පොඩ්ඩක් බලහන් ලෝකෙ දුප්පත්ම රටවල් වලත් Richest Man ලංකාවෙ පෝසත්ම එකාට වඩා පෝසත්. හයිටි, සෝමාලියාව වගේ නන්නත්තාරම වෙච්ච රටවලත් එහෙමයි..
ඇයි බං ලංකාවෙ එකෙක්ටවත් 1Billion net worth ගහගන්න බැරි වුනේ, අර මැටි කකා ඉන්න රටවලත් ඉන්නවනෙ..
ඇයි බං ලංකාවෙ එකෙක්ටවත් 1Billion net worth ගහගන්න බැරි වුනේ, අර මැටි කකා ඉන්න රටවලත් ඉන්නවනෙ..