ඇයි මේ මෝඩ මී හරක් එයාපෝට් වහගෙන ඉන්නේ

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Kala machan eth danawane sceen under the table salli dila connection thiyana aya godak giye.. anith issue eka machan mage wife wenarataka ekkenek e case ekath block una .. eth godak eun giya machan embassy eken gihin katha karala wena ratawala wife husband hitapu kattiya.. api embassy giyama dan kiyanne lankawen approve wenakan inna onalu Foreign kenek enna .. ekath emails calls hama dema karala ban inne 2 months wenawa documents submit karala lankawata call kaloth kiyanne yawala thiyenne approve karanna kiyala 🤒🤒 epa wenawa ban munge wada
    Foreign kenekta visa gannam amaru athi ban
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදා:එයාර් පෝට් එක වැහුවා නම් කොරෝනා එන්නේ නෑ..

    අද:මුන් එයාර් පෝට් එක වහගෙන ඉන්නවා..

    එදා:දෙවනි රැල්ල එනවා..රට ඉවරයි..මෝඩ ආණ්ඩුව එයාර් පෝට් කලින් වැහුවේ නෑ..එහෙම කලා නම් මෙහෙම වෙන්නේ නෑ..

    අද:කොරෝනා පාලනය කලේ හමුදාවයි සෞඛ්‍ය අංශයි.. නෑ දේශගුණේ නිසා..ආණ්ඩුව කරපු ලබ්බක් නෑ..රතු තරුවෙන් තමයි කොරෝනා පාලනය කලේ..

    එදා:මේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන බොරු ..එච්චර මැරිලා මෙච්චර ලෙඩ්ඩු ඉන්නවා..පාකිස්තානේ දෙස බලන්න.කේරළේ දෙස බලන්න..

    අද: කොරොනා වලින් 85%කට කිසිම රෝග ලක්ෂනයක් නෑ. 10%කට විතරක් පොඩි හෙම්බ්‍රිස්සාවක් වගේ තේරෙනවා.4%කට තමයි ටිකක් ලොකුවට තේරෙන්නේ.ඒත් ගෙදර ඉන්න පුලුවන් එයාලගෙන් හුගක් අයට. 1%ක් වගේ තමයි මැරෙන්නේ.ඒ නාකි වයස අනූවට වැඩි අය තමයි මැරෙන අයගෙන් බහුතරය.ලංකාවේ තුන්දාහට 12ක් මැරිලා කියන්නේ ගනන් ගන්න දෙයක් නෙවෙයි.ඒක නිසා බය නැතිව එයාපෝට් එක ඇරලා තියන්න.
     
    • Like
    Reactions: vito

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Kala machan eth danawane sceen under the table salli dila connection thiyana aya godak giye.. anith issue eka machan mage wife wenarataka ekkenek e case ekath block una .. eth godak eun giya machan embassy eken gihin katha karala wena ratawala wife husband hitapu kattiya.. api embassy giyama dan kiyanne lankawen approve wenakan inna onalu Foreign kenek enna .. ekath emails calls hama dema karala ban inne 2 months wenawa documents submit karala lankawata call kaloth kiyanne yawala thiyenne approve karanna kiyala 🤒🤒 epa wenawa ban munge wada
    Ennepa ban me gubbayamata math yanna inne permanant. visa apply kara friday
     
    Last edited:

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    කොරොනා වලින් 85%කට කිසිම රෝග ලක්ෂනයක් නෑ. 10%කට විතරක් පොඩි හෙම්බ්‍රිස්සාවක් වගේ තේරෙනවා.4%කට තමයි ටිකක් ලොකුවට තේරෙන්නේ.ඒත් ගෙදර ඉන්න පුලුවන් එයාලගෙන් හුගක් අයට. 1%ක් වගේ තමයි මැරෙන්නේ.ඒ නාකි වයස අනූවට වැඩි අය තමයි මැරෙන අයගෙන් බහුතරය.ලංකාවේ තුන්දාහට 12ක් මැරිලා කියන්නේ ගනන් ගන්න දෙයක් නෙවෙයි.ඒක නිසා බය නැතිව එයාපෝට් එක ඇරලා තියන්න.
    What happens if your mother includes 12 out of 3000 death ratio? Would you like it?