ඇයි, හරකා ලොකුද? -මීට එළුවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,745
    167,393
    113
    එකමත් එක රටක
    owata salli dana ekaa tamai haraka..
    ඔය සල්ලි ටික අරන් ගිහින් මස් කඩේ එකාගේ කියන ගානට හරක ගන්න එක නේ කරන්නේ ?
    ඌ ගාන කියන්නේ හරක මස් කරල විකුණුව නම් ලැබෙන ගාන .
    ඔය දෙන සල්ලි ටිකෙන් ඌ මරන්න තව හරක් දෙන්නෙක් ගන්නවා . ඌට මස් කඩේට වෙලා මහන්සිවෙන වෙලාවත් නැති වෙන්ව ලාබෙ මුන් ටික එකතු කරල දෙන නිසා . 🤭

    ඔය හරක් නිදහස් කරන්න කියලා සල්ලි එකතු කරන උන් කරන්නේ මරන්න තව හරක් දෙන්නෙක් විතර ගන්න සල්ලි එකතු කරල මස් කඩේ එකාට දෙන එක . :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,393
    113
    එකමත් එක රටක
    haraka - 1000 paw points
    eluwa - 500 paw points
    ඔතන mutton කෑවම වෙන පව එතනදීම අහෝසි කරන්න ඔය කැටේ තිබ්බ වෙන්න බරිද ?
    mutton කෑල්ලක් කන පව හරකෙක් බේරගන්න දාන සල්ලි වලට කැපෙනව නේ . හරකාගේ points වැඩි නේ කොහොමත් 🤭
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    penne nane ban.

    ඔය සල්ලි ටික අරන් ගිහින් මස් කඩේ එකාගේ කියන ගානට හරක ගන්න එක නේ කරන්නේ ?
    ඌ ගාන කියන්නේ හරක මස් කරල විකුණුව නම් ලැබෙන ගාන .
    ඔය දෙන සල්ලි ටිකෙන් ඌ මරන්න තව හරක් දෙන්නෙක් ගන්නවා . ඌට මස් කඩේට වෙලා මහන්සිවෙන වෙලාවත් නැති වෙන්ව ලාබෙ මුන් ටික එකතු කරල දෙන නිසා . 🤭

    ඔය හරක් නිදහස් කරන්න කියලා සල්ලි එකතු කරන උන් කරන්නේ මරන්න තව හරක් දෙන්නෙක් විතර ගන්න සල්ලි එකතු කරල මස් කඩේ එකාට දෙන එක . :lol:
    ඇති යන්තම් එකෙක් හරි ඉන්නවා ඇත්ත සිද්ධිය තේරෙන. ඔය හරක් නිදහස් කරන්න එන දවස්වලට උන් ගොඩක් වෙලේට මරණ එකත් පාඩු කැහැටු හරකෙක් තමයි ඇඟේ ගහන්නෙත්.
    ------ Post added on Sep 5, 2024 at 10:30 AM
     
    • Like
    Reactions: udsic