ඇල්ලේ මාරක බස් අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113

    ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.

    පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.

    විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

    මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයකි.

    පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්විය.

    අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන් ය.

    කෙසේවෙතත් බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය පැවසීය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    කාලකන්නි වේසිගෙ පුතා පත් උනාට පස්සෙ කීදෙනෙක් ඔහොම මැරිලා තියෙනවද කියපන්. කැරිම මූසලයි බන් රට 🤮🤮
     
    • Like
    Reactions: Asmodeus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    Anthimed RDA or adala rajaye ayathana aka Government waradith naha
    Driver waradith naha
    maruna minissu thamayi waradi

    e nisa mewa walak wanna wishesha awadanayak ona naha 225+1 ta meeta wada watina wada thiyenawa
    uthsawa walata yanna , ribon kapanna wage
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    බස් කීයක් පෙරලුනාද දැන්.. මිනිස්සු මැරෙනවා බල්ලො බළල්ලු ගානට.. අලි, ඇත්තු කීයක් මැරුනද.. මොකක්හරි මූසලකමක් ගහල තියනවා රටට..

    මොකක්ද කියල මේ කල්පනා කලේ.. අඩු කුලේ එකෙක් රජ වුනා වත්ද?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)

    මොන හුත්තක් media කාරයොයි අදාල නැති උනුයි මේ වගේ වෙලාවට හොස්පිටල් එක ඇතුලේ කරන්නේ ,

    ලෙඩ්දඩුන්ගේ පවුල් වල මිනිස්සු ආවත් ඉඩ නැහැ අන්තිමේදී , අදාල නැති media කාරයොයි තව එක එක උන් හොස්පිටල් එකේ ලගින්න ගත්තම .
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    BBC news wala bus eke awith thuwala una ekkenek kiyanawa brake nathi una kiyala driver kiwa kiyala, ita passe thama Range Rover eke happila ehenma pallamata peraluna kiyanne
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    BBC news wala bus eke awith thuwala una ekkenek kiyanawa brake nathi una kiyala driver kiwa kiyala, ita passe thama Range Rover eke happila ehenma pallamata peraluna kiyanne

    mu brake eke pallama bahinna athi. 1st eke yan nathuwa.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    mu brake eke pallama bahinna athi. 1st eke yan nathuwa.
    Load eka wadi una gaman brake walata preassure eka enawa. Hugak thanithala pathi wala wahana elawana ayata oka idea ekak na,

    Podi seen ekak kiyannam.
    Man last week Nuwara Eliye gihin enawa. Wenadata wada kattiya wahane hitiya. Mata ganak thibbeth na man brake ekenma allagena Ramboda hariyata enakan awa. Ethanadi poddakata nawaththuwa kadekin kanna ganna.

    Issaraha roda walin kara ganda enawa mara widihata. Man ethanin passe brake nathuwa patta hemita awe.

    Wenadata 2k witharak normally yana nisa mata oka meter une na. Eda nawaththuwe nattam apitath oya seen ekama thama
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130

    brake eke kadu bahinaw d manussayo :baffled:
    1/2 gear eke yanna epai
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    brake eke kadu bahinaw d manussayo :baffled:
    1/2 gear eke yanna epai
    Hybid වල ඕක හිතල ම කරන්න ඕනෙ නැති එක මාර වාසී නේ

    Load eka wadi una gaman brake walata preassure eka enawa. Hugak thanithala pathi wala wahana elawana ayata oka idea ekak na,

    Podi seen ekak kiyannam.
    Man last week Nuwara Eliye gihin enawa. Wenadata wada kattiya wahane hitiya. Mata ganak thibbeth na man brake ekenma allagena Ramboda hariyata enakan awa. Ethanadi poddakata nawaththuwa kadekin kanna ganna.

    Issaraha roda walin kara ganda enawa mara widihata. Man ethanin passe brake nathuwa patta hemita awe.

    Wenadata 2k witharak normally yana nisa mata oka meter une na. Eda nawaththuwe nattam apitath oya seen ekama thama
    බර වාහන වලට exhaust breaking දැම්ම නම් ඕක හරි යනව නේද
    ------ Post added on Sep 5, 2025 at 1:08 PM
     
    • Wow
    Reactions: Asmodeus