ඇයි ලංකාවෙ උන් මෙහෙම වුනේ?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොඩ්ඩක් බලහන් ලෝකෙ දුප්පත්ම රටවල් වලත් Richest Man ලංකාවෙ පෝසත්ම එකාට වඩා පෝසත්. හයිටි, සෝමාලියාව වගේ නන්නත්තාරම වෙච්ච රටවලත් එහෙමයි..

    ඇයි බං ලංකාවෙ එකෙක්ටවත් 1Billion net worth ගහගන්න බැරි වුනේ, අර මැටි කකා ඉන්න රටවලත් ඉන්නවනෙ.. 🙄
     
    • Like
    Reactions: Kavindu1221

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    පොඩ්ඩක් බලහන් ලෝකෙ දුප්පත්ම රටවල් වලත් Richest Man ලංකාවෙ පෝසත්ම එකාට වඩා පෝසත්. හයිටි, සෝමාලියාව වගේ නන්නත්තාරම වෙච්ච රටවලත් එහෙමයි..

    ඇයි බං ලංකාවෙ එකෙක්ටවත් 1Billion net worth ගහගන්න බැරි වුනේ, අර මැටි කකා ඉන්න රටවලත් ඉන්නවනෙ.. 🙄
    තුන්දෙනෙක් ඉන්නවා බං ,
    ගොඩක් උං දන්නෑ,
    ගොඩක් උං quote කරන්නෙ 2012 ෆොර්බ්ස් list එක ,
    ධම්මික පෙරේරා,ඉශාර නානායක්කාර ,හැරී ජයවර්ධ(මූගෙ net worth එක 2018 වගේ 1billion+ තිබ්බා,රුපියලේ fluctuations හින්ද දැන් කොහමද දන්නෑ )
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උඩ ඉන්න දෙන්නෙක්ම කලේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි දේපල නීතියානුකුලව හොරකම කල එක.ලෝකෙන් සල්ලි හම්බ කරන්න මුකුත් වැඩක් දන්නේ නෑ. එකෙක් සුදු කෙලින්න විතරයි හරියට දන්නේ.
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    What's the different between Richest Man and පෝසත්ම එකා?
    No difference. But it sounds a bit weird when it reads ලෝකෙ දුප්පත්ම රටවල් වලත් පෝසත්ම එකා ලංකාවෙ පෝසත්ම එකාට වඩා පෝසත්, Thats why i put richest man,

    තුන්දෙනෙක් ඉන්නවා බං ,
    ගොඩක් උං දන්නෑ,
    ගොඩක් උං quote කරන්නෙ 2012 ෆොර්බ්ස් list එක ,
    ධම්මික පෙරේරා,ඉශාර නානායක්කාර ,හැරී ජයවර්ධ(මූගෙ net worth එක 2018 වගේ 1billion+ තිබ්බා,රුපියලේ fluctuations හින්ද දැන් කොහමද දන්නෑ )
    ඒත් updated list එකක නැ ඉතිං නේද..
    ------ Post added on Jan 6, 2024 at 6:55 PM

    Ishara, Dhammika - billionaires.

    Unofficial Mahinda, Basil, Ravi, Rajitha
    Mahinda world's top 50 billionaires athule innawa.. net worth over 30B
    Over 30B?? How you got that number? 30B is fucken high rise number neh, 50% from countries ext. Debt as i remember.
    ------ Post added on Jan 6, 2024 at 6:57 PM

    උබ පැනමා පේපර් බැලුවේ නෑ නේ 😄
    ඒකෙ අර ඉස්සර crescat අයිතිකාර නිරූපමාගෙ දෙමල මිනිහගෙ නම නේද තියෙන්නෙ??
    ------ Post added on Jan 6, 2024 at 6:58 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි යකෝ නාකි මයිනට තියෙන වත්කම් සෙට් එකම ඔයිට වඩා ඇති. seashells වලත් දුපතක් තියෙන කතාවක් තියෙනවා ලංකාවේ security එකක් දාපු. private jet එකකුත් ආව මතකද ඕකව ඉන්දියාවේ සවාරි එක්කන් යන්න
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඇයි යකෝ නාකි මයිනට තියෙන වත්කම් සෙට් එකම ඔයිට වඩා ඇති. seashells වලත් දුපතක් තියෙන කතාවක් තියෙනවා ලංකාවේ security එකක් දාපු. private jet එකකුත් ආව මතකද ඕකව ඉන්දියාවේ සවාරි එක්කන් යන්න
    උට ඇති බං අනිවාර්යෙන්, මං අහන්නෙ හොරාට හංගන් ඉන්න ඒවා නෙමෙයි. Publicly Net worth records තියන එවුන් නැත්තෙ ඇයි කියලා.

