ඇයි ලපය මේ දවසගානෙ රැස්වීම්වල කෑගහන්නෙ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    උදේටත් මහින්ද දවල්ටත් මහින්ද හවසටත් මහින්ද රෑටත් මහින්ද...🤣🤌

    ආයේ හෙට උදේටත් මහින්ද හෙට දවල්ටත් මහින්ද හෙට හවසටත් මහින්ද හෙට රෑටත් මහින්ද... 🤌🤣

    ආයේ අනිද්ද උ......... ..... 😂😂.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    කැරි ලපකොටා. අද මම නෝන්ඩියක්‌ දැම්මා අපේ නෑදෑ කෙනෙක්ට අනුරට පුක දීපු. මිනිහා වාහනයක් ගන්නලු හිටියේ අලුත් ආණ්ඩුවෙන් වාහන මිළ අඩු කරහම. මම කිව්වා දැන් ඉතින් කරත්තයක් තමයි ගන්න වෙන්නේ කියලා. මිනිහා සද්දේ වහල හිටියා. එක අතකට හොඳ වැඩේ අපේ රටේ අඩුවට වාහන ගන්න හිටපු හාල් පාරුවන්ට. 🤷‍♂️
     

    gama22

    Well-known member
  • කයිය ගැහුවා වගේ නෙවෙයි කරද්දී . දැන් රෙවිල ඉන්නේ .
    මිනිස්සුන් ට කරා කියලා කියන්න කිසි දෙයක් නෑ . දවස ගානේ ට්‍රොල් වෙන එක තමයි කරල තියන එකම දේ .

    ඉතින් ඌ හිතනවා ඌ ගමක් ගමක් ගානේ ගිහින් මොනවහරි පච ටිකක් කියෙව්වම මිනිස්සුන්ගේ කැමැත්ත දිගටම තියනව කියලා .
    ඉස්සර මහින්ද කරා වගේ ගමක නාකි ගෑනියක් බදාගෙන ළමයෙක් උඩ දැම්මම ඔක්කොම හරි කියලා .

    අන්තිමටම මූ හැමදාම කෑගහන කාක්කා වගේ වෙනවා ඕකෙන් !!
    ගමේ උන් කියයි අන්න අදත් අරු මේ පැත්තේ කෙදිරිගානවා කියලා .
    කොහා කෑගහන කොට හැමෝම එලියට ඇවිත් බැලුවට ,
    හැමදාම එකම සද්දේ දදා යන කක්කා දැක්කම ෂොහ් ගාල එලවන එක කරන්නේ . 🥱


    පක තමා...........රෙවිලා ගානට කොරන් යනවා හැබැයි කුලියට ලියන සෙට් එක පට්ටෙට අනාත වෙලා ඉන්න බවනම් පේනවා සල්ලි ගත්තට දාන්න දෙයක් නැතිව ජංගියේත් එල්ලෙනවා...
    මයිනගේ, සීයගේ ගමරාලගේ පව් කර ගහන් බැලන්ස් කරන් යන එකම ඇති.. මේ මාස දෙකට.. කජු සීයා කෝටි ගානක බදු මුදල් වියදම් කරලා රට ගිහින් ගෙනාපු ආයෝජන අඩුම 2-3 දාපන් බලන්න...කොහොමත් දැන් කකුලුවොන්ට වතුර රස්නේ ටික ටික දැනෙනවා... ඒකයි එකා උඩ එකා නැගලා හරි බේරෙන්න පාරවල්.හොයන්නෙ පූට්ටුවෙලා..😂

    කැරි ලපකොටා. අද මම නෝන්ඩියක්‌ දැම්මා අපේ නෑදෑ කෙනෙක්ට අනුරට පුක දීපු. මිනිහා වාහනයක් ගන්නලු හිටියේ අලුත් ආණ්ඩුවෙන් වාහන මිළ අඩු කරහම. මම කිව්වා දැන් ඉතින් කරත්තයක් තමයි ගන්න වෙන්නේ කියලා. මිනිහා සද්දේ වහල හිටියා. එක අතකට හොඳ වැඩේ අපේ රටේ අඩුවට වාහන ගන්න හිටපු හාල් පාරුවන්ට. 🤷‍♂️
    img_1_1735976837112.jpg


