ඇවන්ට්ගාඩ්මිලියන220ක් ??

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ඇවන්ට්ගාඩ්මිලියන220ක් ??

    sri-lanka-navy.jpg


    වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව ලබාදීමේ ව්‍යාපාරය කිසිදු විදේශීය හෝ වෙනත් සමාගමකට ලබා දෙන බවට පලවන මාධ්‍ය වාර්තා නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේප කර සිටී. NEWSBIRD වෙත අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා ප්‍රකාශ කලේ ඉතා සාර්ථකව හා අදායම් වාර්තා තබමින් සිදු කරන මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය යලිත් පුද්ගලික සමාගමක ඒකාධිකාරයකට යටත් කිරීමට නාවික හමුදාව කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.

    මාසයක කාලයක් තුල මුහුදු ආරක්ෂණ මෙහෙයුම් 652 ක් තුලින් රුපියල් මිලියන 220ක් උපයා එය රජයේ එකාබද්ධ අරමුදලට තැන්පත් කල බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ. 2012 ට ප්‍රථම නාවික හමුදාව සන්තකයේ තිබු එම ව්‍යාපාරය මිනිමරු ගෝඨා විසින් ඇවන් ගාර්ඩ් සමාගමේ ඒකාධිකාරයක් බවට පත් කරන ලදී. ඒ අනුව 2012 න් පසු රජයට ලැබුනේ එම ආදායමෙන් 10% ත් 14% අතර සුළු මුදලක් බව පමණක් බවයි නාවික හමුදාව පවසන්නේ. මේ අනුව ජනාධිපතිවරයා විසින් 2015 නොවැම්බර් 13 වැනි දින වෙළඳ නෞකා සඳහා මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය යලි තමන් වෙත පවරා දීමත් සමග වඩා විශ්වාසයි හා ජව සම්පන්නව කටයුතු කරන බවද නාවික හමුදාව පවසනවා.

    හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක හා ජයනාත් කොළඹගේ පමණක් නොව, හිටපු නාවික හමුදාපති (රාජපක්ෂ ඥාතී) ජයන්ත පෙරේරාද ඇවන්ට් ගාඩ් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි සහ තවමත් පෙනී සිටින හිටපු නාවික හමුදාපතිවරුන් වීම කනගාටුවට කරුණකි. එය සමස්ත නාවික හමුදාවටම ලැජ්ජාවකි.

    නාවික හමුදවට තිබූ ව්‍යාපාරය ඇවන්ට් ගාඩ් වෙත 2012 දී පවරා දෙද්දී නාවික හමුදාපති වුයේ සෝමතිලක දිසානායක වන අතර මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරාය. නිශ්ශංක සේනාධිපති සමග ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රථම නාවික හමුදා මූලස්ථානයේ පැවති පළමු හමුවට නාවික හමුදාපතිවරයා සමග නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගි වුයේ අද්මිරාල් ජයන්ත පෙරේරාය. නාවික හමුදාවට ලැබෙන ආදායම් ප්‍රතිශතය 14%ට බස්සමින් නව ගිවිසුම් අත්සන් කළේ 2014 ජුලි පළමුවෙනිදාය. ඒ ජයන්ත පෙරේරා සිය 3 වන සේවා දිගුව ලබමින් නාවුක හමුදාපති ලෙස වැඩ භාරගත් දිනයයි.

