ඇයි මෙහෙම කියන්නේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මහබැංකු අධිපති කියනවා ආපහු කවදාවත් ලංකාවේ බඩු මිළ අඩු වෙන්නේ නෑ. ඩොලරයේ අගය කවදාවත් කලින් තිබ්බ මිලට අඩු කරන්න බෑ කියලා. උද්ධමනයක් ආපු රටකට ආපහු කලින් තිබ්බ තත්වෙට යන්න අමාරුයි ලු. කරන්න තියෙන එකම දේ වැඩි වෙලා තියෙන බඩු මිලට ඔරොත්තු දෙන මට්ටමට මිනිස්සුගේ ආදායම හදන එක විතරයිලු

    ඇයි එහෙම කියන්නේ?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ලංකාවේ ඉන්න මජර වෙළදුන්ගේ හැටි දන්න නිසා වෙන්න බැරිද? දැන් පෙට්‍රල් අඩු උනා කියලා ත්‍රීවිල්කාරයෝ අඩු කලාද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    South Korea වගේ

    1.00 US Dollar = 1,326 South Korean Won
    export valadi kohomada karanne dollar walin gevaddi sahenna gevanna venawane

    ලංකාවේ ඉන්න මජර වෙළදුන්ගේ හැටි දන්න නිසා වෙන්න බැරිද? දැන් පෙට්‍රල් අඩු උනා කියලා ත්‍රීවිල්කාරයෝ අඩු කලාද?
    evatane rataka neethiyak vinayak thiyenna one
    ------ Post added on Nov 29, 2022 at 1:28 PM
     
    • Like
    Reactions: RottenCOLT

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩු වෙන්න ලංකාවෙ ඩොලර් උනන්නෙ නෑ නෙ/තව අවුරුදු 10 කින් හරි අඩු කරගන්න ඕන නං රටේ නිශ්පාදන ඉහල නංවල අපනයනය පුලුවන් තරං දිරි ගන්වල වෙලද ශේශයේ හිගය අඩු කරගන්න ඕන. ආයෝජන පිරටරටින් ගේන්න හිතකර තත්වයක් හදන්න ඕන. පුලුවන් හැමදේම රටේ නිශ්පාදනය කරල ආනයනය අඩු කරන්න ඕන. එහෙනම නැතුව නයට කකා ඩොලරයේ අගය ාඩුවෙන්නෙ නෑ තමයි

    පහුගිය අවුරුදු 10 ඇතුලෙ ලංකාවෙ නිශ්පාදන කරල පිරටරට යවන්න පුලුවන් කර්මාන්තශාලා කීයක් බිහිවෙන්න ඇද්ද.බොහොම පොඩි ගානයි. අඩුගානෙ රටේ වැවෙන සම්පත් තේ රබර් කුලුබඩු ටිකේ තත්වය උසස් කරල වඒවට ඉහල මිලක් ගන්න වත් අපේ රටේ සක්කිලි පාලකයො වැඩ කරනවද? සක්කිලි ගෝට පොහොර ටික තහනං කරල තේටික බාල කරා කන්න හාල් ටික නැති කරා අනිත් උනුත් එහෙම තම්‍යි හානි විතරයි රටට කරේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මහබැංකු අධිපති කියනවා ආපහු කවදාවත් ලංකාවේ බඩු මිළ අඩු වෙන්නේ නෑ. ඩොලරයේ අගය කවදාවත් කලින් තිබ්බ මිලට අඩු කරන්න බෑ කියලා. උද්ධමනයක් ආපු රටකට ආපහු කලින් තිබ්බ තත්වෙට යන්න අමාරුයි ලු. කරන්න තියෙන එකම දේ වැඩි වෙලා තියෙන බඩු මිලට ඔරොත්තු දෙන මට්ටමට මිනිස්සුගේ ආදායම හදන එක විතරයිලු