    දුක.... දුකට හේතුව....
    නාකි කජු පගයා හිටියනම් මේ වෙනකොට රටේ තුන්කාලක්ම සේල් දාලා..
    හාල් වෙනුවට බාර් දුන්නේ තොපිට...

    ------ Post added on Feb 3, 2025 at 11:33 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    කොහොමත් දැන් කකුලුවොන්ට වතුර රස්නේ ටික ටික දැනෙනවා...
    ඒක තමයි යකෝ ඔය චන්දෙන් පස්සෙත් ආයිත් ගමක් ගමක් ගානේ යන්නේ . රස්නේ දැනෙනවා චන්දෙ දිනන චූන් එක වගේ නෙවෙයි .
    දැන් රස්නේ දැනෙන නිසා තමයි ගමක් ගමක් ගානේ ගිහින් ඒ ගමේ උන්ට කිසි අදාලත්වයක් නැති දේවල් කියව කියව යන්නේ . :lol:

    මෙච්චර බලයක් එක්ක පත්වෙලා මාස දෙකෙන් ගමක් ගමක් ගානේ ගිහින් "අපිව එවන්න බෑ " , " අපි යන්නේ නෑ " වගේ කියන්න වුනා කියන්නේ ඉතින් රෙද්දේ රෙවිල ඉන්නේ . :lol:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    පොහොට්ටුවො හැම රෙද්දටම මහින්ද රාජපක්ෂ අරන් යනවා වගේ තමයි. අනුර කියන්නෙත් NPP එකේ ඉන්න එකම චරිතේ. ඌ නැත්තං අනිත් ජෙප්පො ඔක්කොම හාල් කෑලි. ඌ ලඟ හිටගෙන හිටියත් බයියොන්ගෙ ඡන්දෙ වැටෙන නිසා ඌව හතර වටේම අරන් යනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    හෙට නිදහස් දවසෙත් මූ පරණ නායකයින්ට බැන බැන ජාතිය අමතයිද දන්නේ නෑ..

    මේ වෙලාවේ ලපයා නිදි මරාගෙන දාගෙන පරණ නිදහස් උත්සව වල video බලනවා ඇති .
    කොහොමද ඉන්න ඕනේ , මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නෑ නේ .
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පොඩි චන්දෙට අනිත් එවුන් ඉල්ලන්න ඕන පක්ශ ලකුනුවත් දන්නේ නෑ තාම. ජෙප්පෝ මේ චන්දෙත් ගොඩ දාගන්නව ලොවෙත් නැති වෙන්න. අනික රනිල් හදල ගියපු රට නිසා අනුර ජනාදිපති ලේකම් කාර්‍යාලේ ලැගගෙන ඉන්න ඕනෙත් නෑ නේ ටොබයියනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    දුකටනෙ බන් කෑගහන්නෙ තව මේ මාසෙ උබලගෙ රනිල් සර්ට රට බාරදීල ගෙදර යන්න වෙනවනේ. :( දැන් මාස 3ක් ගිහින් ඉවරයිනේ. :(

    උබල කිරිබත් එෙහම හදන්න ලෑස්ති වෙලාද ඉන්නෙ?
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දැන් චන්දෙ ඉවරයිනෙ
    ජනාධිපතිත්වෙලා තුනෙන්දෙකත් තියාගෙන මොන හුත්තටද රැයක් දවාලක් නැතිව ඕවගෙ කෑගහන්නෙ අනිත් උන්ට බැන බැන
    කරන්ඩ දෙයක් නැත්තන් හොදම දේ කට වහගෙන ඉදල මොනාහරි වැඩක් දෙකක් කරල ගරුගාම්භීර විදියට ජාතිය අමතන එක.