    ඔය විදියට ගත්තොත් ලෝකෙ හැම රටකම ඉන්නවනෙ, පුටිං ලොක්කා, රොත්ස්චයිල්ඩ් ලගෙ සල්ලි, Mexico drug cartel, Italy mafia වල කොච්චර ඇද්ද..

    මං අහන්නෙ එලිපිට කටක් ඇරලා බිලියනයර් කියන්න පුලුවන් එකෙක් මේ ලබ්බෙ නැත්තෙ ඇයි කියලා, අරෙහෙ අර මැටි කකා ඉන්න කලුවොන්ගෙ රටවලත් ඉන්නැද්දි..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උට ඇති බං අනිවාර්යෙන්, මං අහන්නෙ හොරාට හංගන් ඉන්න ඒවා නෙමෙයි. Publicly Net worth records තියන එවුන් නැත්තෙ ඇයි කියලා.

    ඔය විදියට ගත්තොත් ලෝකෙ හැම රටකම ඉන්නවනෙ, පුටිං ලොක්කා, රොත්ස්චයිල්ඩ් ලගෙ සල්ලි, Mexico drug cartel, Italy mafia වල කොච්චර ඇද්ද..

    මං අහන්නෙ එලිපිට කටක් ඇරලා බිලියනයර් කියන්න පුලුවන් එකෙක් මේ ලබ්බෙ නැත්තෙ ඇයි කියලා, අරෙහෙ අර මැටි කකා ඉන්න කලුවොන්ගෙ රටවලත් ඉන්නැද්දි..

    ඒවගේ පෙන්නුවොත් පොලිටිකල් පැත්තෙන් සෑහෙන ප්‍රෙෂර් එකක් දෙනවා හැම ලබ්බකටම fund ගන්න. ඔය දම්මික වගේ උන් survive වෙලා ඉන්නේ ඕක මුල ඉඳන් අල්ලගෙන ගිය නිසා. එහෙම කෙනෙක් බිහි උනා නං මන් දන්නා තරමින් කැන්ඩොස් එකේ Upali Wijewardene තමයි ඔය වගේ නියමම net worth එකක් තිබ්බ මනුස්සයෙක්ට ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ලංකාවේ කොච්චර සල්ලි කාරයෙක් උනත් කොච්චරවත් මූණ පුක කරගෙන සල්ලි නෑ මයි කියන්නේ.
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    උට ඇති බං අනිවාර්යෙන්, මං අහන්නෙ හොරාට හංගන් ඉන්න ඒවා නෙමෙයි. Publicly Net worth records තියන එවුන් නැත්තෙ ඇයි කියලා.

    ඔය විදියට ගත්තොත් ලෝකෙ හැම රටකම ඉන්නවනෙ, පුටිං ලොක්කා, රොත්ස්චයිල්ඩ් ලගෙ සල්ලි, Mexico drug cartel, Italy mafia වල කොච්චර ඇද්ද..

    මං අහන්නෙ එලිපිට කටක් ඇරලා බිලියනයර් කියන්න පුලුවන් එකෙක් මේ ලබ්බෙ නැත්තෙ ඇයි කියලා, අරෙහෙ අර මැටි කකා ඉන්න කලුවොන්ගෙ රටවලත් ඉන්නැද්දි..
    Dhammika ishara la danne nane forbes wala

    Munta nadu ,horawada thiyanwa
    Mainaya hora nisa kohomath na
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Dhammika ishara la danne nane forbes wala

    Munta nadu ,horawada thiyanwa
    Mainaya hora nisa kohomath na
    උඹ කියන්නෙ නඩු තියන හින්දා ද උන්ව Forbes list නොදා තියෙන්නෙ??
     
    • Like
    Reactions: Hankook

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    30B?? How you got that number? 30B is fucken high rise number neh, 50% from countries ext. Debt as i remember.
    ------ Post added on Jan 6, 2024 at 6:57 PM
    we have over 42B debt only to china..
    30B wela thiyenne decades ganak gahala karapu investment wala price appreciation ekka..
    mama lankawe richest ma unge assets manage karana porak dannawa..