ඇවන්ට්ගාඩ් නිර්දෝෂීයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    ඇවන්ට්ගාඩ් නිර්දෝෂීයි!

    අන්දෝලාත්මක ඇවන්ට්ගාඩ් ආයතනය නිර්දෝෂී බවත් එයට වන්දි ලෙස රුපියල් මිලියන 840ක් ගෙවන ලෙස රජයට අධිකරණයෙන් නියෝග!

    ජෙප්පො ජනතාවට දීපු තවත් තෑග්ගක් , දැන් ඉතින් ගෙවපල්ලකො "අසරණ වැඩ කරන ජනතාවගේ" සල්ලි වලින්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,122
    3,976
    113
    ජේවීපී ප්‍රශ්නයක් නෙවෙයි. ඒම් එකක් නැති ආණ්ඩුවක් අනිත් අයගෙන් පලි ගන්න කරපු දේක ප්‍රතිඵලයක්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    Mawathagama:22714348 said:
    ජේවීපී ප්‍රශ්නයක් නෙවෙයි. ඒම් එකක් නැති ආණ්ඩුවක් අනිත් අයගෙන් පලි ගන්න කරපු දේක ප්‍රතිඵලයක්.

    අපි මැරිලා ඉපදිලා නැ අවන්ට්ගාඩ් ඇවන්ට්ගාඩ් කිය කිය ජේවීපී ගොන්නු ටික පුක ඉරාගෙන කෑ ගහපු හැටි අපිට මතකයි lol
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්දෝලාත්මක ඇවන්ට්ගාඩ් ආයතනය නිර්දෝෂී බවත් එයට වන්දි ලෙස රුපියල් මිලියන 840ක් ගෙවන ලෙස රජයට අධිකරණයෙන් නියෝග!

    ජෙප්පො ජනතාවට දීපු තවත් තෑග්ගක් , දැන් ඉතින් ගෙවපල්ලකො "අසරණ වැඩ කරන ජනතාවගේ" සල්ලි වලින්

    සිරාද :sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,122
    3,976
    113
    අපි මැරිලා ඉපදිලා නැ අවන්ට්ගාඩ් ඇවන්ට්ගාඩ් කිය කිය ජේවීපී ගොන්නු ටික පුක ඉරාගෙන කෑ ගහපු හැටි අපිට මතකයි lol
    ඕන එකෙකුට කෑ ගහන්න පුළුවන්. ඒත් ඒක කරේ කවුද? රනිල් සහ හිටං නෙවෙයි ද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    Mawathagama:22714477 said:
    අපි මැරිලා ඉපදිලා නැ අවන්ට්ගාඩ් ඇවන්ට්ගාඩ් කිය කිය ජේවීපී ගොන්නු ටික පුක ඉරාගෙන කෑ ගහපු හැටි අපිට මතකයි lol
    ඕන එකෙකුට කෑ ගහන්න පුළුවන්. ඒත් ඒක කරේ කවුද? රනිල් සහ හිටං නෙවෙයි ද?

    ඔය ඔක්කොම එකතු වෙලා තමයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    LazyLizard:22714514 said:
    හෑ :shocked: එහෙනං උට හොරා හොරා කිය කියා බැන්නේ :baffled:

    හාමුගේ කීමට බැන්නා මිසක් දුරදිග හිතුවේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක දේශපාලන කුහකකමට අණ්ඩුවට පවර ගත්තෙ වද රනිල...උන් අපූරුවට රටට ඩොලර් ගෙනල්ල දුන්න ...ඒත් දැන් ආණ්ඩුවට ගත්තට පස්සෙ බිස්නස් එක ඉන්දියාවෙන් අල්ල ගත්ත...ඕන්න පොනිලගෙ ගොන් වැඩ...
     
    • Haha
    Reactions: dhanuka1990

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    erozan:22714529 said:
    ඕක දේශපාලන කුහකකමට අණ්ඩුවට පවර ගත්තෙ වද රනිල...උන් අපූරුවට රටට ඩොලර් ගෙනල්ල දුන්න ...ඒත් දැන් ආණ්ඩුවට ගත්තට පස්සෙ බිස්නස් එක ඉන්දියාවෙන් අල්ල ගත්ත...ඕන්න පොනිලගෙ ගොන් වැඩ...

    එහෙම කියන්න එපා අනී රටට ඩොලර් එන එක නැවතිලා, හිඟමනට වැටුනාමනේ පීඩිත පංතියක් ගොඩ නැගෙන්නේ, ඔයාට ඒකවත් තෙරෙන්නෑ, හාමුට ජය වේවා!
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    jvp ekata chande denne ne unp ekata dunnath..
    unp ekata denne ne tna ekata dunneth..

    mokada unp kaarayo bahutharaya moodai..
    jvp bim mattama ptta hitha hondai hebei hondata brain wash karala thiyenne unge uda eun..
    uda eun nam patta k!@iyo amma appa unath dena jaathiye
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,122
    3,976
    113
    ඔය ඔක්කොම එකතු වෙලා තමයි
    ඉතිං උඹ කිව්වේ " ජෙප්පො ජනතාවට දීපු තවත් තෑග්ගක් " කියල නේ.
    ජෙප්පෝ කෑගැහුවට තෑග්ග දුන්නේ යූඑන්පී එකයි හිටනුයි කියල පිළිගන්න අකමැතිද?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අන්දෝලාත්මක ඇවන්ට්ගාඩ් ආයතනය නිර්දෝෂී බවත් එයට වන්දි ලෙස රුපියල් මිලියන 840ක් ගෙවන ලෙස රජයට අධිකරණයෙන් නියෝග!

    ජෙප්පො ජනතාවට දීපු තවත් තෑග්ගක් , දැන් ඉතින් ගෙවපල්ලකො "අසරණ වැඩ කරන ජනතාවගේ" සල්ලි වලින්

    Bump
     
    Similar threads