ඇලෙක්සෙයි ලියෙනොව්
අභ්‍යවකාශයේ පලමුවෙන් ඇවිදගිය මිනිසා වු සෝවියට් අභ්‍යාවකාශගාමී ඇලේක්සේයි ලියොනොෆ් අද දින මෙලොවින් සමු ගෙන ඇත. 1939.05.30 දින රුසියාවේ Listvyanka ප්‍රදේශයේ උපත ලද ඔහුට 1960 සෝවියට් පලමූ ගුවන් හමූදා කණ්ඩායමට(අභ්‍යවකාශගාමී) ඇතුලත් විමට හැකියාවක් තිබිණි. 1965 පලමු අභ්‍යාවකාශ ඇවීදිම සිදුකල voskhod 2 යානයේ දෙවන අභ්‍යාවකාශගාමියා වු ඔහු විනාඩි දෙලහක සාර්ථක අභ්‍යාවකාශ ඇවිදීමකට පසු නැවත යානයට ඇතුල්වූ අතර ඇතුල් වීමේදී අභ්‍යවකාශ ඇදුම පිම්බීම නිසා ඇතිවිමට ගිය ඛේදවාචකය ඔහුගේ දස්කමින් වලක්වා ගැනීමට සමත්විය. සඳ ගමන සදහා තෝරාගත් ගගනගාමීන් අතරින් එක් අයෙකු වුවත් නොයෙකුත් හේතු නිසා එම පර්යේෂණ ගමන් හා අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත සිදු කිරීමට නියමිත ගමන් වලට සහභාගී වීමට නොහැකි වුවත් අවසානයේ අභ්‍යවකාශ බලවතුන් දෙදෙනා විසින් පලමුවරට එක්වු ඇපලෝ සොයුස් මෙහෙයුම (Apollo CSM-111- Soyuz 19 1975.07.15) සොයුස් යානයේ අණදෙන නිලධාරී ලෙස සහභාගි වු අතර එය ඔහුගේ දෙවන හා අවසාන අභ්‍යාවකාශ ගමන විය. එනමුදු සෝවියටි ගුවන් හමුදාවේ ඉහල තනතුරු හෙබවූ ඔහු මේජර් ජෙනරාල් දූරය දක්වා දැරීය. ඔහුගේ චන්ද්‍රයා ගෙන් එහා යන සිතුවම් ඔහු අජටාකාශයට තිබු ඇල්ම ප්‍රදර්ශනය කරයි.ඉතින් විරුවානනි. අනන්ත ආකාශයේ තරු අතරට ඔබට සුබ ගමන්............
https://www.rt.com/russia/470722-leonov-cosmonaut-paintings-space/

Last edited: