සුපිරිම කතාවක්. දැන් යන මගුල් වගේද බං මේව.


bump
ඒ නමේම තියෙනව ලස්සන ගතියක්..
දැන් තියෙන මගුල්නම් මෙලෝ රහක් නෑ..![]()
ඒ කාලේ ආව මඩොල් දූව වගේ ඒව තාමත් ආසාවෙන් බලන්න පුලුවන්නේ...
Onna supirima kathawak
මරුසිරා;19111594 said:බම්ප්
bumpo
මට මේ කතාව ඊයේ බයික් එකේ යද්දි මතක් උනා. කතිව පටන්ගන්නේ ගෙදර මුරට ඉන්න කෙනා අරලිය පැළයක් හිටවන සින් එකකින්. ගෙදර ඉන්න හාම්පුතාට ලාදුරු හැදිල, අන්තිමේදි මුරකාරයිට කියනව වෙඩි තියල මරන්න කියල. මරල වල දාපු තැන තමයි අර අරලිය අත්ත හිටවල තියෙන්නේ.
අම්මෝ.. මම ඉස්සර ඕක බලන්න ෆට්ට බයයි. සතියට එක දවසයිනේ තිබුනේ. සමහර දවස් වලට ඒ වෙලාවටම කරන්ට් එක යනවා.
budu ammo!
patta kathaawa
