Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඇල්ල බලන්න යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්ල බලන්න යමු

ලංකාව පුංචි දූපතක් වුනාට ලස්සනෙන් නම් දුප්පත් නෑ.. පොඩි වෙලාවක් තුල වෙනස් වෙන පරිසරයන්,වෙනස් වෙන කාලගුණයන්,දේශගුණයක් අපේ රටේ අත්විඳීමට පුළුවන් ..ඉතිං මේ හේතුව නිසා විශාල සංචාරක ආකර්ෂණයක් අපේ රටට තියෙනවා..ඒ වගේ විශේෂ වුන ස්ථාන විශාල ගනනක් අපේ රටේ තියනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ ප්රදේශයක් ගැන.. ඒ තමයි ඇල්ල..

මේ ලිපියෙන් අපි ඇල්ල ගැන සහ එහි බලන්න තියන දේවල් පිලිබදව පොඩි අදහසක් විතරයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒ ඒ ස්ථාන ගැන ලිපි අපි එකින් එක දිගහරින්න අපි ඊට පස්සේ සූදානම්..ඇල්ල වැල්ලවාය මාර්ගයෙන් ඇල්ල නගරයට එන්න පුළුවන් ..ඒ වගේම බණ්ඩාරවෙල බදුල්ල පැත්තෙනුත් එන්න පුළුවන් .. නගරයට ආවම නම් හිතෙන්නේ පිටරටකට ආවා වගේ..ඒ තරමට වසර පුරාම සංචාරක ආකර්ෂණයක් ..

දැන් හැරෙමු බලන්න තියෙන්නේ මොනවද කියලා ඇල්ල අවට..

1.රාවණා ඇල්ල

2.රාවණා ගුහාව

3.පුංචි සිරිපාදය

4.ඇල්ල ගැප්

5.ආරුක්කු නවයේ පාලම

6.දෙමෝදර දුම්රිය ස්ථානය

7..ඇල්ල කන්ද

මෙම ස්ථාන තමයි ගොඩක් ප්රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්යම ස්ථානයක් ..

මෙම ස්ථාන තමයි ගොඩක් ප්රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්යම ස්ථානයක්

[QUOTE="1DX, post: 21832245, member: 563200"] [b]ඇල්ල බලන්න යමු[/b] [COLOR="Magenta"][SIZE="6"][COLOR="RoyalBlue"][SIZE="4"]ලංකාව පුංචි දූපතක් වුනාට ලස්සනෙන් නම් දුප්පත් නෑ.. පොඩි වෙලාවක් තුල වෙනස් වෙන පරිසරයන්,වෙනස් වෙන කාලගුණයන්,දේශගුණයක් අපේ රටේ අත්විඳීමට පුළුවන් ..ඉතිං මේ හේතුව නිසා විශාල සංචාරක ආකර්ෂණයක් අපේ රටට තියෙනවා..ඒ වගේ විශේෂ වුන ස්ථාන විශාල ගනනක් අපේ රටේ තියනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ ප්රදේශයක් ගැන.. ඒ තමයි ඇල්ල.. මේ ලිපියෙන් අපි ඇල්ල ගැන සහ එහි බලන්න තියන දේවල් පිලිබදව පොඩි අදහසක් විතරයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒ ඒ ස්ථාන ගැන ලිපි අපි එකින් එක දිගහරින්න අපි ඊට පස්සේ සූදානම්..ඇල්ල වැල්ලවාය මාර්ගයෙන් ඇල්ල නගරයට එන්න පුළුවන් ..ඒ වගේම බණ්ඩාරවෙල බදුල්ල පැත්තෙනුත් එන්න පුළුවන් .. නගරයට ආවම නම් හිතෙන්නේ පිටරටකට ආවා වගේ..ඒ තරමට වසර පුරාම සංචාරක ආකර්ෂණයක් .. දැන් හැරෙමු බලන්න තියෙන්නේ මොනවද කියලා ඇල්ල අවට.. [/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"]1.රාවණා ඇල්ල 2.රාවණා ගුහාව 3.පුංචි සිරිපාදය 4.ඇල්ල ගැප් 5.ආරුක්කු නවයේ පාලම 6.දෙමෝදර දුම්රිය ස්ථානය 7..ඇල්ල කන්ද [/SIZE][/COLOR] මෙම ස්ථාන තමයි ගොඩක් ප්රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්යම ස්ථානයක් ..[/SIZE][/COLOR] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/1-1.png[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/1.png[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/03-1.png[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/03.jpg[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/13932860_1085004011593862_4278292088215852700_n.jpg[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/14670681_1839268452983351_2136499409225067723_n.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"] මෙම ස්ථාන තමයි ගොඩක් ප්රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්යම ස්ථානයක්[/SIZE][/COLOR] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/02.jpg[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/03.png[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/04.jpg[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/05.jpg[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/14237507_1749932788600418_2407749443934777412_n.jpg[/IMG] [IMG]http://www.yako.lk/wp-content/uploads/2017/03/14264195_1749932798600417_862497123549936833_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom