හර්න් ගේ තාත්තා![]()
හර්න් ගෙ ඔලුව දැක්කම මට හිතුනා උබ තමයි වැඩර් කියලා
හර්න් ගේ තාත්තා![]()
කිසියම් සංවිධානත්මක පිරිසක් ඇල්බියන් අසිපත් සියල්ල සොරකම් කිරීමට උත්සහ කරනබව රොබින් හුඩ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි. මේ පිළිඹඳ ජනතාව අවදි...යෙන් සිටිය යුතු බවද සැකකරුවන් පිළිබඳ තොරතුරු ඔහු වෙත ලබා දෙන ලෙසද ඒ මහතා විසින් වැඩිදුරටත් ප්‍රකාශකරන ලදි.
P.S. - ගැන්සිය ඡායාරූප ගතකර එවු මැරියන් නංගීට විශේෂ ස්තුතිය!
![]()



