ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

දැන් නාවික හමුදාවට පවරනවා කියල නේද තියෙන්නේ ?? කිළිට පවරනවා කියල කොතනද තියෙන්නේ?? අපිට කිලි වත් නිශ්ශංක සේනාපති වත් 2 නෙමයි 1 ක්කෙන්ක් නාවික හමුදාවට දෙනවනම් එච්ච්රයු

ඇයි උඹ හිතවාද අපේ නාවික හමුදවෙන් ඕක ඉදිරිකාලේ කිලි ගන්නේ නැ කියලා?

මුලින් අර බස් ජනසතු කලා 56 දි ඊට පස්සේ ආයිත් දුන්නා .ඒ වගේ තමයි

නාවික හමුදා වලින් ඕවා කරන්නේ නැ බං...ඕවා කරන්නේ වෙනම කොම්පැනි...පිටරට වලත් එහෙමයි වෙන්නේ...

නේවි එකේ හිටපු එවුන් ලක්ෂ ගණන් පඩි අරන් වැඩ කරන්න තිබ්බ චාන්ස් එක ඉරිසියාකාර කුහකයෝ නැති කරලා දැම්මා....

.....කොහොම හරි අන්තිමට වුනේ සිංහල ව්‍යාපාරිකයෙක් නැති කරපු එක
 
rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.

    :dull::dull::dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol: sinhala kathavak gahala thiyanava:lol: dan kiy gannava kiyala ubata kiyalada thiyenne nikam boru billo mavanan epa ban, rajayata gaththama kili gaththalu mona huthe kathvakda ban ?/
     
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.

    ඔව් ඔතන ඇවන්ගාඩ් එකෙන් බ්‍රිතාන්‍යය වගේ වෙනත් රටවල රෙජිස්ටර් කරපු ආයුධත් පාවිච්චි කරනවාලු නේ ජාත්‍යන්තර මුහුදු සිමා තුළ....

    ලංකාවේ නාවික හමුදාවට එහෙම බැනේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි උඹ හිතවාද අපේ නාවික හමුදවෙන් ඕක ඉදිරිකාලේ කිලි ගන්නේ නැ කියලා?

    මුලින් අර බස් ජනසතු කලා 56 දි ඊට පස්සේ ආයිත් දුන්නා .ඒ වගේ තමයි

    නාවික හමුදා වලින් ඕවා කරන්නේ නැ බං...ඕවා කරන්නේ වෙනම කොම්පැනි...පිටරට වලත් එහෙමයි වෙන්නේ...

    නේවි එකේ හිටපු එවුන් ලක්ෂ ගණන් පඩි අරන් වැඩ කරන්න තිබ්බ චාන්ස් එක ඉරිසියාකාර කුහකයෝ නැති කරලා දැම්මා....

    .....කොහොම හරි අන්තිමට වුනේ සිංහල ව්‍යාපාරිකයෙක් නැති කරපු එක

    නාවික හමුදාව කිළිට විකුනලද ??:lol:
     
    :lol: sinhala kathavak gahala thiyanava:lol: dan kiy gannava kiyala ubata kiyalada thiyenne nikam boru billo mavanan epa ban, rajayata gaththama kili gaththalu mona huthe kathvakda ban ?/

    අනේ ගොන් මෝඩයෝ....මෙතන රාජ්‍ය ගත්තා වුනත් වෙන්නේ සිංහල ව්‍යාපාරිකයෙක් නැති වෙච්ච එක විතරයි ...

    නේවි එකට මේක දිගටම කොහොම කරයිද, කරන්න පුළුවන් ද තව ටික කාලෙකින් කිලිට දෙයිද කියන එක වෙනම ප්‍රශ්නයක්...ඒක වේනන පුළුවන් ලංකාවේ වැඩ කටයුතු සිදුවන ආකාරයෙන්
     
    නාවික හමුදාව කිළිට විකුනලද ??:lol:

    අනේ ගොන් ජෙප්පෝ නාවික හමුදාව මුකුත් විකුනන්නේ නැනේ...ඉස්සරයට ආයිත් දෙන තත්ත්වයක් ආවොත් කිලිට තමයි. මේ ආණ්ඩුව දෙන්නේ....

    දැන් අර කවුද උඹට කිව්ව නේද සමුද්‍ර ගිවිසුම් ගැන කතා කරන්න ඕන නම් වරෙන් කියල ගිහින් අහගනින් ඇයි මේක නේවි එකට කරන්න බැරි කියලා....

    දැන් ගිහින් සිංහලයාට කෙලිය කියල සතුටු වෙලා බුදියගනින්....හැම තිස්සෙම අනුරගේ පුක ලොවින්නේ නැතුව ස්වාධිනව හිතපන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-11-2015 08:21 PM ube ammage huttha thama ekiya rajayaya.
    රිදිලා....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    අවෙන්ට් ගාර්ඩ් ගැන මම වැඩි විස්තර දන්නේ නැහැ. එත් දේශපාලුවෝ බල්ලෝ ටික වගේ බුරනකොට මහා අනතුරක නිමිති පේනවා. ආරක්ෂක කටයුතු ඇතුළු හැම දේම දේශපාලන කෝණයෙන් බලන නිසා තමයි ජාතියක් වශයෙන් අපි පස්සට යන්නේ.