    2015 ජුලි 11වන දින විශ්‍රාම යමෙන් පසු ජයන්ත පෙරේරාද ඇවන්ට් ගාඩ් ආයතනයෙන් උපදේශකයකු ලෙස පඩි ලබාගෙන ඇත. අගොස්තු 16 ඔහු වත්මන් ජනාධිපතිතුමන් විසින් සමුද්‍ර ආරක්ෂාව පිළිබද උපදේශකයකු ලෙස පත් කළ පසුවද ඔහු දිගටම එසේ කටයුතු කර ඇති අතර දෙවන අවි ගබඩාව ඔක්තෝබර් මස හසුවීමෙන් පසුව හෙමින් සීරුවේ ඉන් ඉවත්විය. සෝමතිලක දිසානයකද මීට පෙර සමුද්‍ර කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙස ක්‍රියා කරන අතරම ඇවන්ට් ගාඩ් ආයතනයට සේවය කෙරුවේය. මිලියන් 3ක මාසික පඩියට අමතරව ඇවන්ට් ගාඩ් ආයතනයේ වියදමින් ඔහුට සුපෝඛභෝගී නිවසක්ද සාදා දෙන ලදී. නමුත් ඒ කෙරුවාවල් රාජපක්ෂ යුගයේය. මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබද ජනාධිපති කොමිසම විසින් ජයන්ත පෙරේරාව දිගින් දිගටම කැදවා ප්‍රශ්න කරද්දීත් ඔහු තවමත් ජනාධිපති උපදේශකයකු ලෙස කටයුතු කරයි. එය යහපාලනයට විශාල කැළලකි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඒ පිලිබඳ තීරණයක් ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.


    අපේ ලොක්කට ලැබෙන්න තිබ්බ සල්ලි ඔක්කෝම දැන් යන්නේ රජයට. අපේ විමල් සෑර්ගේ පක්ස කාර්යාල වල සේවකයෝ දවසෙන් දවස හැලෙනවා. පක්ස කාර්යාල දවසෙන් දවස වැහෙනවා. මේවා නිසා අපහසුතාවයට පත් වෙන්නේ රටේ අහිංසක ජනතාව. මේ වගේ නොසන්ඩාල වැඩ කරනවට මුන්ට හෙන ගහලා අකුලෝලම පල.
     
    • Like
    Reactions: killershan

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇවන්ගාඩ් තාජුඩීන්
    තාජුඩීන් ඇවන්ගාඩ්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඇවන්ගාඩ් තාජුඩීන්
    තාජුඩීන් ඇවන්ගාඩ් ඇවන්ගාඩ් තාජුඩීන්
    තාජුඩීන් ඇවන්ගාඩ් ඇවන්ගාඩ් තාජුඩීන්
    තාජුඩීන් ඇවන්ගාඩ්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට එතකොට සිරිසේන් ඔක මහරාජට විකුන්නෙ මොකටද ඔච්චර ලාබ නම්;උබල වගෙ මීහරක් තාමත් මුන්ට කඩේ යනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ඇත්තට එතකොට සිරිසේන් ඔක මහරාජට විකුන්නෙ මොකටද ඔච්චර ලාබ නම්;උබල වගෙ මීහරක් තාමත් මුන්ට කඩේ යනව

    රිදුනද සත්තලන්ට? කුනුහර්පයක් දාලා රෙප් කැපුවට ඔය වේදනාව නැතිවෙන්නේ නෑ බොලව්. :lol::lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඇත්තට එතකොට සිරිසේන් ඔක මහරාජට විකුන්නෙ මොකටද ඔච්චර ලාබ නම්;උබල වගෙ මීහරක් තාමත් මුන්ට කඩේ යනව
    ලාභ නැත්නම් avangard එකෙන් කෝටි ගණන් දොළ පිදේනි දීල තියෙන්නේ කොහොමද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇත්තට එතකොට සිරිසේන් ඔක මහරාජට විකුන්නෙ මොකටද ඔච්චර ලාබ නම්;උබල වගෙ මීහරක් තාමත් මුන්ට කඩේ යනව

    maharaja newi ban. rajithaya oka kela halanne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලාභ නැත්නම් avangard එකෙන් කෝටි ගණන් දොළ පිදේනි දීල තියෙන්නේ කොහොමද ?
    මම අහන්නෙ ඔච්චර ලාබ එකේ සිරිසේනයි පොනිලුයි ඔක ඉන්දියාවෙ බල්ලෙක්ට විකුන්නනෙ ඇයි කියල.බලු ආණ්ඩුව කරේ සිoහල මිනිහෙක්ගෙ අති සාර්තක වියාපරක් ඉන්දියාවෙ බල්ලෙක්ට විකුනන කොන්තාත් එකක් එකයි කියන්නෙ මම,ඔක නොතේරෙන්නෙ මේ *න්නට නෙද චන්දෙ දුන්න.:baffled:
     
    Last edited: