Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මා හැරදා යන්න ගියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මා හැරදා යන්න ගියේ

මචං පිස්සු හැදෙන සීන් එකක් වුනා බන්

මම ඉන්නෙ බත්තරමුල්ලේ

මගේ ගෑනු ළමයා ඉන්නේ රත්නපුරේ

අපේ ආදර කථාවට අවුරුදු 2 ක් විතර වෙනවා

ඒ ආදර කථාව ලස්සනට ගලාගෙන ගියා..

ඒත්

මචං ඒ අවාසනාවන්ත සෙනසුරාදා

ඒ ආදර කතාවට කණකොකා හැඩුවා

ඒ ළමයා වෙන පිරිමි ළමයෙක් එකක් සම්බන්ධයක් ඇති කරගෙන

දැන් අවුරුද්දක ඉදන්

ඒත් අපි හරි ආදරෙන් හිටියේ මට හිතා ගන්න බෑ ඇයි ඒ ළමයා

තවත් කෙනෙක්ගේ සෙනහස පැතුවෙ කියලා

මචං මට ඒ සීන් එක අතමට අහු වුනා

මං රණ්ඩු කරන්න ගියේ නෑ

මං ඒ වෙලාවෙම ඒ සම්බන්ධය නැවැත්තුවා

ඒත් ඒ ළමයා කියනවා එයාට මාවයි අරයවයි

දෙන්නම ඕනිලු

මහ මෝල් කතාවක් බන් ඒක

කොහොමින් කොහොම වුනත්

දැන් අපේ සම්බන්ධෙ නැවතිලා තියෙන්නේ

ඒත් මට නිතරම ඒ ළමයා මතක් වෙනවා

එතකොට නම් මගේ ඇස් වලට මටත්

නොදැනිම කදුලක් එනවා

[QUOTE="chanakacm, post: 10387968, member: 9983"] [b]ඇයි මා හැරදා යන්න ගියේ[/b] [SIZE="5"]මචං පිස්සු හැදෙන සීන් එකක් වුනා බන් මම ඉන්නෙ බත්තරමුල්ලේ මගේ ගෑනු ළමයා ඉන්නේ රත්නපුරේ අපේ ආදර කථාවට අවුරුදු 2 ක් විතර වෙනවා ඒ ආදර කථාව ලස්සනට ගලාගෙන ගියා.. ඒත් මචං ඒ අවාසනාවන්ත සෙනසුරාදා ඒ ආදර කතාවට කණකොකා හැඩුවා ඒ ළමයා වෙන පිරිමි ළමයෙක් එකක් සම්බන්ධයක් ඇති කරගෙන දැන් අවුරුද්දක ඉදන් ඒත් අපි හරි ආදරෙන් හිටියේ මට හිතා ගන්න බෑ ඇයි ඒ ළමයා තවත් කෙනෙක්ගේ සෙනහස පැතුවෙ කියලා මචං මට ඒ සීන් එක අතමට අහු වුනා මං රණ්ඩු කරන්න ගියේ නෑ මං ඒ වෙලාවෙම ඒ සම්බන්ධය නැවැත්තුවා ඒත් ඒ ළමයා කියනවා එයාට මාවයි අරයවයි දෙන්නම ඕනිලු මහ මෝල් කතාවක් බන් ඒක කොහොමින් කොහොම වුනත් දැන් අපේ සම්බන්ධෙ නැවතිලා තියෙන්නේ ඒත් මට නිතරම ඒ ළමයා මතක් වෙනවා එතකොට නම් මගේ ඇස් වලට මටත් නොදැනිම කදුලක් එනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom