ඇයි ලබන සතියෙ? අද සඳුදා, මේ සතියෙ බැරිද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි ලබන සතියෙ? අද සඳුදා, මේ සතියෙ බැරිද?

    ඇයි ඇස් ඇෆ් ගේ හොර එලිකරන්න ලබන සතිය වෙනකම් ඉන්නේ? මේ සතියෙ බැරිද ඕව එලිකරන්න හැබෑට? අද සඳුදානෙ, සතිය පටන්ගත්තා විතරයි, ඇයි සතියක් කල් මරන්නේ?

    * සාක්කි ටික නිශ්පාදනය කරගන්න බැරිවුනාද?:rofl:

    * ඇමරිකාවෙන් සල්ලවලට ගෙන්නන අනික් තක්කඩින්ගේ ෆ්ලයිට් ඩේලේද?:rolleyes:

    * අර ගණිකාවෝ දාලා ඇස් ඇෆ්ගේ චරිතය හොඳ නෑ කියලා ගහන වීඩියෝ එක තවම ඉවර නැද්ද? උන් වැඩිපුර සල්ලි ඉල්ලනවාද?:P

    චන්දෙ ලබන අඟහරුවාදානේ, පරාජයට පෙර අන්තිම තුරුම්පුව ලබන ඉරිදාට එලියට දාලා, සියලු චන්ද නීති කඩකරමින්, කක්කුට්ටා ඇතුලු පිරිස මාද්දිය සාකච්චා, විවාද. ප්‍රස්න විචාරාත්මක වැඩසටහන් පවත්වනවා ඇත!!! හික් හික්.

    මුමම්මිල් ලඟදිම හිරේ ලක්ස තුසීයක් පගා ගත්තා කියලා....:cool:


    SARATH PONSEKAGE HORA WEDA GODAK ELI KARANNAY YANNE LABANA SATHIYE ETHAKOTA DEN CHANDE DENNA INNA AYATH MAHINDATA CHANDE DEY NATTAM CHANDE PAWICHCHI KARANA EKAK NEEE
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඇයි ඇස් ඇෆ් ගේ හොර එලිකරන්න ලබන සතිය වෙනකම් ඉන්නේ?



    මුසම්මිල්ට මේන් රොල් එක එක දිගට කෙරලා ටිකක් මහන්සිලු . දැන් ඩිරෙක්ටර් විමල්ටත් ටිකක් විවෙකීව ඊලග ස්ක්‍රිප්ට් එක ගැන හිතන්න ඔනලු .හදිස්සියට කරන්න ගිහින් අනාගන්න බැහැනේ..:P සියලු කාරනා සැලකිල්ලට ගෙන මීලග නාඩගම සතියකින් පමා කරලලු .

    :lol::lol::lol:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුසම්මිල්ට මේන් රොල් එක එක දිගට කෙරලා ටිකක් මහන්සිලු . දැන් ඩිරෙක්ටර් විමල්ටත් ටිකක් විවෙකීව ඊලග ස්ක්‍රිප්ට් එක ගැන හිතන්න ඔනලු . සියලු කාරනා සැලකිල්ලට ගෙන මීලග නාඩගම සතියකින් පමා කෙරලලු .

    :lol::lol::lol:

    :lol::lol::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මුසම්මිල්ට මේන් රොල් එක එක දිගට කෙරලා ටිකක් මහන්සිලු . දැන් ඩිරෙක්ටර් විමල්ටත් ටිකක් විවෙකීව ඊලග ස්ක්‍රිප්ට් එක ගැන හිතන්න ඔනලු .හදිස්සියට කරන්න ගිහින් අනාගන්න බැහැනේ..:P සියලු කාරනා සැලකිල්ලට ගෙන මීලග නාඩගම සතියකින් පමා කරලලු .

    :lol::lol::lol:

    Hikz
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    2pyz1aa.jpg