Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්ලුවොත් මගේ..............................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්ලුවොත් මගේ..............................

බඩ ගෙඩිය ලොවි ගෙඩිය වගේ ආවත් දැන් කට්ටියට සෑහෙන ප්රශ්නයක්. මොකද දැන් ඉන්න කෙල්ලො කැමති නැහැ මහත් වෙන්න. ඒ වගේම එයාල මහත කොල්ලන්ට කැමතිත් නෑ. ඒ හින්ද ෆිට්නස් සෙන්ටර් වලට හොඳ කළ දසාවක් ලබල තියෙන්නෙ.

පොඩි පොඩි මිළ ගනන් වල ඉඳල ළොකු මිළ ගනන් වල ට්රෙඩ් මිල් දක්වා, එක එක උපකරණ විකිනෙන්නේ උණු පාන් වගේ.

ඒ වගේම අළුත් උපකරණ, බෙහෙත් වර්ග, කටු චිකිත්සා ක්රම වගේම, කෑම බීම කොන්ට්රෝල් කරණ ක්රම වගේ ක්රම වලටත් හොඳ මාර්කට් එකක් තියෙන්නෙ.

අපේ කාළේ නම් තිබුනේ මේකේ අනිත් පැත්ත. ඒ දවස් වල මහත් වෙන්න බෙහෙත් ජාති වල ඇඩ්ස් වලින් තමයි පත්තර පිටු පිරිල තිබුනේ.

මේ අතරේ සිත් ඇදගන්නා සුළු දැන්විමක් තිබුනලු පත්තරේ පුරුෂ පක්ෂය සඳහා ඉතා කෙටි කළකින් බර අඩු කර ගන්න පුළුවන් බවත් ඒ සඳහා කන්ටැක්ට් කරන්න අවශ්ය දුරකථන නොම්බරත් එක්ක.

ඉතින් මැදි වයසෙ මහත දෙහෙත පොරක් කෝල් කරාලු මේ නොම්බරේට . එහා පැත්තෙන් මිහිරි කටහඬක් ආවලු.

“මෙහෙමයි සර් අපේ ගාව තියෙන්නේ,… බර අඩු වෙන ප්රමාණය අනුව චාජ් කරන සිස්ටම් එකක්. හැබැයි එක දවසකින් රාත්තලක් අඩු කරන්න රුපියල් 2000 චාජ් කරණව. ඒක තමා අඩුම පැකේජ් එක….. සර් කැමතිනම් ට්රයි කරල බලන්න පුළුවන් ... මනී බැක් ගැරන්ටී"

පොර බැලුවලු ට්රයි කරන්නත් එක්ක කමක් නෑ කියල ඇග්රී උනාලු වැඩේට...

"එහෙනම් සර් හෙට උදේම ට්රැක් කිට් එකක් එහෙම ගහල ලැස්ති වෙල ඉන්න අපේ ඉන්ස්ට්රක්ටර් කෙනෙක් සර් ලගේ ගෙදරටම ඒවී….”

කිව්ව වගේම උදේ පාන්දරම දොරට තට්ටු කරනවලු.. අපේ පොර දොර ඇරල බැලුවහම අවුරුදු 25 ක විතර සෙක්සි කෙල්ලෙක් ඇඟටම හිරවෙන ට්රැක් කිට් එකක් ගහල දොරකඩලු.. මහත්තය කරකවල අත ඇරියලු..

සර් මෙන්න මේ නෝට් එක කියවන්නකො කියල ලයාන්විත හඬින් කිව්වලු අර සෙක්සි කෙල්ල.

පොර නෝට් එක කියෙව්වලු... "මාව ඇල්ලුවොත්, මම ඔයාගේ.." හොල්මන් වෙච්ච පොර නෝට් එකෙන් ඇහ අරන්…. කෙල්ල දිහා බලන කොට කෙල්ල දුවනවලු..

පොරත් ඇරියේ නැතුව පස්සෙන්ම එලෙව්වලු... එදා හවස, බර මැනල බලන කොට රාත්තල් දෙකක්ම අඩුවෙලාලු.. ඒ ගැන සඳහන් කොරන්නේ නැතුව.. පොර ගත්තලු කෝල් එකක් කොම්පැනියට..

“ඔයාලගේ ඊළග පැකේජ් එක කීයද…..? ”

“සර්…. අපේ නෙක්ස්ට් පැකෙජ් එක රෙඩුයුසින් 2 පවුන්ඩ්ස්….. බට් ද ප්රයිස් ඉස් 4000.. මේක හරි ඇට්රෑක්ටිව් පැකෙජ් එකක් සර්. මේක තමයි ගොඩක් පොපියුලර්...”

