ඇයි මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ!

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඉතිං ‍ෙම්ව පුදුම වෙන්න දෙයක් නෙමෙයි දැක්ක නේ කිරියෙම එවුන් බල්ලොන්ට කෑම දෙන්න කියල දාපු ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට්ස්, ඕකුංට කෑම දෙන්න එපා, මරල දාන්න, කුණු දානව, වහ දාන්නලු. ඉතිං ඒව එක්ක බලද්දි මේ වගේ දේවල් සාමාන්‍යයි. මම ඒ ත්‍රෙඩ් එකෙත් කිව්වෙ මනුස්සය තමයි බයානකම සතා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,282
    113
    ඉතිං ‍ෙම්ව පුදුම වෙන්න දෙයක් නෙමෙයි දැක්ක නේ කිරියෙම එවුන් බල්ලොන්ට කෑම දෙන්න කියල දාපු ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට්ස්, ඕකුංට කෑම දෙන්න එපා, මරල දාන්න, කුණු දානව, වහ දාන්නලු. ඉතිං ඒව එක්ක බලද්දි මේ වගේ දේවල් සාමාන්‍යයි. මම ඒ ත්‍රෙඩ් එකෙත් කිව්වෙ මනුස්සය තමයි බයානකම සතා.
    තැන තැන කෑම හලන්න එපා කියන එකයි හිතලම යට කරලා මරණ එකයි එකක්ද පොන්නයෝ?
     
    • Like
    • Haha
    Reactions: siri_ayya and jusi

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාරවල්වල බල්ලොන්ට කෑම දාල යන එක මේකට ප්‍රධාන හේතුවක්.

    මගේ ගෙදර ඉස්සරහ පාරේ බල්ලොන්ට කෑම දාල යන කාලකන්නියෙක් හිටියා. දවසක් මේවා කන්න ආපු බල්ලෙක් වාහනේක හැප්පිලා පාරේ කාණුවට විසිවෙලා මැරිලා.

    ගමේ උන් මට කියනවා බලු කුණ අයින් කරගන්න කියල.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    ඉතිං ‍ෙම්ව පුදුම වෙන්න දෙයක් නෙමෙයි දැක්ක නේ කිරියෙම එවුන් බල්ලොන්ට කෑම දෙන්න කියල දාපු ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට්ස්, ඕකුංට කෑම දෙන්න එපා, මරල දාන්න, කුණු දානව, වහ දාන්නලු. ඉතිං ඒව එක්ක බලද්දි මේ වගේ දේවල් සාමාන්‍යයි. මම ඒ ත්‍රෙඩ් එකෙත් කිව්වෙ මනුස්සය තමයි බයානකම සතා.
    Bora diye maalu bema
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,763
    113
    එකමත් එක රටක
    ඉතිං ‍ෙම්ව පුදුම වෙන්න දෙයක් නෙමෙයි දැක්ක නේ කිරියෙම එවුන් බල්ලොන්ට කෑම දෙන්න කියල දාපු ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට්ස්, ඕකුංට කෑම දෙන්න එපා, මරල දාන්න, කුණු දානව, වහ දාන්නලු. ඉතිං ඒව එක්ක බලද්දි මේ වගේ දේවල් සාමාන්‍යයි. මම ඒ ත්‍රෙඩ් එකෙත් කිව්වෙ මනුස්සය තමයි බයානකම සතා.
    පාරවල් වල කෑම දාල සත්තු බෝවෙන්න අරින නිසා තමයි ඔහොම වෙන්නේ බන්.
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    එන්න අපි තව දඩාවතේ යන බල්ලන්ට කන්න දීලා බෝවෙන්න අරිමු.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,062
    113
    වාහනේ එළවන සක්කිලියත් ඔහොම පාරෙ යන වාහනේකට යටවෙලා එළොව පල. 🤬🤬🤬
     
    • Like
    Reactions: Rapunzel003

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    බල්ලොන්ට කන්න දානවනම් යට කරන්න ඕනේ කන්න දෙන උන් මිසක් කන්න එන බල්ලො නෙමෙයි. මූව නම් ඉන්දවලා පයියට මිටියෙන් තලන්න ඕනේ ඔය වේදනාවම දැනෙන්න . හයියෙන් ඇවිත් වැදුනනම් කරනන් දෙයක් නෑ යකෝ හරවලා ඇග උඩින් යන්නේ පම්කයා . මූව අල්ලමු එක්ස්පෝස් කරමු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    Mage yaluwek innawa uth ehemai.uge idea ekata anuwa u hoda wedaklu karanne sathata.nattan wena wahanwalata kakul nethi wenawalu.u maralama danawa etakota satha duk widinne nelu.uta hliux ekak tiyenne.ballek dekoth yata karanawa