    ඇයි එහෙම කියන්නේ?
    miniha dannawa dan atha ariyoth 600 lkr above kiyala
    ithin kohomath atha arinna welawak enawa langadima
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මහබැංකු අධිපති කියනවා ආපහු කවදාවත් ලංකාවේ බඩු මිළ අඩු වෙන්නේ නෑ. ඩොලරයේ අගය කවදාවත් කලින් තිබ්බ මිලට අඩු කරන්න බෑ කියලා. උද්ධමනයක් ආපු රටකට ආපහු කලින් තිබ්බ තත්වෙට යන්න අමාරුයි ලු. කරන්න තියෙන එකම දේ වැඩි වෙලා තියෙන බඩු මිලට ඔරොත්තු දෙන මට්ටමට මිනිස්සුගේ ආදායම හදන එක විතරයිලු

    ඇයි එහෙම කියන්නේ?
    ඒක තමයි යතාර්ථය. කොච්චර තියරි තිබුනත් මෝඩ මිනිස්සුයි අවස්ථාවාදී දේසපාලුවොයි එක්ක රටවල් 99%ක් ගොඩ එන්නෙ නෑ. අපේ රටේ ඉතිහාසයම ඊට සාක්ෂි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    miniha dannawa dan atha ariyoth 600 lkr above kiyala
    ithin kohomath atha arinna welawak enawa langadima
    :rolleyes: dan atha aralane thiyenne?

    ඒක තමයි යතාර්ථය. කොච්චර තියරි තිබුනත් මෝඩ මිනිස්සුයි අවස්ථාවාදී දේසපාලුවොයි එක්ක රටවල් 99%ක් ගොඩ එන්නෙ නෑ. අපේ රටේ ඉතිහාසයම ඊට සාක්ෂි.
    ඒකනම් ඇත්ත මෙච්චර කෙල වෙලා තියෙද්දිත් සජිත්ගේ රැස්වීම් වලට ඉන්න සෙනගෙන් ඒක පේනවා
    ------ Post added on Nov 29, 2022 at 1:36 PM
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
    Ela ban
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    අඩු වෙන්න ලංකාවෙ ඩොලර් උනන්නෙ නෑ නෙ/තව අවුරුදු 10 කින් හරි අඩු කරගන්න ඕන නං රටේ නිශ්පාදන ඉහල නංවල අපනයනය පුලුවන් තරං දිරි ගන්වල වෙලද ශේශයේ හිගය අඩු කරගන්න ඕන. ආයෝජන පිරටරටින් ගේන්න හිතකර තත්වයක් හදන්න ඕන. පුලුවන් හැමදේම රටේ නිශ්පාදනය කරල ආනයනය අඩු කරන්න ඕන. එහෙනම නැතුව නයට කකා ඩොලරයේ අගය ාඩුවෙන්නෙ නෑ තමයි