ඇග්රී වෙච්ච විදියටම ඊළඟ දවසේ උදේම දොරට තට්ටු කරනවලු.. පොර හොල්මන්ද බේරේ පොල් කොළ උනාලු අවුරුදු 18+ ගැටිස්සියෙක් කොට කලිසම් ට්රැක් කිට් එකකුත් ගහගෙන දොරකඩලු..

අංකල් මේ නොට් එක .... කෙල්ල කියල එවරකරන්නත් කලින් පොර ගත්තලු නොට් එක උදුරුලම..

" පුළුවන්නම් මාව අල්ලන්න..... ඇල්ලුවොත් මම ඔයාගේ...."

එදා හවස බැලුවලු බර.... පොර ෆුල් සප්රයිස් උනාලු.... බර අඩුවෙලාලු 4 ක්ම රාත්තල්...

"ඔයාලගේ තියෙන හොඳම පැකේජ් එක මොකක්ද...?"

"සර්... ඒකනම් ගොඩක් එක්ස්පෙන්සිවි... බට්... රාත්තල් 5ක්ම අඩු වෙනව එක දවසකින්... ගාන රුපියල් 10,000….. හැබැයි ටිකක් අමාරු වෙයි සර්.... "

"ඒකට කමක් නෑ.. මට දෙන්න ඒ පැකේජ් එක...."

ඊළඟ දවසෙ උදේ සුපුරුදු විදියට දොරට තට්ටු කරනවලු... ඉවසීමක් නැතුව කඩාගෙන ආපු මහත්තය දොර ඇරියලු... හතර රියන් ආනොල්ඩ් සුභසිංහ වගේ පොරක් ඉන්නවලු දොරකොඩ...

"මේ මොකද මේ...? "

"ආ කියවනව මේ නොට් එක...." තල් අත්තට බොරළු වැටෙන වොයිස් එකක්..

"මම උඹව ඇල්ලුවොත්..... උඹ මගේ......"

"ආහාර මාර්ගයේ ආරම්භය හා අවසානය බේරා ගැනීම සඳහා... පොර දිව්වලු... ඇඩ්රස් නැතිවෙන්නම....."

