ඇයි මේක අවුට් නැත්තෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ වෙලාවේ third umpire ඇස්දෙක කටේ ඉදලා තියෙන්නේ 😂 හැබැයි ඉතිං ඔය අවුට් එක දුන්නත් අපි ඊයේ පරදිනවම තමයි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    කියන්නේ ultra edge spike එක වෙන්නේ බෝල් එක bat එක පහු කරට පස්සේ කියලා. එතකොට ගන්නේ වෙන සිදුවීමක් නිසා ultra edge උනා කියලා කියන්නේ.

    එක්කෝ උන්ගේ කැමරා හරි, මොකක් හරි එකක delay එකක් තියෙනවා.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Ohoma one tharam frames deka hariyatama match wenne nathi ewa wenawa bn.
    Third umpire Match ekak wath balapu nathi moda pakek. Clear gap ekak thiyenawa bat and ball ekka 😂😂😂. E pakayata therenne na bat eke ball eka wadina frame ekawath hariyata naha kiyala
     
    • Like
    Reactions: kinkon