    පහුගිය අවුරුදු 10 ඇතුලෙ ලංකාවෙ නිශ්පාදන කරල පිරටරට යවන්න පුලුවන් කර්මාන්තශාලා කීයක් බිහිවෙන්න ඇද්ද.බොහොම පොඩි ගානයි. අඩුගානෙ රටේ වැවෙන සම්පත් තේ රබර් කුලුබඩු ටිකේ තත්වය උසස් කරල වඒවට ඉහල මිලක් ගන්න වත් අපේ රටේ සක්කිලි පාලකයො වැඩ කරනවද? සක්කිලි ගෝට පොහොර ටික තහනං කරල තේටික බාල කරා කන්න හාල් ටික නැති කරා අනිත් උනුත් එහෙම තම්‍යි හානි විතරයි රටට කරේ
    එහෙමනම් ඒක ඌ එහෙම නෙමේ කියන්න ඕනේ. මේ වගේ ආණ්ඩු තියෙනකල් ආපහු බඩු මිලයි ඩොලරයේ අගයයි අඩු වෙන්නේ නෑ කියලානේ. ඌ කියන විදිහෙන් අදහස් වෙන්නේ එහෙම නෙමේ උද්ධමනයට ලක්වෙච්ච රටක් ආපහු ගොඩ එන්නේම නෑ වගේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩොලර් බිලියන පනහක් ණයයි. ම‌ෙ සිස්ටම් ඒක ඇතුලේ රටක් තියා සමාගමක් දියුණු කරන්න බෑ. ලංකාවේ ඉන්න බූරුවො ඇගෙන් තමයි සිස්ටම් චෙන්ජ් කරන්න‌ෙ යන්නේ. උන්ට රටේ ව්‍යවස්ථාවක් කියලා ඒකක් තියෙනවා කියන ඒක අමතකයි. :lol: ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන්නේ සිස්ටම් ඒක චෙන්ජ් ව‌ෙනවා රට දියුණු ව‌ෙනවා. :lol: යථාර්ථය ඒක තමයි. පාරට බැහැලා අපේ උන් කරන්නේ තමන් කැමති පක්ෂය පුද්ගලයා ග‌ේන්න දගලන ඒක. පුලුවන් නම් ඒක වගන්තියක් ග‌ෙනෙන් දේශපාලුවන්ටත් හැටට වැඩි නම් ගෙදර යන්න ඔන කියලා. :lol:
     
    • Like
    Reactions: analytics

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    මහබැංකු අධිපති කියනවා ආපහු කවදාවත් ලංකාවේ බඩු මිළ අඩු වෙන්නේ නෑ. ඩොලරයේ අගය කවදාවත් කලින් තිබ්බ මිලට අඩු කරන්න බෑ කියලා. උද්ධමනයක් ආපු රටකට ආපහු කලින් තිබ්බ තත්වෙට යන්න අමාරුයි ලු. කරන්න තියෙන එකම දේ වැඩි වෙලා තියෙන බඩු මිලට ඔරොත්තු දෙන මට්ටමට මිනිස්සුගේ ආදායම හදන එක විතරයිලු

    ඇයි එහෙම කියන්නේ?
    Practically karanna be. Dollar ekath ekka goda dewal tag wela tiyenne. Ekath balapaanawa. ita amatahrawa inflation eka.

    Karanna puluwan ekama dey tama padi wadi karana eka. Private sector tikak easy. BUt gov sector kaloth aai fuck wenawa mokada tax walin e tika recover karanna ona.
     
    • Like
    Reactions: RottenCOLT

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    Practically karanna be. Dollar ekath ekka goda dewal tag wela tiyenne. Ekath balapaanawa. ita amatahrawa inflation eka.

    Karanna puluwan ekama dey tama padi wadi karana eka. Private sector tikak easy. BUt gov sector kaloth aai fuck wenawa mokada tax walin e tika recover karanna ona.
    Ithin ekatane ratata dollar hambena wada piliwelak hadanna one. eka karanne nathuwa hariyanne na kiyala atha arala dala hariyanne nane
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    Ithin ekatane ratata dollar hambena wada piliwelak hadanna one. eka karanne nathuwa hariyanne na kiyala atha arala dala hariyanne nane
    Ane hukey lankawe mona wada piliwelawalda ban. 80% nikan indan kana hukannala inne.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක.. දැනටම කැම්පේන් අරඹලා…

    November 26, 2022 at 2:10 pm | lanka C news
    මහ බැංකු අධිපති මීලග ජනාධිපති අපේක්‍ෂක.. දැනටම කැම්පේන් අරඹලා…

    මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊළග ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

    මහබැංකු අධිපතිවරයාට එවන් සැලසුමක් ඇති බවත් ඔහු දැනටමත් ඒ සඳහා වැඩ ප්‍රචාරක වැඩසටහනක් අරඹා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුලාව දේශපාලන වැඩ වැඩසටහනට එක්වෙමිනි.