ඇරියා නීතිය....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    227622_322527364533753_2010392913_n.jpg


    මම මේ කියන්න යන්නේ සවුදියේ ක්රියාත්මක වන මුසල්මානුවන්ගේ ශරීයා නීතිය ගැන නෙවෙයි. අපේ සිරි ලංකාවේ ක්රියාත්මක වන ඇරියා කියන නීතිය ගැන. මේ නීතියෙන් සිදුවෙන්නේ තමන්ගේ විරැද්ධවාදීන් සියල්ලටම ඇරීමයි. ඒ නිසයි මෙයට ඇරියා නීතිය කියන්නේ. මේ නීතිය මගින් දඩුවම් විදීමට සිදුවන්නනේ වැරැද්ද සිදු කල කෙනාට නොව එයින් අගතියට පත් පාර්ශවයට. සරත් ‍‍ෙෆාන්සේකා, ශිරාණී බණ්ඩාරනායක වගේ බොහෝ දෙනෙක් මෙහිදී ඇරීමට ලක්වූ අතර ලසන්ත වික්රමතුංග, ප්රගීත් එක්නැලිගොඩ හා තවත් ආයුධ පෙන්වීමට ගිය සැකකරැවන් බොහෝ දෙනෙක් පරලොවම ඇරීමට මෙම ඇරීයා නීතිය සමත් විය.

    අදහස් ඇත්නම් පල කරන්න.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාටද දැන් මෙ ලස්සන ලන්ද ඇරලා තියෙන්නෙ. ඇස් වහගෙන අදුම් ගලෙව්වා නම් ශොක් කැල්ල...