ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ උද්ගෝෂණ කරන්නේ? 😫😫😫

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mun wage eun tama katu kombi oluvada tbyala pare kasa prawal gaha gaha ywanna one
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Dan Api Koheda Picket karanna one ethakota , Facebook ekeda ?
    Ane nikan hukahan bn Enna Barinam Paduwe paththakata wela balan hitapan karana unta wala kapanne nathuwa
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන්නම් බයියෙක් සිටීනම් ඌ බයියෙක් වීමට පෙරුම්පුරාගෙන ආ එකෙකි.
    ඒ නිසා ඌට අපහාස කිරීමෙන් වලකින්න එය පාපයකි,
    ඒක ඌගේ උප්පත්ති කරුමයකි..
    😀

    from FB
     
    • Haha
    Reactions: Didy

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කොහොමත් රජයෙ කවුරුත් නැති වහල තියෙන ජනාධිපති ලේඛම් කර්යාල ගාව කාල බිල රීල ලැගන් උන්නට ආතල් එකක් මිසක් වෙන නම් දෙයක් ගන්ඩ බැ.🤭🤭

    ලබන සතියම වහලනෙ ආරක්ශාවට ඉන්න පොලිසියෙ ආමි එකේ අය විතරයි දැන් ඕකෙ ඉන්නෙ.🤣🤣🤣
    deep true :yes: :yes: :yes:
     
    • Like
    Reactions: erozan

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    නිදහස් චතුරස්‍රේයි, ගොල් ෆේස් වලයි ,ශෙඩ් ඉස්සරහයි,හන්දිවලයි ,චුටි ටවුම් වලයි,බස් හෝල්ට් වලයි ,පිට්ටනිවලයි උද්ගෝෂණය කරන්නේ මොන මෝඩයද ? ඔවා අහන් ඉන්න කපුටෝනම් ඉන්නවා.. 🤭 ඒ මදිවට තැන තැන එකා දෙකා උද්ගෝෂණය කරලා මොනා කරන්නද?උද්ගෝෂණයක් කරන්නත් මොළයක් තියෙන්න ඔනේ. නිකන් කාලේ නාස්ති කරගන්නේ නැතුව ගෙවල් වලට පලයල්ලා හරියට වැඩක් කරගන්න බැරිනම්..🤭ඔය මෝඩ වැඩ නිසා තමයි රාජපක්ෂලට දැනෙන්නෙවත් නැත්තේ මේ ප්‍රශ්ණේ..:angry:
     

    Attachments

    • IMG_20220411_083918.jpg
      IMG_20220411_083918.jpg
      522.9 KB · Views: 40

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔවා තාවකාලිකයි. උද්ගෝෂණ කරන උන්ට හැමදාම ඔවා කර කර ඉන්න බෑ. අවුරුදු ආවම මේ රැල්ල නවතීවී.. රාජපක්ෂලා යන් නැත්තම් ගෝඨා විතරක් නෙමේ ගොල් ෆේස් එකේ නිදිමරන උනුත් ෆේල්... :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔවා තාවකාලිකයි. උද්ගෝෂණ කරන උන්ට හැමදාම ඔවා කර කර ඉන්න බෑ. අවුරුදු ආවම මේ රැල්ල නවතීවී.. රාජපක්ෂලා යන් නැත්තම් ගෝඨා විතරක් නෙමේ ගොල් ෆේස් එකේ නිදිමරන උනුත් ෆේල්... :yes:
    BALAN IDAPAN KATA ARAN YANAKAN.
    DAN GAMAMAKUTH HADAL IWARAI HARAKO.

    278241150_10159483754673190_346884487328006599_n.jpg

    ME WAGE POST WALIN THAWATH MORAL EKA WEDI WENAWA. THO DANNE NATI UNATA. MODA HARKA. LOL
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඥාණක්කා ගේම ගැහුවේ ගෝඨාගේ කේන්දරේ බලලා..ඒකි දින්නා..:yes:මේ රැල්ල තාවකාලිකයි. උද්ගෝෂණ කරන උන්ට හැමදාම ඔවා කර කර ඉන්න බෑ. අවුරුදු ආවම මේ රැල්ල නවතීවී..රාජපක්ෂලා ඒක දන්නවා. රාජපක්ෂලා යන් නැත්තම් ගෝඨා විතරක් නෙමේ ගොල් ෆේස් එකේ නිදිමරන උනුත් ෆේල්... :yes:ගෝඨාගේ කේන්දරේ බලලා උද්ගෝෂණය කරන්න පුරුදුවෙයල්ලා :yes: දවස අප්‍රේල් 29යි.

    4a175dc5983c7f720a8335c1ae466ebd.jpg





    BALAN IDAPAN KATA ARAN YANAKAN.
    DAN GAMAMAKUTH HADAL IWARAI HARAKO.

    278241150_10159483754673190_346884487328006599_n.jpg

    ME WAGE POST WALIN THAWATH MORAL EKA WEDI WENAWA. THO DANNE NATI UNATA. MODA HARKA. LOL
    @nikdw පොලිසිය ඔවා දිගටම තියන්න දෙයි කියලා හිතනවද ? 🤭
    ------ Post added on Apr 11, 2022 at 9:06 AM
     
    • Haha
    Reactions: ElaBaba

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන්නම් බයියෙක් සිටීනම් ඌ බයියෙක් වීමට පෙරුම්පුරාගෙන ආ එකෙකි.
    ඒ නිසා ඌට අපහාස කිරීමෙන් වලකින්න එය පාපයකි,
    ඒක ඌගේ උප්පත්ති කරුමයකි..
    😀

    from FB
    එවැනි මානසික රෝගීන්ට අනුකම්පා කරන්න. 🤭🤭🤭
     
    • Like
    Reactions: Didy

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ අර ravana කියලා ඉදපු dial එක නේ අලුත් account එකකින්:lol:
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,118
    2,365
    113
    ඔක්කොට ඉස්සෙල්ලා අම්මගෙන් අහපන් තොගේ තාත්තා කවුද කියල