ඇලඩින් සහ පුදුම පහන | Aladdin Saha Puduma Pahana (2018)

ඇලඩින් සහ පුදුම පහන | Aladdin Saha Puduma Pahana (2018)

ඇලඩින් සහ පුදුම පහන | Aladdin Saha Puduma Pahana (2018)



Drama, Family, Fantasy | 26 July 2018 (Sri Lanka)
Initial release: July 26, 2018
Language: Sinhalese language
Adapted from: Aladdin
Music by: Dr. Ruwin Dias

ඇලඩින්ගේ සහ පුදුම පහන
ඇලඩින්ගේ තාත්තා මුස්තාෆා, අම්මා ෆාතිමා. මේ ජෝඩුවගේ එකම පුතා තමයි ඇලඩින්. වයස අවුරුදු විස්සයි. ඒ වුනාට ඇලඩින් සෙල්ලක් කාරයා. අම්මා තාත්තාගේ වචනේ සතයකට මායිම් නොකරන මේ තරුණයා ගෙදර කිසිම වගකීමක් දරන්න උත්සහයක් නෑ.
නිතරම යාළුවන් එක්ක කල්ලි ගැහෙන ඇලඩින් , සමහර දවස්වලට යාළුවන් එක්ක රණ්ඩු සරුවල් කරගනී. ඒ වගේම ඇලඩින්ගෙන් අසල් වැසියන්ටත් තිබුනේ පුදුම කරදරයක්. මොකද නිතරම ඔවුන්ට ඇලඩින් අතින් පාඩු සිද්ධවෙනවා. මේ නිසා ඇලඩින්ගේ අම්මටයි තාත්තාටයි අසල් වැසියන්ගෙන් නිතරම පැමිනිලි අහන්න සිද්ධවුණා.
තම එකම පුතා නිසා නිතරම කනස්සල්ලෙන් හිටපු මුස්තාෆා හදිස්සියේම මරණයට පත්වෙනවා. ඉන්පසු ඇලඩින් සහ මව මොලොව තනිවෙනවා. මේ අතර මෂුර් පාෂාය කියල ප්‍රබල මන්තර කරුවෙක් බල සම්පන්න පහනක් සොයමින් ලොකය පුරා සංචාරය කරනවා. ඔහුගේ මන්තර බලයෙන් මේ බලසම්පන්න පහන සොයාගත හැක්කේ ඇලඩින්ට බව දැනගන්නවා. මන්තරකරුවා ඇලඩින්ගේ පියාගේ සොහොයුරෙකු බව පවසා ඇලඩින් ජීවත් වෙන ගෙදරට එනවා. එතැන් පටන් මන්තරකරුවා ඇලඩින් රවට පහන සොයාන සැළසුම ක්‍රියාත්මක කරනවා. අරාබි නිසොල්ලාසයේ එන කතාවක් වන මෙම ඇලඩින්ගේ පුදුම පහන සිංහල සිනමාවට නගන්නේ සුමිත් කුමාරගේ අධ්‍යක්ෂ වරයාය.




DOWNLOAD
 
Last edited:
  • Like
Reactions: Shadow.Walker