ඇයි ISP ලා V2Ray විකුණන උන්ට නීතිමය පියවර ගන්නේ නැත්තේ? (සල්ලි ගෙවන අපිට තමයි කෙලවෙන්නේ!)

Podda97

Junior member
  • Mar 20, 2026
    39
    26
    18
    දැන් FB එකේ, Telegram වල V2Ray පැකේජ් විකුණන්නේ නිකන් උන්ගේම Telecom එකක් වගේනේ.

    සල්ලි ගෙවලා Connection එක ගන්න අපිට අන්තිමේ Speed එකත් නෑ, Ping එකත් වැඩියි. ISP ලා කියන්නේ "Network එකේ Load එක වැඩියි" කියලා. එතකොට හොර පාරෙන් Unlimited Data අදින උන් නිසා නේද මේ Network Load එක හැදෙන්නේ?

    ISP ලාට මේක නවත්වාගන්න බැරුවද, නැත්නම් නිකන් නොදන්නවා වගේ ඉන්නවද? උඹලා මොකද හිතන්නේ?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    දැන් FB එකේ, Telegram වල V2Ray පැකේජ් විකුණන්නේ නිකන් උන්ගේම Telecom එකක් වගේනේ.

    සල්ලි ගෙවලා Connection එක ගන්න අපිට අන්තිමේ Speed එකත් නෑ, Ping එකත් වැඩියි. ISP ලා කියන්නේ "Network එකේ Load එක වැඩියි" කියලා. එතකොට හොර පාරෙන් Unlimited Data අදින උන් නිසා නේද මේ Network Load එක හැදෙන්නේ?

    ISP ලාට මේක නවත්වාගන්න බැරුවද, නැත්නම් නිකන් නොදන්නවා වගේ ඉන්නවද? උඹලා මොකද හිතන්නේ?
    V2Ray kiyanne tool ekak. eka illegal ekak nemeine. ithin ehem ban karanna ba. anika kohoma mokak kiyala ban karannada, e use karana protocols unath illegal nemei. oka ehema block karanna puluwan nam oka Iran, China wage ratawal nokara inne nahane. un ekka baladdi SLT kiyanne mona gu godakda :lol: