ඇයි රිලව් මරන්නේ නැත්තෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ආමි එක දාල වෙඩි තියන්න බැරිද
    ඕක කරා කියල මුන්ගෙ චන්ද කැඩෙන්නෙත් නෑනෙ. කස්සපය/ බලංගොඩය ඇරුනම මිනිස්සුත් කැමතියි වැඩේට.
    ජාත්‍යන්තර පරිසර සංවිධාන වලින් කේස් එන්නෙත් නෑ නේද
    ඔච්චර කල් එක පොන්නයෙක්වත් ඕක කෙරුවෙ නෑ. ඕක කරේ නැත්තන් ලපයටත් පොන්නය කියල තමයි කියන්න තියෙන්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රිලව් මරන්ඩ තහනම් මම හිතන්නෙ ඒ නීතිය මුලින්ම අයින් කරන්ඩ ඕනි ඇති

    කෙනෙක් කිව්ව හැබැයි හමුදාවට බාර දෙන්ඩ යන කතාවකුත්..
     
    • Like
    Reactions: Wadakaru

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මරන්න දෙයක් නෑ බං. "කැකුලු හාල්" නැති බයියොයි "පොල් සම්බෝල" ටොයියොයි රෑට රෑට ගිනි බිදින්නේ කැලෑ අස්සේ ඔක්කුන් මරන් කන්න තමා. කොයි වෙලේක හරි තනි බොටයට අහුවෙලා ගැන්ග්බැන්ග් වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: