ඇවටාර්(Avatar) වැඩිහිටියෙක් වෙයි - 18+
වැඩිහිටියන්ට පමණයි, ඔන්ලි ෆො(ර්) ඇඩල්ට්ස්.. චිත්‍රපට රැල්ල ලෝකයම වසාගෙන ඇති බව නොරහසක්. වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් නිකුත්වන චිත්‍රපට වල නවතම පෙරලිය වනුයේ ලෝ පුරා රසික හදවත් තුල පැලපදියම් වූ අතිශය ජනාදරයට පත් වූ කලා කෘති වල නමින්, ඒවා සරදමට ලක්වන ආකාරයෙන් වැඩිහිටියන්ට පමණක් වූ අන්තර්ගතයක් යොදා චිත්‍රපට නිපදවීමයි. මීට පෙර නිපද වූ දි මමීස්(the mummy), පයිරේට්ස් ඔෆ් දි කැරිබියන්(pirates of the caribbean) වැනි බොහෝ චිත්‍රපට මෙම ඉරණමට ගොදුරු විය. මෙසේ වැඩිහිටි ලේබලයේ නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ඇවටාර්(Avatar) නම් විශිෂ්ඨ, ලෝ පුරා ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කළ සම්මානනීය චිත්‍රපටයයි. වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ පෙරමුණේ සිටින චිත්‍රපට සමාගමක් වන හුස්ලර්(Hustler) සමාගමේ නිෂ්පාදනයෙන් පසුගිය මස නිකුත් වූ දිස් ඒන්'ට් ඇවටාර්(This Ain’t Avatar) යනු අප කවුරුත් ආශාවෙන් නැරඹූ ඇවටාර්(Avatar) චිත්‍රපටයේම වැඩිහිටි සංස්කරණයයි.

~#ඨාකුර්Z#~ විසිනි.
Last edited: