ඇයි මේ සර්ව දාලා හැමෝම යන්නෙ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ‘‘ස්වාධිනව කටයුතු කරන් බෑ: තනතුරින් යනවා‘‘​

    පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

    දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.

    සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.

    Source: https://www.lankadeepa.lk/news/‘‘ස්වාධිනව-කටයුතු-කරන්-බෑ:-තනතුරින්-යනවා‘‘/101-599296

    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    242166240_4280010688778916_5388331045342769717_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    😐😐😐😐

    ඔන්න රාජපක්කයලගෙ කෙරුම්. මුන්ට තමයි රට ඉඳන් ඩොලර් එවන්න කියන්නෙ. හා එවන්නං. 😆
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඇයි මේ සර්ව දාලා හැමෝම යන්නෙ?

    සර් ව හැමෝම දාලා යනවා කියන එක වැරදියි.

    සර් ව දාලා යන්නේ දැනුමක්, උගත්කමක් තියන, කොන්දක් තියන, යම්තාක් දුරකට හරි රට වෙනුවෙන් හැඟීමක් තියන මිනිස්සු විතරයි.

    අනික් අපතයෝ ටික කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්නවා. උන් යන්නේ නැහැ. උන්ට යන්න වෙන්නේ තවදුරත් හූරා ගන්න දෙයක් ලංකාවේ ඉතිරි නොවුන දවසක තමයි.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983

    :yes: :yes: :yes: :love:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    😐😐😐😐

    ඔන්න රාජපක්කයලගෙ කෙරුම්. මුන්ට තමයි රට ඉඳන් ඩොලර් එවන්න කියන්නෙ. හා එවන්නං. 😆
    oken wenne machan ithuruwela inna mole tiyana set ekath migrate wenawa… anthimaya moda ralak inna duupathak wei
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මේ සර්ව දාලා හැමෝම යන්නෙ?

    සර් ව හැමෝම දාලා යනවා කියන එක වැරදියි.

    සර් ව දාලා යන්නේ දැනුමක්, උගත්කමක් තියන, කොන්දක් තියන, යම්තාක් දුරකට හරි රට වෙනුවෙන් හැඟීමක් තියන මිනිස්සු විතරයි.

    අනික් අපතයෝ ටික කූඩැල්ලෝ වගේ එල්ලිලා ඉන්නවා. උන් යන්නේ නැහැ. උන්ට යන්න වෙන්නේ තවදුරත් හූරා ගන්න දෙයක් ලංකාවේ ඉතිරි නොවුන දවසක තමයි.

    :yes:
    ඒ කූඩැල්ලො ටික උන්ටම කියාගන්නවා උන් තමයි රටට ආදරේ කියලා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපි මහින්දගේ පුක හෝදන රික්රුට් පොන්ස් ගෙන්ම අහල දැනගනිමු.. @nicjosh83 ( පොන්නයා වගේ දුවන්නේ නැතුව ලස්සන රචනයකින් පැහැදිලි කරන්න බලන්න )
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    😐😐😐😐

    ටිකක් ඩ්‍රොප්ශිපින් වගේ නේද බං? :eek:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සර් ව දාලා යන්නේ දැනුමක්, උගත්කමක් තියන, කොන්දක් තියන, යම්තාක් දුරකට හරි රට වෙනුවෙන් හැඟීමක් තියන මිනිස්සු විතරයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    "ඇයි මේ සර්ව දාලා හැමෝම යන්නෙ?"

    මොකා දාල ගියත් ඉරෝසෑන් දාල යන්නෙ නෑ උබ බය නැතුව ඉදපන්
    එකපාරක් අප්පච්චි මලත් දාල ගියෙ නෑනෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    මම නම් හරි කමතියි රාජ්‍ය සේවකයෝ වැඩ කරන්න බෑ කියලා දාලා යන තැනට රට පත් වෙනවාට. රාජ්‍ය සේවකයෙකුට වැඩ කරන්න බෑ කියලා දාල යනවා කියලා කියන්නේ ඒ ආයතනය මෙච්චර කල් දුවපු විදිහ වෙනස් වෙලා කියන එක. ඔය රාජ්‍ය සෙවකයෝ කළකිරෙන්නේ එක්කෝ අයිස් ගහන්න බැරි වුනාම, එක්කෝ පගාව ගහන්න බැරි වුනාම
     
    • Haha
    Reactions: Kolama