Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇරියස් පිපිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම් සාදාරන tax එකක් ත්රි-වීල් කරන අයගෙන් ගහන්න ඕනේ.

එතකොට ඒ අයගේ සමාජ තත්වය හැදෙනවා.

සමහර ත්රි-වීල් කාරයෝ දන්නේ නැහැ double ඉරේ සහ single ඉරේ වෙනස......

මට කියල තියනව මෙහම,

* Double ඉර කියන්නේ මල්ලි ගොඩක් නීතිය, පොලිසිය ගොඩක් ලියන්න පුළුවන්. Double ඉරේ overtake කරන්න ඕනේ බොහොම

අඩුවෙන් බොහොම ශේප් එකේ තමයි, කොයි වෙලාවේ ලියයිද කියල කියන්න බැහැ.

* Single ඉරේ එච්චර අවුලක් නැහැ, එත් පොඩ්ඩක් ශේප් එකෙ කරන්න ඕනේ.

* කඩ ඉරි වල මල්ලි එච්චර අවුලක් නැහැ එත් ලියන තැන තියනව, හැම දේටම බය වෙලා බැහැ නේ මල්ලි , ලියුවොත් ලියපු දෙන්, ඔන්න ඕනේ හිතන්නේ නැතුව දාන්න !

ඔන්න ඕකයි අවරුදු 10-20 ත්රි වීල් එලවන උන්ගේ පාර ගැන දන්නා දේ.

මේකට රජයෙන් මොනා හරි කරන්න ඕනේ බන් නැත්තම් අපේ ඔක්කොගෙම ජීවිත අනතුරේ.

අරු Insurance එකින් අරන් ඕක හදා ගන්න ඇති, Buddy van එකක් හරි wargon-R එකක් නේ බන් ඔය එච්චර ලොකු car එකක් වත්

නෙමයි නේ ඕක. හැබයි මුන් අවිල්ල්ල කොටල ගිහින් අපේ අතකට ඇගට මොනා හරි උනා නම් ඌද බන් අපෙන් යෑපෙන අයට කන්න බොන්න දෙන්නේ ?

[QUOTE="sanzilla jackcat, post: 31204095, member: 131221"] [SIZE=7]යම් සාදාරන tax එකක් ත්රි-වීල් කරන අයගෙන් ගහන්න ඕනේ. එතකොට ඒ අයගේ සමාජ තත්වය හැදෙනවා. සමහර ත්රි-වීල් කාරයෝ දන්නේ නැහැ double ඉරේ සහ single ඉරේ වෙනස...... මට කියල තියනව මෙහම, * Double ඉර කියන්නේ මල්ලි ගොඩක් නීතිය, පොලිසිය ගොඩක් ලියන්න පුළුවන්. Double ඉරේ overtake කරන්න ඕනේ බොහොම අඩුවෙන් බොහොම ශේප් එකේ තමයි, කොයි වෙලාවේ ලියයිද කියල කියන්න බැහැ. * Single ඉරේ එච්චර අවුලක් නැහැ, එත් පොඩ්ඩක් ශේප් එකෙ කරන්න ඕනේ. * කඩ ඉරි වල මල්ලි එච්චර අවුලක් නැහැ එත් ලියන තැන තියනව, හැම දේටම බය වෙලා බැහැ නේ මල්ලි , ලියුවොත් ලියපු දෙන්, ඔන්න ඕනේ හිතන්නේ නැතුව දාන්න ! ඔන්න ඕකයි අවරුදු 10-20 ත්රි වීල් එලවන උන්ගේ පාර ගැන දන්නා දේ. මේකට රජයෙන් මොනා හරි කරන්න ඕනේ බන් නැත්තම් අපේ ඔක්කොගෙම ජීවිත අනතුරේ. අරු Insurance එකින් අරන් ඕක හදා ගන්න ඇති, Buddy van එකක් හරි wargon-R එකක් නේ බන් ඔය එච්චර ලොකු car එකක් වත් නෙමයි නේ ඕක. හැබයි මුන් අවිල්ල්ල කොටල ගිහින් අපේ අතකට ඇගට මොනා හරි උනා නම් ඌද බන් අපෙන් යෑපෙන අයට කන්න බොන්න දෙන්නේ ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom