ඇලියොන් 2010 ලක්ෂ 49

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Mileage ekatath wada allion premio gaddi max 2nd owner thama wikunaganna puluwan. 3rd owner unama ganna eka 4th owner. Echchara chora wela allion ganna eka nikan hari na wage nisa owa ganne na wadiya. Ekmanata deela daala ubata wahanayak onemanam ara 1000cc walata thiyana euro car ekak ganin tax wadi wenna issella. Tax wadi unama wikunapan 60 ta wage :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    kauda bn manual ganne nissan ekak:baffled: 35ta wath dunna athi

    :rofl::rofl:ඌ මහ පණ්ඩිතයෙක් බන්.දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන එක්කෝ.:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    allion beige interior eka denna nan hitenne ne ban price adu unath.patta car eka:sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    allion beige interior eka denna nan hitenne ne ban price adu unath.patta car eka:sorry:

    ඔව් බන්.... එකම ඖල ගෙදර නිකන් තියෙන එක එක ඩිපොසිට් දැම්මනම් ගානක් එනවා, මට රෙන්ට් එකට එකක් පදින්න පුළුවන් ආවම, නැත්නම් මට හිතා ගන්න බැරුව ඉන්නේ.... තව පහුවෙද්දී තව බහිනවනේ... මේක දීල ප්රිමියෝ හරි ඇලියොන් අලුත් එකකට යනවා පස්සේ.... මොකද හිතන්නේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Dan 49 kata meka ganna porath 5 years wage gihin 5.5 mil wage wikunanna balai neh meka.

    colombo pita un gannawa bn.owners gana arawa mewa balanneth ne samahara aya.49 price eke tama oka tiyenne.loku market shock ekak awoth 45 wage wei.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඔව් බන්.... එකම ඖල ගෙදර නිකන් තියෙන එක එක ඩිපොසිට් දැම්මනම් ගානක් එනවා, මට රෙන්ට් එකට එකක් පදින්න පුළුවන් ආවම, නැත්නම් මට හිතා ගන්න බැරුව ඉන්නේ.... තව පහුවෙද්දී තව බහිනවනේ... මේක දීල ප්රිමියෝ හරි ඇලියොන් අලුත් එකකට යනවා පස්සේ.... මොකද හිතන්නේ ?

    wikunala dapan mchn.passe mokak hari karapan.ena kaleta tiyena aluth ekak ganin.premio aluth eka nan wedak ne.interior eka parana eka taram quality ne.ita wada honda civic ekak hodai nattan audi.status tiyenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මම ගත්තේ 50, 52 කිව්වා , දැන් අවරුදු 1.5 කලින් වගේ... මස්සිනා තමය බිස්නස් එක කරේ..

    Paadu na laabekuth na wage ne, car eka padalath naane wadiya
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    wikunala dapan mchn.passe mokak hari karapan.ena kaleta tiyena aluth ekak ganin.premio aluth eka nan wedak ne.interior eka parana eka taram quality ne.ita wada honda civic ekak hodai nattan audi.status tiyenawa

    මේක දීල පස්සේ එකක් බලනවා උබ කියපු වගේ..... ආයේ වාහනයක් ගන්න කලින් උබලගෙන් අහන්නම්කො බන් මන් මරුනේ නැතුව හිටියොත්... ත්න්ක්ස් බොක්ක....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    50.70 kata wage nan denna beri kamak ne bn ad tikak demoth.hebei tikak kal yay.G grade hinda.eth ithin cash buyer kenek nan 49 ta dunnata awulak ne.