ඇරියස් පිපිරීම

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ow ban Kottawe Duwanne...
    උබ නම් ඔන්ලින් හිටන් එනවා.... එත් බන්.

    හරියට පාරේ නීතිය දන්නේ නැති ත්‍රි-වීල් කාරයෝ කීයක් ඉන්නවද බන්.
    අපේ පොන්*** රජය මේවට විසදුමක් ගන්නේ කවදද>

    උන්ට සමාජ තත්වයක් තියන්න ඕනේ, මොකද මචන් උබල අපෙන් කාල බීල ඉන්නේ නැහැ නේ.
    උබලාත් දරු පව්ලක් නඩත්තු කරන අය , ඉතින්
    1. බදු ( අඩුම තරමේ 2000/- වත් මාසෙකට) අය කර ගන්න ඕනේ.
    2. පාරේ නීතිය දන්නේ නැති උන්ට.........
    3. සද්දේ දදා පාරේ බීශානය වපුරන උන්ට.
    4. වැඩියෙන් customer ව හුරන් කන උන්ට....
    උන් තමයි බන් ඔය රස්සාවේ ගව්රවය නැති කරන්නේ.
     
    • Like
    Reactions: Shamal3001

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    යම් සාදාරන tax එකක් ත්‍රි-වීල් කරන අයගෙන් ගහන්න ඕනේ.
    එතකොට ඒ අයගේ සමාජ තත්වය හැදෙනවා.

    සමහර ත්‍රි-වීල් කාරයෝ දන්නේ නැහැ double ඉරේ සහ single ඉරේ වෙනස......
    මට කියල තියනව මෙහම,
    * Double ඉර කියන්නේ මල්ලි ගොඩක් නීතිය, පොලිසිය ගොඩක් ලියන්න පුළුවන්. Double ඉරේ overtake කරන්න ඕනේ බොහොම
    අඩුවෙන් බොහොම ශේප් එකේ තමයි, කොයි වෙලාවේ ලියයිද කියල කියන්න බැහැ.
    * Single ඉරේ එච්චර අවුලක් නැහැ, එත් පොඩ්ඩක් ශේප් එකෙ කරන්න ඕනේ.
    * කඩ ඉරි වල මල්ලි එච්චර අවුලක් නැහැ එත් ලියන තැන තියනව, හැම දේටම බය වෙලා බැහැ නේ මල්ලි , ලියුවොත් ලියපු දෙන්, ඔන්න ඕනේ හිතන්නේ නැතුව දාන්න !

    ඔන්න ඕකයි අවරුදු 10-20 ත්‍රි වීල් එලවන උන්ගේ පාර ගැන දන්නා දේ.
    මේකට රජයෙන් මොනා හරි කරන්න ඕනේ බන් නැත්තම් අපේ ඔක්කොගෙම ජීවිත අනතුරේ.
    අරු Insurance එකින් අරන් ඕක හදා ගන්න ඇති, Buddy van එකක් හරි wargon-R එකක් නේ බන් ඔය එච්චර ලොකු car එකක් වත්
    නෙමයි නේ ඕක. හැබයි මුන් අවිල්ල්ල කොටල ගිහින් අපේ අතකට ඇගට මොනා හරි උනා නම් ඌද බන් අපෙන් යෑපෙන අයට කන්න බොන්න දෙන්නේ ?
    adeeeh adai hariyatama dan agaththe thani iree double iree wenasa
    pin ayithi wenawa ee 3wl mahaththayata
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    යම් සාදාරන tax එකක් ත්‍රි-වීල් කරන අයගෙන් ගහන්න ඕනේ.
    එතකොට ඒ අයගේ සමාජ තත්වය හැදෙනවා.

    සමහර ත්‍රි-වීල් කාරයෝ දන්නේ නැහැ double ඉරේ සහ single ඉරේ වෙනස......
    මට කියල තියනව මෙහම,
    * Double ඉර කියන්නේ මල්ලි ගොඩක් නීතිය, පොලිසිය ගොඩක් ලියන්න පුළුවන්. Double ඉරේ overtake කරන්න ඕනේ බොහොම
    අඩුවෙන් බොහොම ශේප් එකේ තමයි, කොයි වෙලාවේ ලියයිද කියල කියන්න බැහැ.
    * Single ඉරේ එච්චර අවුලක් නැහැ, එත් පොඩ්ඩක් ශේප් එකෙ කරන්න ඕනේ.
    * කඩ ඉරි වල මල්ලි එච්චර අවුලක් නැහැ එත් ලියන තැන තියනව, හැම දේටම බය වෙලා බැහැ නේ මල්ලි , ලියුවොත් ලියපු දෙන්, ඔන්න ඕනේ හිතන්නේ නැතුව දාන්න !

    ඔන්න ඕකයි අවරුදු 10-20 ත්‍රි වීල් එලවන උන්ගේ පාර ගැන දන්නා දේ.
    මේකට රජයෙන් මොනා හරි කරන්න ඕනේ බන් නැත්තම් අපේ ඔක්කොගෙම ජීවිත අනතුරේ.
    අරු Insurance එකින් අරන් ඕක හදා ගන්න ඇති, Buddy van එකක් හරි wargon-R එකක් නේ බන් ඔය එච්චර ලොකු car එකක් වත්
    නෙමයි නේ ඕක. හැබයි මුන් අවිල්ල්ල කොටල ගිහින් අපේ අතකට ඇගට මොනා හරි උනා නම් ඌද බන් අපෙන් යෑපෙන අයට කන්න බොන්න දෙන්නේ ?
    He he
    Font eka podi karala daapan. Ape es peenawa taama. Nettam comment eka demme tharakaf kiyala oluwata ynne
     
    • Like
    Reactions: Shamal3001

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,847
    113
    Cenon
    cenon.com
    Mata uber driver kenek kivva genuta miss kiyala kivve nattan henama sarenlu katakaranne.baninawalu miss kiyala kata karanna kiyala
    ysys meka hari, mama uber padda alto eke 2021. aduwenma katha karanna one un katha kare nattam, un maara request karanawa, badu pack karanna, waiting inna etc (mataka na ban) e welawata sorry vdyak na kiyala kiyanna one.