    මොනා උනත් ලංකාවෙ කලින් හිටිය උන් එක්ක බලද්දි වැඩක් නොකර හිටියත් ඇති සල්ලි නාස්තිනොකර
    ජනතාවගේ දෙපතුලට ළඟට ගිහින් සේවය කරනවා ඇති
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    දැන් චන්දෙ ඉවරයිනෙ
    ජනාධිපතිත්වෙලා තුනෙන්දෙකත් තියාගෙන මොන හුත්තටද රැයක් දවාලක් නැතිව ඕවගෙ කෑගහන්නෙ අනිත් උන්ට බැන බැන
    කරන්ඩ දෙයක් නැත්තන් හොදම දේ කට වහගෙන ඉදල මොනාහරි වැඩක් දෙකක් කරල ගරුගාම්භීර විදියට ජාතිය අමතන එක.

    මොනා උනත් ලංකාවෙ කලින් හිටිය උන් එක්ක බලද්දි වැඩක් නොකර හිටියත් ඇති සල්ලි නාස්තිනොකර
    Bari bariyawa ban
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    පොඩි කසු කුසුවක් යනව නේද නිදහස් දවසෙ කව්ද ලපකොටාට වෙඩි තියන්න යනව කියලා. අද වීදුරු කුටියක ඉඳන්ලු කතාව පවත්වන්නෙ. :nerd:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බලේ තිබ්බට සල්ලි නැතුව ඇති

    රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන ඒවයි, ගොයියොයි, වාහන ඉම්පෝට් ඩොලර් කේසුයි පාරේ කෑ ගගහාම හිටිය නම් හොඳයි කියල හිතෙනව ඇති :giggle:
    ඔන්න ඔක තමයි ප්‍රශ්නෙ

    පර්ලිමෙන්තුව 2/3 තිබුනට මාකට් එකෙ කන්ට්‍රොල් එක තියෙන්නෙ කලින් හිටපු අය වෙන 1/3 අතෙ නම්

    දැන් ආන්ඩුවට X තිබුනට එවයින් හාල් පොල් ගන්න බැනෙ
    එක පාර ලොකු තිරන ගන්නත් බෑ

    මෙ විපක්ශෙට වොට්ස් නැතත් අනිත් හැමදෙයක්ම තියනව නෙහ්? (money) භයානකයි :shocked:
    ගේමක් ඉතින් ලොක්කට, මොලෙන් gahanna thiyenne
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    නෑ බං මේක දාපු කුලී කුක්කට...... 😂😂
    ලපකොටාගේ රෙදි ඉල්ලෙයි🤣😂
    විලි ලැජ්ජාවක් නැති ලපකොටා කියන ඒවා මේ බලන්න🤭



    ලපකොටාගේ රෙදි ඉල්ලෙයි🤣😂
    විලි ලැජ්ජාවක් නැති ලපකොටා කියන ඒවා මේ බලන්න🤭


    මූ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් වගේ වගක් නැතුව කොහොම කියනවද බන් මේවා🤣🤣
    ------ Post added on Feb 4, 2025 at 1:39 PM
     
    Last edited:
    • Haha
    Reactions: Troop

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    හෙට නිදහස් දවසෙත් මූ පරණ නායකයින්ට බැන බැන ජාතිය අමතයිද දන්නේ නෑ..
    මේ වෙලාවේ ලපයා නිදි මරාගෙන දාගෙන පරණ නිදහස් උත්සව වල video බලනවා ඇති .
    කොහොමද ඉන්න ඕනේ , මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නෑ නේ .
    මම කිව්වේ !! පරන නිදහස් දවස් වල video බලල ඇවිත් ඒ එක එකින් අහුලා ගත්ත ටිකක් කරන්න ඇති අද මේ වගේ !! :rofl: