ඇයි මේ දෙක ගැන කතා කරන්නැත්තේ ...

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    ඇයි මේ දෙක ගැන කතා කරන්නැත්තේ ...

    ඉන්දියන් ඇල්ටෝ වලට වඩා මේවා හොද ඇතිනේ බන්.:oo: ටර්බෝ තියනවා
    maxresdefault.jpg


    කවුරුවත් මේගැන කතා කරන්නෑනේ..:eek:
    suzuki-alto-jdm-04-1.jpg
     
    Last edited:

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    Made in Chinaනේද?
    ඕව හොහෙද බං ගන්න තියෙන්නෙ? කවුද ඕව ලන්කාවට ගෙන්නන්නෙ?