ප: ලි: එදා හවස බර මැනල බැලුවම රාත්තල් 10 ක්ම අඩුවෙලාලු

හොදයි නම් ඉතිං කරන්න ඔනේ දේ දන්නවනේ

[QUOTE="gayanaps, post: 10451895, member: 27443"] [b]ඇල්ලුවොත් මගේ..............................[/b] [SIZE="5"]බඩ ගෙඩිය ලොවි ගෙඩිය වගේ ආවත් දැන් කට්ටියට සෑහෙන ප්රශ්නයක්. මොකද දැන් ඉන්න කෙල්ලො කැමති නැහැ මහත් වෙන්න. ඒ වගේම එයාල මහත කොල්ලන්ට කැමතිත් නෑ. ඒ හින්ද ෆිට්නස් සෙන්ටර් වලට හොඳ කළ දසාවක් ලබල තියෙන්නෙ. පොඩි පොඩි මිළ ගනන් වල ඉඳල ළොකු මිළ ගනන් වල ට්රෙඩ් මිල් දක්වා, එක එක උපකරණ විකිනෙන්නේ උණු පාන් වගේ. ඒ වගේම අළුත් උපකරණ, බෙහෙත් වර්ග, කටු චිකිත්සා ක්රම වගේම, කෑම බීම කොන්ට්රෝල් කරණ ක්රම වගේ ක්රම වලටත් හොඳ මාර්කට් එකක් තියෙන්නෙ. අපේ කාළේ නම් තිබුනේ මේකේ අනිත් පැත්ත. ඒ දවස් වල මහත් වෙන්න බෙහෙත් ජාති වල ඇඩ්ස් වලින් තමයි පත්තර පිටු පිරිල තිබුනේ. මේ අතරේ සිත් ඇදගන්නා සුළු දැන්විමක් තිබුනලු පත්තරේ පුරුෂ පක්ෂය සඳහා ඉතා කෙටි කළකින් බර අඩු කර ගන්න පුළුවන් බවත් ඒ සඳහා කන්ටැක්ට් කරන්න අවශ්ය දුරකථන නොම්බරත් එක්ක. ඉතින් මැදි වයසෙ මහත දෙහෙත පොරක් කෝල් කරාලු මේ නොම්බරේට . එහා පැත්තෙන් මිහිරි කටහඬක් ආවලු. “මෙහෙමයි සර් අපේ ගාව තියෙන්නේ,… බර අඩු වෙන ප්රමාණය අනුව චාජ් කරන සිස්ටම් එකක්. හැබැයි එක දවසකින් රාත්තලක් අඩු කරන්න රුපියල් 2000 චාජ් කරණව. ඒක තමා අඩුම පැකේජ් එක….. සර් කැමතිනම් ට්රයි කරල බලන්න පුළුවන් ... මනී බැක් ගැරන්ටී" පොර බැලුවලු ට්රයි කරන්නත් එක්ක කමක් නෑ කියල ඇග්රී උනාලු වැඩේට... "එහෙනම් සර් හෙට උදේම ට්රැක් කිට් එකක් එහෙම ගහල ලැස්ති වෙල ඉන්න අපේ ඉන්ස්ට්රක්ටර් කෙනෙක් සර් ලගේ ගෙදරටම ඒවී….” කිව්ව වගේම උදේ පාන්දරම දොරට තට්ටු කරනවලු.. අපේ පොර දොර ඇරල බැලුවහම අවුරුදු 25 ක විතර සෙක්සි කෙල්ලෙක් ඇඟටම හිරවෙන ට්රැක් කිට් එකක් ගහල දොරකඩලු.. මහත්තය කරකවල අත ඇරියලු.. සර් මෙන්න මේ නෝට් එක කියවන්නකො කියල ලයාන්විත හඬින් කිව්වලු අර සෙක්සි කෙල්ල. පොර නෝට් එක කියෙව්වලු... "මාව ඇල්ලුවොත්, මම ඔයාගේ.." හොල්මන් වෙච්ච පොර නෝට් එකෙන් ඇහ අරන්…. කෙල්ල දිහා බලන කොට කෙල්ල දුවනවලු.. පොරත් ඇරියේ නැතුව පස්සෙන්ම එලෙව්වලු... එදා හවස, බර මැනල බලන කොට රාත්තල් දෙකක්ම අඩුවෙලාලු.. ඒ ගැන සඳහන් කොරන්නේ නැතුව.. පොර ගත්තලු කෝල් එකක් කොම්පැනියට.. “ඔයාලගේ ඊළග පැකේජ් එක කීයද…..? ” “සර්…. අපේ නෙක්ස්ට් පැකෙජ් එක රෙඩුයුසින් 2 පවුන්ඩ්ස්….. බට් ද ප්රයිස් ඉස් 4000.. මේක හරි ඇට්රෑක්ටිව් පැකෙජ් එකක් සර්. මේක තමයි ගොඩක් පොපියුලර්...” ඇග්රී වෙච්ච විදියටම ඊළඟ දවසේ උදේම දොරට තට්ටු කරනවලු.. පොර හොල්මන්ද බේරේ පොල් කොළ උනාලු අවුරුදු 18+ ගැටිස්සියෙක් කොට කලිසම් ට්රැක් කිට් එකකුත් ගහගෙන දොරකඩලු.. අංකල් මේ නොට් එක .... කෙල්ල කියල එවරකරන්නත් කලින් පොර ගත්තලු නොට් එක උදුරුලම.. " පුළුවන්නම් මාව අල්ලන්න..... ඇල්ලුවොත් මම ඔයාගේ...." එදා හවස බැලුවලු බර.... පොර ෆුල් සප්රයිස් උනාලු.... බර අඩුවෙලාලු 4 ක්ම රාත්තල්... "ඔයාලගේ තියෙන හොඳම පැකේජ් එක මොකක්ද...?" "සර්... ඒකනම් ගොඩක් එක්ස්පෙන්සිවි... බට්... රාත්තල් 5ක්ම අඩු වෙනව එක දවසකින්... ගාන රුපියල් 10,000….. හැබැයි ටිකක් අමාරු වෙයි සර්.... " "ඒකට කමක් නෑ.. මට දෙන්න ඒ පැකේජ් එක...." ඊළඟ දවසෙ උදේ සුපුරුදු විදියට දොරට තට්ටු කරනවලු... ඉවසීමක් නැතුව කඩාගෙන ආපු මහත්තය දොර ඇරියලු... හතර රියන් ආනොල්ඩ් සුභසිංහ වගේ පොරක් ඉන්නවලු දොරකොඩ... "මේ මොකද මේ...? " "ආ කියවනව මේ නොට් එක...." තල් අත්තට බොරළු වැටෙන වොයිස් එකක්.. "මම උඹව ඇල්ලුවොත්..... උඹ මගේ......" "ආහාර මාර්ගයේ ආරම්භය හා අවසානය බේරා ගැනීම සඳහා... පොර දිව්වලු... ඇඩ්රස් නැතිවෙන්නම....." ප: ලි: එදා හවස බර මැනල බැලුවම රාත්තල් 10 ක්ම අඩුවෙලාලු[/SIZE] හොදයි නම් ඉතිං කරන්න ඔනේ දේ දන්නවනේ ;););););););) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom