math me word cloud ekak gahanna heduwa witharai

math me word cloud ekak gahanna heduwa witharai

නියම අඩුකුලේ vocabulary එකක් තමයි ඌට පිහිටලා තියෙන්නේ
ඕකා ඉස්සර කාටවත් නැති ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියා කියා මේකේ කිව්වේ
දැන් ඕකට කෙල්ලත් බූට් එක තියලා ඉන්නේ
කවුරුවත් ඕකව වැදගත් තැනකටනම් කවදාවත් එක්ක ගෙන ගිහින් නැතිව ඇති කට ඇරිය ගමන් මුගේ අඩුකුලේ ජාතකය එලියට එනවා