ඇල්ටො මිල තවත් අඩුවේ ?

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඇල්ටො මිල තවත් අඩුවේ ?

    ඉන්දීය කාර් විකුණන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා, මුදල් අමාත්‍යවරයා හමුවේ

    ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් අතුරු අයවැයෙන් ලබාදුන් බදු සහනය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ යැයි තමා අනාවරණය කිරීමෙන් පසුව අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අද උදෑසන පැමිණ තමාව මුණගැසී සාකච්ඡා කළබව මුදල් අමාත්‍යවරයා පැවසීය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනය මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයාට ලබාදීමට ඔහු එකඟ වූ බවත් යම් වැරදීමක් සිදුවී ඇත්නම් එයද සොයා බැලීමට කටයුතු කරන්නේ යැයි සඳහන් කළ බවයි.

    ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනයම පාරිභෝගිකයාට ලබාදී නැතැයි හෙළිව තිබෙන නිසා එයට එරෙහිව කටයුතු කිරීමට රජය පසුබට නොවන බව මුදල් අමාත්‍යවරයා ඊයේ පැවසීය.

    නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයනයේදී අයකරන බදු සියයට 15 කින් අඩු කිරීමට කටයුතු කර ඇත.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ela ela bn jaya wewa danna ekek ekkan gihin hodata balala ganin gattama 4tos dapan parissamin padapan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවාට නම් බදු වැඩි කලත් කමක් නෑ පොඩි මිනිහගේ ත්‍රීවිල් එකට බයික් එකට බදු අඩු කරලා
    :(:(:(:(:(
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඕවාට නම් බදු වැඩි කලත් කමක් නෑ පොඩි මිනිහගේ ත්‍රීවිල් එකට බයික් එකට බදු අඩු කරලා
    :(:(:(:(:(

    :shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඇයි අවුල්ද
    :rofl::rofl::rofl:
    ජපන් කාර් එකක් නොගෙන ඕවගේ යන්න ගිහින් මිනිස්සු නිකන් මැරෙනවා බන්
    ඔන්න තරම දැනගෙන යනවා නම් අවුලක් නෑ
    මුන් යන්නේ මීටරේ ඇදලා තියෙන උපරිම අංකේ ලගට යන්නනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    adu wela thiyenne 1lakh wage ban wadak na... pereda ravi kiuwe 2.30kin adu wela kiyala... company eka kamathi wela na wage echchara adu karanna..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවටම පොඩි මිනිහට සහනයක් කලා නම් හරි :frown:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1425000.00
    Thaama adu karala naha oya ganata. Genapu stock eka wikunala iwara unama adu karannam kiyala ekanga wela thiyenne.

    Alto dan keeparak adu kalada eth 2nd hand ewa nam adu wennema naha.
    2010 Alto 12-13 kiyanne. :rofl:

    Lankawe ewunta pissu awrudu 5k patta gahapu indian car brand new ekata wadaa laksha 1-2k aduwen ussan yanawa.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Thaama adu karala naha oya ganata. Genapu stock eka wikunala iwara unama adu karannam kiyala ekanga wela thiyenne.

    Alto dan keeparak adu kalada eth 2nd hand ewa nam adu wennema naha.
    2010 Alto 12-13 kiyanne. :rofl:

    Lankawe ewunta pissu awrudu 5k patta gahapu indian car brand new ekata wadaa laksha 1-2k aduwen ussan yanawa.

    Maruti Omni 1,388,000
    Alto 800 LXI 1,425,000
    Alto 800 VXI 1,625,000
    Celerio LXI 1,988,000
    Celerio VXI AMT 2,355,000
    Celerio ZXI MT 2,355,000
    Stingray 2,515,000
    Wagon R 2,320,000
    Zen Estilo 2,194,000
    Celerio ZXI (O) 2,615,000

    :dull::dull::dull::dull:
     
    siraama kathawa lokka... alto 3 parak adu una dan... eth parana alto wikunana un adu karan nane... brand new ekatath wada ganan dala thiyena alto thiyenawa ikman eke... :angry::angry:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Maruti Omni 1,388,000
    Alto 800 LXI 1,425,000
    Alto 800 VXI 1,625,000
    Celerio LXI 1,988,000
    Celerio VXI AMT 2,355,000
    Celerio ZXI MT 2,355,000
    Stingray 2,515,000
    Wagon R 2,320,000
    Zen Estilo 2,194,000
    Celerio ZXI (O) 2,615,000

    :dull::dull::dull::dull:

    confirm??????
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    siraama kathawa lokka... alto 3 parak adu una dan... eth parana alto wikunana un adu karan nane... brand new ekatath wada ganan dala thiyena alto thiyenawa ikman eke... :angry::angry:
    Thawa awrudu 2k yanakan wage oka thiyei eeta passe dan aduwata gaththa wahana minissu wikunanna patan gannawane ethakota nikamma oya parana ewa gaana bahinawa. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Thawa awrudu 2k yanakan wage oka thiyei eeta passe dan aduwata gaththa wahana minissu wikunanna patan gannawane ethakota nikamma oya parana ewa gaana bahinawa. :yes:

    ow eka thama... wade thiyenne wikunanna thiyana maruti walath mila adu karala nane.... ow kohoma wikunanawada manda