ඇරියා ඇරියා 😁

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉන්දියන් එක spread වෙනකං තමා ඊළඟට බලාගෙන ඉන්නේ. ඊටපස්සේ ආයේ වහන්න වෙනවා හුකොලම ගියහම. එතකොට අපි උබල ඔක්කොම infect වෙලා තියෙන්නත් පුළුවන්..

    අඩු ගානේ ලබන මාසේ පලවෙනි සතිය වෙනකන් වත් මේක continue කරන්න තිබුන
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මේ සැරේ නම් ඇත්ත ද, කොහෙද? හැරෙව්වොත් නම් ඉතින් වස ලැජ්ජාව ලොක්කට.

    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    ඉන්දියන් එක spread වෙනකං තමා ඊළඟට බලාගෙන ඉන්නේ. ඊටපස්සේ ආයේ වහන්න වෙනවා හුකොලම ගියහම. එතකොට අපි උබල ඔක්කොම infect වෙලා තියෙන්නත් පුළුවන්..

    අඩු ගානේ ලබන මාසේ පලවෙනි සතිය වෙනකන් වත් මේක continue කරන්න තිබුන
    සවේන්ද්‍රට ඔය කතාව කියල බලහන්