකස් වන උපතකින්ය. 2. ජලාබුජ උපත ජලාබුජ උපත යනු මාතෘ ගර්භාෂයක් තුළ කළලයක් සකස් වී එය වර්ධනය වීම තුළින් සත්වයෙකු බිහිවීමය.මව් කුසින් ලොව බිහිවන්නේ මනුෂ්‍යයන් පමනක්නොවේ.ගවයන්,අශ්වයන්,එඵවන්,සුනඛයන්,මුවන්,සිංහයන්,බළලුන්,ඌරන් ආදී බොහෝ තිරිසන් සතුන්ගේ ඉපදීමද මාතෘ ගර්භාෂයක් තුළ සකස් වේ. 3. සංසේදජ උපත සංසේදජ උපත යනු තෙත් පරිසරයක් ඇසුරු කරගෙන එනම් කුණු මස් කැබැල්ලක්,පල් වූ වතුර තිබෙන ස්ථානයක්,වැසිකිලි වලක් වැනි තෙත් පරිසරයක් ඇසුරින් යම් සත්වයෙකුගේ උපත සකස් වීමයි.පණුවන්,මදුරුවන් ආදී බොහෝසතුන්ගේ උපත තෙත් පරිසරයක් ඇසුරු කරගනිමින් සංසේදජ ලෙස සිදුවෙයි. 4. ඕපපාතික උපත ඕපපාතික උපත යනු බිත්තරයක් තුළින් ඉපදීම නොවේ.මව් කුසින් ඉපදීම නොවේ.තෙත් පරිසරයකින් ඉපදිමද නොවේ.කර්මානුරූපීව චිත්‍රපට රාමුවක පින්තූරයක් මැවෙන්නා සේ සත්වයෙකුගේ පහළ වීමයි.මේ සක්වලෙහි වැඩිම උපත් සංඛ්‍යාවක් සිදුවන්නේද ඕපපාතිකවය.ඕපපාතික උපත සිදුවන ආකාරය දැකගත හැක්කේ චුතුපපාත ඥාණය උපදවා ගත් කෙනෙකුට පමණි.නීවරණ යටපත් කොට දියුණු කරන ලද සමාධිමත් සිතකින් යුතුව උපදවා ගත හැකි චුත+පපාත ඥාණය තුළින් සත්වයන් කර්මානුරූපීව චුත වන ආකාරයත් ,කර්මානුරූපීව උපදින ආකාරයත් දැකගත හැකි බව ලෝකවිදු ගුණයෙන් යුතු බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත. දැනට මිනිසා විසින් භෞතිකව නිරිමාණය කොට ඇති විද්‍යාත්මක උපකරණයන් තුළින් ඕපපාතික උපත දැකගැනීමේ හැකියාවක් නැත.ඒ හේතුව නිසාම තමන්ට පෙනෙන දෙය පමණක් සත්‍යය යැයි සිතා රැවටී සිටින බොහෝ දෙනා ඕපපාතික උපතක් නැතැයි කියමින් තර්ක විතර්ක ගොඩ නගමින් ප්‍රශ්න රැසක පැටලී සිටිති. ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට දිව්‍ය ලෝකවල දෙවියන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.නිරයේ නිරි සතුන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.ප්‍රේත ලෝකයට අයත් ප්‍රේතයන්,භූතයන් ආදී නොයෙක් අමනුෂ්‍ය කොටස් උපදින්නේද ඕපපාතිකවය. මෙම ලිපිය මගින් ඔබට උපත් සිදුවන ආකාර ගැන යම් අවබෝධයක් ලැබුවායි අපි සිතමු.මෙම ධර්ම දානයේ ආනිශංසයෙන් ඔබටත් අපිටත් අමාමහ නිවණින්ම සැනසෙන්නට ප්‍රඥාව පහළ වේවායි ප්‍රාර්ථනා කරමු.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom