ඇයි මේ එකපාරම........

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහින්දව නොසලකා හරින්න එපා කියලද කොහෙද නේද කියන්නෙ? යකෝ හාමුදුරුවොනෙ ආණ්ඩුව ගෙනල්ල තියෙන්නෙ. මුන්ගෙ සිවුර ගලෝලා තට්ටෙ තාර ගාලා පාර දිගේ දක්කන්න තියෙන්නෙ. ඔය කියන මාද්‍ය නිවෙදනේ හොයලා දාපන්කො
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මහින්ද අලි කපටියනේ. මොනාද මේ කියන්නේ? ජොන්ට, ලන්සා, රෝහිත, සනත් නිශාන්ත වගේ කුපාඩි ඔක්කොම මහින්දගේනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    Eeelaga para wena kenek genna danma Campaign patan aranda
    වියත් මග බොරු පොෂ්, චන්දෙ පදනම් කර ගත්ත සංවිදානයක් ලු. මොනව උනත් ඕක නිසා තමයි ආණ්ඩුවට හැමදාම එන ගොබ්බ දේසපාලුවෝ ටිකට අමතරව දැන උගත් මිනිස්සු ටිකක් ආවේ. මේ හාමුදුරුවෝ කඩේ යන්නේ මොන වගේ උන්ටද ?
     
    • Like
    Reactions: Kevin_Fdo

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වියත් මග බොරු පොෂ්, චන්දෙ පදනම් කර ගත්ත සංවිදානයක් ලු. මොනව උනත් ඕක නිසා තමයි ආණ්ඩුවට හැමදාම එන ගොබ්බ දේසපාලුවෝ ටිකට අමතරව දැන උගත් මිනිස්සු ටිකක් ආවේ. මේ හාමුදුරුවෝ කඩේ යන්නේ මොන වගේ උන්ටද ?

    කෙටවිල්ලක් වෙන්නත් පුළුවන්. සිංහල නම පාවිච්චි කරලා සිංහලයින්ට අරින අරිල්ලක් වෙන්නත් පුළුවන්. මේගොල්ලෝ ඇත්තටම සිංහලයින් වෙනුවෙන් කරන වැඩ මොනාද?
     
    • Like
    Reactions: NRTG and D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද අලි කපටියනේ. මොනාද මේ කියන්නේ? ජොන්ට, ලන්සා, රෝහිත, සනත් නිශාන්ත වගේ කුපාඩි ඔක්කොම මහින්දගේනේ.

    yako maha kupadiya naki mahindaya