ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උනත් මෙයාට චෝදනා තියෙනව මතක විදිහට. ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා කරළියට එන හැඩයි.
    මෙයාලා යටතේ තමයි පාස්කු ප්‍රහාරය එහෙම උනේ... මේක යහපාලනයට වැඩිය රට අනතුරට දාන කාලයක් වෙන හැඩයි. හොරු කෙසේ වෙතත් පළිගන්න සුපිරි බඩු ටික..

    :lol: මතක විදිහට
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    :lol: මතක විදිහට
    ඔව් උඹත් සර්ච් පාරක් දාලා බලපන්, ඔය පොර, රවී එහෙම CID එකේ හිටියෙ, පොඩි තනතුරු වල නෙමෙයි ඉතිම්. බලපන්කො, අන්තිමට කියන්නෙ කරපු උන් අල්ලන්න ගියහම උන්ට එක එකෙ චෝදනා කලා කියලනෙ...
    මතක කියල ක්ටන්න උනේ 2018 - 2019 කියන්නෙ දැන් අවුරුදුම 5ක් නෙ
     
    • Like
    Reactions: AKI-SL