ඇයි මේ JVP එකට කෙළ වෙන්නේ ??? අනුර උකාපන්!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,364
    1
    61,968
    113
    Mother Earth
    Horu kawadawath Anurata denne nae. Meka Anurage problem ekak neme. He knew this and expected this result even yesterday. He told this to media.
    Ape minissunge nolabeema , awaasanawa..
    මට නම් මාරම සතුටක් තියෙන්නේ ලපකොටා ආපු නැති එකට. 🙂 කටින් බතල පොන්නයෝ දැන් වැඩක් නෑ. අනිකා ඩලස් කොටා.
     
    • Sad
    Reactions: anuklk

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    පහුගිය කාලයෙදි ටික ටික චන්ද පදනම වැඩිකර ගත්තත්, අනුරට නායකත්වය දුන්න දවසේ ඉදන් ම චන්ද කඩාවැටීමක් තියෙන්නෙ .... රනිල්ට යටින් දෙන සපෝට් එක නිසා ඒක තවත් වැඩි උනා....

    කලයුතු හොඳම දේ අනුර නායකත්වයෙන් ඉවත්වෙන එක..

    නැත්තං ලගදි ම රනිල්ගේ රෙකෝඩ් එක කඩනවා...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    පහුගිය කාලයෙදි ටික ටික චන්ද පදනම වැඩිකර ගත්තත්, අනුරට නායකත්වය දුන්න දවසේ ඉදන් ම චන්ද කඩාවැටීමක් තියෙන්නෙ .... රනිල්ට යටින් දෙන සපෝට් එක නිසා ඒක තවත් වැඩි උනා....

    කලයුතු හොඳම දේ අනුර නායකත්වයෙන් ඉවත්වෙන එක..

    නැත්තං ලගදි ම රනිල්ගේ රෙකෝඩ් එක කඩනවා...
    යටින් Support කරන්නේ රනිල් ළුත් අනුර කුමාර ට අත යටින් Support කරපු නිසා බං🤣