ඇයි ලබන සතියෙ? අද සඳුදා, මේ සතියෙ බැරිද?
ඇයි ඇස් ඇෆ් ගේ හොර එලිකරන්න ලබන සතිය වෙනකම් ඉන්නේ? මේ සතියෙ බැරිද ඕව එලිකරන්න හැබෑට? අද සඳුදානෙ, සතිය පටන්ගත්තා විතරයි, ඇයි සතියක් කල් මරන්නේ?
* සාක්කි ටික නිශ්පාදනය කරගන්න බැරිවුනාද?
* ඇමරිකාවෙන් සල්ලවලට ගෙන්නන අනික් තක්කඩින්ගේ ෆ්ලයිට් ඩේලේද?
* අර ගණිකාවෝ දාලා ඇස් ඇෆ්ගේ චරිතය හොඳ නෑ කියලා ගහන වීඩියෝ එක තවම ඉවර නැද්ද? උන් වැඩිපුර සල්ලි ඉල්ලනවාද?
චන්දෙ ලබන අඟහරුවාදානේ, පරාජයට පෙර අන්තිම තුරුම්පුව ලබන ඉරිදාට එලියට දාලා, සියලු චන්ද නීති කඩකරමින්, කක්කුට්ටා ඇතුලු පිරිස මාද්දිය සාකච්චා, විවාද. ප්රස්න විචාරාත්මක වැඩසටහන් පවත්වනවා ඇත!!! හික් හික්.
මුමම්මිල් ලඟදිම හිරේ ලක්ස තුසීයක් පගා ගත්තා කියලා....

SARATH PONSEKAGE HORA WEDA GODAK ELI KARANNAY YANNE LABANA SATHIYE ETHAKOTA DEN CHANDE DENNA INNA AYATH MAHINDATA CHANDE DEY NATTAM CHANDE PAWICHCHI KARANA EKAK NEEE