    මිලේනියම් මහා පාවාදීම (2002 janu 2) වෙලා අවුරුදු 13 විතර පස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට unp එකේ එක්කෙනෙක් එක පාවාදීමක් විදියට පිළිගත්තා. සමහර වෙලාවට තව අවුරුදු 15 විතර පස්සේ මේවා ගැන පසු තැවේවිද දන්නේ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,174
    113
    .සිය දිවි නසාගන්න මෙච්චර පුකේ අමාරුවක් තියන තවත් ජාතියක් නම් නැතුව ඇති..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අනේ ගොන් මෝඩයෝ....මෙතන රාජ්‍ය ගත්තා වුනත් වෙන්නේ සිංහල ව්‍යාපාරිකයෙක් නැති වෙච්ච එක විතරයි ...

    නේවි එකට මේක දිගටම කොහොම කරයිද, කරන්න පුළුවන් ද තව ටික කාලෙකින් කිලිට දෙයිද කියන එක වෙනම ප්‍රශ්නයක්...ඒක වේනන පුළුවන් ලංකාවේ වැඩ කටයුතු සිදුවන ආකාරයෙන්

    :lol: අනේ බුරුවො රජයට අදායමක් එනවා කියන්නේ මුළු රටේ සම්ස්තයටමනේ. දැන් උබට ඕනි ඔය සල්ලි නිශ්සංක සේනාපත්ටම යවන්නද??:lol: කව්ද ඒ උබේ තත්ත ද ?? නිකම් ගොන් ටක්ස් දෙන්න එපා බන්.

    වේනම් ප්‍රශ්නයක් කියන්නේ දැන් උබ මෙතන පොලවේ පස් කවනේ කිළිට දීලා කියල අයි දන්නේ කිලි කියන්නේ නාවික හමුදාවේ අයිතිකාරයා කියල:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ ගොන් ජෙප්පෝ නාවික හමුදාව මුකුත් විකුනන්නේ නැනේ...ඉස්සරයට ආයිත් දෙන තත්ත්වයක් ආවොත් කිලිට තමයි. මේ ආණ්ඩුව දෙන්නේ....

    දැන් අර කවුද උඹට කිව්ව නේද සමුද්‍ර ගිවිසුම් ගැන කතා කරන්න ඕන නම් වරෙන් කියල ගිහින් අහගනින් ඇයි මේක නේවි එකට කරන්න බැරි කියලා....

    දැන් ගිහින් සිංහලයාට කෙලිය කියල සතුටු වෙලා බුදියගනින්....හැම තිස්සෙම අනුරගේ පුක ලොවින්නේ නැතුව ස්වාධිනව හිතපන්

    දැන් මේක වබික හමුදාවට පවරගන්නවා කියල තියනවනේ.. නඩුවක් දාපන් ගිහින් උබේ නාවික හමුදාවට බැහැ අපේ ගොට මහත්තයට සල්ලි එන්නේ අව්න්ගඩ් එකෙටම දෙන්න කියල අබේ නෙහෙනත් කාලකන්නි වහල්ලු. :lol::lol:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මම ඈවන් ගාඩ් සිද්දිය ගෙන ටිකක් දන්න නිසයි කියනෙ.ඔය වැඩෙ ඉස්සර නෙවි එකෙන් කරද්දි හෙන කචල්ලු බන්. පෑය ගනන් රස්තියදු වෙන්න වෙනවලු.නෙවි එකෙන් වෙපන් නෑති කරගාන්නවලු.සි මර්ශලා නෙවි එකත් එක්ක වලි දාගන්නව.අනික රතු මුහුදෙ කරන වෙඩ ඔක්කොම ඔකෙන් නවතිනව.ලබන අවුරුදෙ මාලදිවයිනෙ අලුතෙන් පවෙන අවි ගබඩවක් හදනව.එතකොට ලන්කවට ලැබෙන අදායම නැතටම නැති වෙනව.ඔය ඇවන් ගාඩ් නැවෙන් රටට කොටි 1000 විතර ආදයමක් ලබෙනව අවුරුද්දකට.ඔක නැති උනාම ලප කුමරයට නින්ද යාවි.
    Anura_hospital_002.jpg

    Ps:::mamath giya para chande dunne hitan lokkatayi jvp ekatayi :(:(:(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19270083 said:
    ඇවන්ට් ග්‍රේඩ් ඉවරෝ. කොටි එනෝ. අප්පුච්චා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමෝ :yes: :cool:

    :dull::dull::dull: umbala wage tawat sahenna un innawa..harima adambarai...:dull::dull::dull:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇවන්ට්ගාඩ් සමාගම නීතිවිරෝධී මංකොල්ලයක යෙදී ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන විශේෂ රැස්වීමේදී අනාවරණය වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    Similar threads