ඇලුමෙක්ස් ජනෙල් ගැන

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඇලුමෙක්ස් ජනෙල් ගැන

    මචන් අවුරුදු කිට්ටු වෙන නිසා හිතුව ගේ ටිකක් පේන්ට් කරලා එහෙම වෙනසක් කරන්න, ඒ එක්කම අදහසක් තියෙනවා කාමරේ තියෙන ජනේලේ අයින් කරලා ඇලුමියම් ජනේලයක් දාන්න.

    එත් ඒ ගැන ලොකු අදහසක් නෑ බන්. උබල මේ ගැන දන්නවනම් විස්තර ටිකක් කියපල්ලකෝ. රේට් එහෙම ගැන, දන්න විස්තර දාපල්ලකෝ.

    අඩුම තරමේ බම්පියක් වත්

    108iec2.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වර්ග අඩියක් 600ක් විතර වෙයි,ප්‍රොෆයිල් අනුව මිල වෙනස් වේ.
     
    Last edited:

    vhmahesh

    Junior member
  • May 3, 2008
    61
    3
    8
    Parana uluwassa galawala aluminium frame eka dannath puluwan nattnam uluwassa tiyeddima frame eka hai karanna puluwan. Godakma hoda uluwassa galawana eka. Etakota podI wiyadamak yai aye pattam hadanna. Aluminium itin for ever timber wage diranne na ne.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Parana uluwassa galawala aluminium frame eka dannath puluwan nattnam uluwassa tiyeddima frame eka hai karanna puluwan. Godakma hoda uluwassa galawana eka. Etakota podI wiyadamak yai aye pattam hadanna. Aluminium itin for ever timber wage diranne na ne.

    machan oya me subject eka dannawada,

    mage room eke den thiyena window eka 8 x 6 wage, eeka galawala aluminium window eka daanna thamai adahasa. :D
     
    nuwarst

    Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    ubata reta kotu paninna lesi wennada janel danne hadanne me widiyata....:lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං අලුමෙක්ස් වලට වඩා හොදයි බන් ඇජැක්ස් කියලා කම්පැනි එකක් තියනවා.
    උබට ඕනි ස්ටයිල් එකයි , වර්ගපලය, විදුරුවාල ගනකම් ඒවා එක්ක වෙනස් වෙනවා.

    උබට හොද ඇලුමිනියම් වැඩ්ඩේක් අල්ලගත්තත් හරි.
    හැබැයි හදලා තියන එකක් ගන්නවනම් ලාබයි 1 ජනේලයක් විතරනම්. එක කොලිටියත් වැඩි
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මචං අලුමෙක්ස් වලට වඩා හොදයි බන් ඇජැක්ස් කියලා කම්පැනි එකක් තියනවා.
    උබට ඕනි ස්ටයිල් එකයි , වර්ගපලය, විදුරුවාල ගනකම් ඒවා එක්ක වෙනස් වෙනවා.

    උබට හොද ඇලුමිනියම් වැඩ්ඩේක් අල්ලගත්තත් හරි.
    හැබැයි හදලා තියන එකක් ගන්නවනම් ලාබයි 1 ජනේලයක් විතරනම්. එක කොලිටියත් වැඩි

    thanks machan advise ekata :yes::D:D:cool:

    mama hoyala balannam Bro...