ඇයි වහන්නෙ නැත්තෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රට වටෙන්ම මිනිස්සු එන ප්‍රසිද්ධ ආගමික ස්ථාන වහන්නෙ නැත්තෙ ඇයි බන්, තමන්ගෙ ගමේ පන්සලට පල්ලියට යන්නෙ නැතිව මිනිස්සුත් යනවා වාහන හයර් කරගෙන. මාළිගාවට හැම තූත්තුකුඩියකින්ම දවසට මිනිස්සු දහස් ගානක් එනවා. එකෙකුට තිබුනොත් රටටම බෙදන්න පුලුවන්.
    ශෝටාබයයි පවිත්‍රා හුත්තිආරච්චි දෙන්නා මොනවද මේ කරන්න යන්නෙ 😞
    විනයක් නැති මිනිස්සුන්ට කෙවිටෙන් ගහලා හදයි ,පුටින් වගේ නායකයෙක් කියලා ඉස්සර හිතුවට ගෝටගෙ තියෙන්නෙ හිතුවක්කාරකමයි මෝඩකමයි විතරයි
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Brandix අහු උන වෙලාවේ රටම මාසෙකට LockDown කරා නම් ගොඩ දාගන්න තිබුන. දැන් රට වටේම ගිහින් ඉවරයි. දැනුත් පරක්කු නැ .අද හෙටම වැහුවොත් ගොඩ යමක් තියේවි. නැත් නම් එතින් ඉන්දියව වගේ වේවි :eek:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: කොරෝනා සමාජගත වෙනකම් ඉන්නෙ, ඒ වෙද්දි අපි භූගත වෙලා ඉදියි
    හිනාවෙන්න පුලුවන් ප්‍රශ්නයක්ද මේක 😞
    mama nam kyanne sathiyakata 5 k vage marenna one. ethkoata tama gathiyak enne. minissu bya na. hitagena inne haduanta marenne na kyala
    හොස්පිටල් වලින් බෙහෙත් කරන හන්දා මැරෙන්නෙ නෑ. ඒත් ධාරිතාව පැන්නම ගෙවල් වල මැරෙන්න ගත්තොත් දවසට පනහ නෙවෙයි පන්සීයත් පැනලා මැරෙන්නෙ, නූගත් මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නෑ. රටේ මහ පකයලට තේරෙන්නෙ නැද්ද.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාළු එක්ක කොරෝනා යන්න ඕන හැමතැනටම ගිහින් ඉවරයි
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Brandix අහු උන වෙලාවේ රටම මාසෙකට LockDown කරා නම් ගොඩ දාගන්න තිබුන. දැන් රට වටේම ගිහින් ඉවරයි. දැනුත් පරක්කු නැ .අද හෙටම වැහුවොත් ගොඩ යමක් තියේවි. නැත් නම් එතින් ඉන්දියව වගේ වේවි :eek:
    ehema kyannat ba, indiawe loku number ekak penunata fatality rate eka percentage 1k widihta 1.5%. Italy, UK, Mexico gattama gdk wadi. lankawe 1% walatat wada adui mn hitanne.
     
    • Like
    Reactions: johnyh

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Brandix අහු උන වෙලාවේ රටම මාසෙකට LockDown කරා නම් ගොඩ දාගන්න තිබුන. දැන් රට වටේම ගිහින් ඉවරයි. දැනුත් පරක්කු නැ .අද හෙටම වැහුවොත් ගොඩ යමක් තියේවි. නැත් නම් එතින් ඉන්දියව වගේ වේවි :eek:
    ආයෙ වහන්නෙ නෑ කීවා
    මාළු එක්ක කොරෝනා යන්න ඕන හැමතැනටම ගිහින් ඉවරයි
    අපෙ ගෙදරටත් මාලු ගෙනාවා
    USAt krnne ekatama
    ඕව්
    Saaar taking advise from usa
    නෑ චීනෙ ලොකු සර්ගෙන්
    Lockdown now
    ආයෙ එහෙම කරන්නෙ නෑ ඒක මෝඩ වැඩක් කියලා පවිත්‍රා කීවෙ
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔහොම කිව්වට ඔය ආගමික ස්තානත් එක්තර සමාජීය මට්ටමක ආර්තිකයත් එක්ක බැදිල තියෙන්නෙ. උදා තෙල් මල් හදුන්කූරු පූජාවට්ටි වගේ විකුණන් අය. මේව වහනවනම් මේ අයව රජයෙන් බලාගන්න ඕනෙ. ඒත් එහෙම කියල කීදෙනෙක්ද. ඇමෙරිකාව වගේ රටවල රට ලොක්ඩව්න් කරන්න එපා කියල මිනිස්සු උද්ඝෝෂණය කරේ එහේ රට වැහුවොත් ඒ මිනිස්සු බලාගන්න රජය එන්නෙ නැති නිසා. ඒ අතින් ලංකාව යම්තාක් දුරකට හොඳයි. රජයෙන් බැරිඋනත් අපේ මිනිස්සු හරි එකතුවෙලා කාටවත් බඩගින්නෙ මැරෙන්න දුන්නෙ නෑ. ඒත් අර සිරසට එක තාත්ත කෙනෙක් කතා කරල අතේ රුපියල් විස්සයි තියෙන්නෙ ලමය බිස්කට් ඉල්ලනව කියල අජිත් රෝහණ මහත්මයට කිව්ව දැක්කනේද? ලොක්ඩව්න් ලොක්ඩව්න් කියල කෑගහන්නෙ මාස්පඩි කාරයො සහ ලොක්ඩව්න් කරොත් කාල බීල සැපේ ඉන්න තරම් වත්කමක් තියෙන මිනිස්සු. ඒත යතාර්තය ඊට වෙනස්.
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd