ඇයි මෙහෙම මේ ලමයට මෙච්ච්‍රටම මල් වඩම් දෙන්නෙ

Prodigal-Dominator

Junior member
  • Apr 9, 2024
    74
    95
    18

    නැහැ ඔන්න ඉස්කෝලෙකින් ISLAND 1,2,3 වෙච්ච එකෙක්ට ඔහොම කරාට කම නැහැ .ඒත් මෙහ් මොන මගුලක්ද ?
    මම මේ කෞද කියල දැනගත්තෙත් දැන් නෙට් එකේ එහ මෙහ ගිහින්
    සිරස එකේ වොඉස් කියල එකක ෆර්ස්ට් වෙච්ච එකක්

    කිසිම කුහක කමක් නැහැ,ඒත් මට මේක හෙන අමුතුයි
    මේක නොර්මල්ද?

    පිනා සිරසට fuka දීල ,සල්ලි ඉල්ල ගන්නද ,නැත්තන් සිරස එකෙන් පිනාට සල්ලි දීල මෙහෙම කරලද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    Minisunge athal eka minissu gaththa den? Ai umbada ponnayo unta kanna bonna denne? Gihin wadak balaganin methana kuhakaya wage post noda 🤭 🤭
     
    Prodigal-Dominator

    Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    Minisunge athal eka minissu gaththa den? Ai umbada ponnayo unta kanna bonna denne? Gihin wadak balaganin methana kuhakaya wage post noda 🤭 🤭
    Ane pplayan huttige putho yanna
    tamuse tamusege wedak balaganinko anathaya
    mala wadayakne

    mata ponnaya kiyanna anika tamuse kauda hutto
    Anyway ignored pons ,go to the damned hell bitch

    මයින්ද මත්තයා මලාම මීට වඩා මල්වඩම් දෙමු තම්බි.
    tambi dial ekakk kiyala denan indiye nehene
    ------ Post added on Apr 28, 2024 at 7:08 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔන්න ඉස්කෝලෙකින් ISLAND 1,2,3 වෙච්ච එකෙක්ට ඔහොම කරාට කම නැහැ
    ඉතින් ඒකෙයි මේකෙයි මොකක්ද වෙනස?
    island 1st වෙන්නෙත් ලංකාවෙම අය එක්ක තරග කරලා, මෙතනත් එහෙමයි
    සිංදු කියනවා කියන්නේ දක්ෂතාවයක්, science paper එකකට ලියනවා කියන්නෙත් දක්ෂතාවයක්

    සිරස එකේ වොඉස් කියල එකක ෆර්ස්ට් වෙච්ච එකක්
    "සිරස එකේ වොඉස් කියල එකක" කියලා පහලට දාලා කතා කරන්න එපා
    Voice kids කියන්නේ internationally acclaimed show එකක්; ලංකාවේ කරන්නේ සිරසෙන්
     
    Prodigal-Dominator

    Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    ඉතින් ඒකෙයි මේකෙයි මොකක්ද වෙනස?
    island 1st වෙන්නෙත් ලංකාවෙම අය එක්ක තරග කරලා, මෙතනත් එහෙමයි
    සිංදු කියනවා කියන්නේ දක්ෂතාවයක්, science paper එකකට ලියනවා කියන්නෙත් දක්ෂතාවයක්

    "සිරස එකේ වොඉස් කියල එකක" කියලා පහලට දාලා කතා කරන්න එපා
    Voice kids කියන්නේ internationally acclaimed show එකක්; ලංකාවේ කරන්නේ සිරසෙන්
    El el thanks for explaining it without using any vulgar words
    I will agree to ur point up to a percentage of 99.
    Maybe the 1 percent which is left is the ( hipocrisy part + I just kinda feel like its adu kule. )
    But I do agree with u anyway.
     
    • Like
    Reactions: windows_ubuntu

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕක සාමාන්‍යයි මිනිස්සු ඉල්ලන දේ තමා චැනල්වලින් දෙන්නේ. දැන් සමාජ මාධ්‍ය නිසා ඉස්සර වගේ චැනල්වලට ඕන දේ බලෙන් මිනිස්සුන්ට දෙන්න බෑ. මිනිස්සුන්ගෙ ප්‍රතිචාර බලලා ඉල්ලන දේයි දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඈත ගම්වල කෙල්ලෝ කොල්ලෝ ක්‍රීඩාව කරලා රට වෙනුවෙන් පදක්කම් අරන් එනවා ඒත් ගොඩක් වෙලාවට කටුනායකට පිළිගන්න ඇවිල්ලා ඉන්නේ ඒ ළමයින්ගේ දෙමාපියො විතරයි. නිවුස් වලත් එක පෙන්නන්නේ තප්පර ගානයි. ඒත් සිංදුක්‌ කියලා දින්නම මිනිස්සු පොරකකා පිළිගන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Ane pplayan huttige putho yanna
    tamuse tamusege wedak balaganinko anathaya
    mala wadayakne

    mata ponnaya kiyanna anika tamuse kauda hutto
    Anyway ignored pons ,go to the damned hell bitch

    tambi dial ekakk kiyala denan indiye nehene
    ------ Post added on Apr 28, 2024 at 7:08 PM
    Ai mechchara awissila? taama jobak hinga kanwada loss ponnayo 🤭 🤭?