ඇයි මිනිස්සු එහෙම? war

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මම දැක්කා ගොඩක් අය රටවල් බෙදාගෙන මරාගන්නවා අර රට දිනන්න ඕන කියලා එත් ඔය war එක ඇතුලෙ ගොඩක් අහිංසක මිනිස්සු නැති වෙනවා ඒකට මිනිස්සුන්ට ගානක් නැ එත් උන් කැමති රට දිනන්න ඕන
     
    • Like
    Reactions: windows_ubuntu

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,668
    113
    Usa America GIF
     
    • Like
    Reactions: Roddk da

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,118
    113
    - උඩරට -
    ඊශායල් සිංහල යක්ඛ පුතුන් මියැදේවා කියලා පෝස්ට් දාපන්කෝ ෆේස්බුක් වල එහෙම 🤣 පට ගාලා හිට් වෙනවා
     
    • Haha
    Reactions: Bitter Truth

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,581
    10,137
    113
    මම හිතන්නෙ වැඩි පුරම නැතිවෙන්නෙ male නිසා ගානක් නැ
    ඊටත් වඩා යුද්ධයක් ආවම රටේ මිනිස්සුන්ව මානසිකව හැඩගස්වනවා! අපි 2009 ට කලින් හිටපු විදියයි පාස්කු බෝම්බෙට පස්සෙ හිටපු විදියයි!
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ඊටත් වඩා යුද්ධයක් ආවම රටේ මිනිස්සුන්ව මානසිකව හැඩගස්වනවා! අපි 2009 ට කලින් හිටපු විදියයි පාස්කු බෝම්බෙට පස්සෙ හිටපු විදියයි!
    ඕකනම් මටත් හිතුනා
     
    • Like
    Reactions: charitha2011

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,920
    2,196
    113
    Birmingham
    මම දැක්කා ගොඩක් අය රටවල් බෙදාගෙන මරාගන්නවා අර රට දිනන්න ඕන කියලා එත් ඔය war එක ඇතුලෙ ගොඩක් අහිංසක මිනිස්සු නැති වෙනවා ඒකට මිනිස්සුන්ට ගානක් නැ එත් උන් කැමති රට දිනන්න ඕන

    the only good muslim is a dead muslim :yes:
     
    • Dislike
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,922
    2,048
    113
    I am familiar with the 10 Commandments of Christianity and also the principles of Buddhism..

    Whoever follows them live a trouble free life, period - we simply cannot argue against those conventional wisdoms.. - what goes around must come around..