machan meka personal guard 1k widiyata wetenne
coastal guard 1k newei
mun karanne newata guard aka denna set 1k denawa armory akka achcharai
එතකොට නැවට දෙන ගාඩ් එක ලංකා මුහුදු සිමාවෙන් ඉවරද?
machan meka personal guard 1k widiyata wetenne
coastal guard 1k newei
mun karanne newata guard aka denna set 1k denawa armory akka achcharai
තොපි තේරුම් ගනිල්ලා,රාජිත සහ ලපයා කරන්නේ කොන්ත්‍රාත්තුවක්.
ලපයා දැනුවත්ව හෝ නොදැනුවත(එහෙම වෙන්න බෑ.මොකද ඌ බබා නෙවෙයි) මේ කරන්නේ ලංකාවට එන දැවැන්ත බදු මුදලක් නැති කිරීම.මේක කියන්නේ ඒ ගැන දල අදහසක් ගන්න.
ඔය නැවේ තියෙන AK47එකට දාන එක බුලට් එකක් ආරක්ෂාව ඉල්ලා සිටින නැවක් විසින් රැගෙන යනවා නම් ඒ බුලට් එකට විතරක් ගෙවන්න ඕන නාවික සැතපුමකට රුපියල් 142ක්.මොලයක් තියෙනවා නම් තේරුම් ගනින් එන ආදායම..


ඉතිං බයි අයියෙ
ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම්
නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය
ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල![]()

ඕක රක්නා ලකා එකට කරන්න පුළුවන් මාරපන නේ බැහැ කියන්නේ අවෙන්ගඩ් එකට නීති උඅදෙස් දෙන එකා කියයිද එකෙන් පිට යන කතාවක්. අවෙන්ගඩ් එකඟ මතය හදන්නේ රාජ්ජ සමාගමක බැහැ කියල උන්ගේ වාසිට. අනික අපිට කිසිම උවමනාවක් නැහැ කිළිට දෙන්න කොතනද කිළිට දෙන්න කියල තියෙන්නේ. මාරපනලා විජ්දාසලා ගොටලා තමයි රජ්ජ්ජ සමාගමකට බැහැ කියල කියන්නේ
අනුර වැරදියට කිව්වන්ම් එවලේ ඔයාලගේ පර්ලිමෙන්තඋ මන්තිවරුන්ට විවාදයේදී නිවැරදි කරන්න තිබ්බනේ. මාරපන් අවෙන්ගඩ් එකේ නීති උපදේශකයා විතරයි එහෙම කියන්නේ
රක්නා ලංකා එකට කරන්න බැහැ කියන මතය හදන්නේ අවෙන්ගඩ් එකට දෙන්න මිසක් වෙන් දෙකට නේමෙයි. ඕකයි අපි කියන්නේ කොහොමත් බලය තියන එකාට අනුව ලංකාවේ නිතිය හැදෙයි. කොහොං හරි රජයට එන්න තියන දේවල් තමයි නැතුව යන්නේ.
ඔය සේවාව කලේ මුලින් රක්නා ලන්කා එක. උබ එක නැහැ කියල කියනවනම් මට කරන දෙයක් නැහැ. ගොටාගේ උවමනාව මත තමයි ඕක අවෙන්ගාඩ් එකට දෙන්නේ. ඕක රක්නා ලංකා හෝ රජය යටතේ පවතින සමාගමකට දෙන්න කියලයි අපි කියන්නේ නැතුව වෙන එකක් නෙමෙයි. දැන් අවෙන්ගාඩ් පෙරමුණක් හැදිලා තියෙන්නේ. )
අනේ මෝඩ ගොනෝ...
රක්නා ලංකා හැදුවේ ගෝඨා..ඊට කලින් ඕක තිබ්බේ නැ...
රක්නා ලංකා එකට මුහුුදේ මෙහෙයුම් කරන්න බැ......ඒක මුහුදේ මෙහෙයුම් කරන්නේ නැ...ගොඩබිම අවි ගබඩා තියාගන්නවා...වෙනත් සේවා කරනවා...
ඇවන්ගාඩ් කියන්නේ නැව් වලට ජාත්‍යන්තර මුහුදේ දි ආරක්ෂාව ලබා දෙන සමාගමක්.....ඒ සමාගමට ගබඩා පහසුකම්...ගොඩබිම සේවා කරන්න ඕන...ඒකටයි ඇවන්ගාඩ් එක රක්නා ලංකා එක්ක ගිවිසුම් ගැහුවේ....
එතකොට ඇවන්ගාඩ් එකට මෙහෙ සේවය දෙන ගබඩා පහසුකම් දෙන ආයතනය නැති වෙනවා...
රක්නා ලංකා එකට ලොකු බිස්නස් එකක් නැති වෙනවා.....
ඇත්තටම වැඩිය පාඩු වෙන්නේ නිශ්ශංක කාරයටත් වඩා ලංකාවට....මොකද උ වෙන රටකට ගියොත් උ ගොඩ
නෑ බං.ඇත්තටම ඌ දන්නේ නැතිව ඇති.අපේ ගොඩක් එවුන් දන්නේ නෑ ඇත්තටම ඇවන්ට් ගාඩ් ගැන.

ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 09:28 PM oke ethule thamai ube ammata polim demme![]()
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 07:48 PM he he![]()
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 03:18 PM ube ammage huttha thama ekiya rajayaya.![]()
කොන්දක් නැති #නයෝ....
අම්මලා තාත්තලා නැති අවජාතකයො....
අම්මා කියන්නේ උතුම් වචනයක්....
උම්බලට නැති නිසා ඒක ගානක් නැතුව ඇති....

උබට ඔච්ච්ර්ද මගෙත් දිග පෝලිමක තියනවා. හැබැයි මේ රේප් කපන්නේ අපිත් එක්ක කතා කරලා බැන ගන්න උන් නම් නෙමයි. යාලුවෝ වග ඉන්න අය
මම ගොඩක් අලගිය තැන මුල ගිය තැන නම් දන්නේ නැහැ බන්. අපිත් ඕව දන්නේ ප්රවෘත්ති පත්තර වලින් මිසක් අපේ ක්ෂ්ත්යේ නෙමයි. සාමාන්‍ය අවබෝදයෙන් තමයි කතා කරන්නේ. හානි අපි කබදාවත් වැරදි මත වෙනුවෙන් වාසියට පෙනී ඉන්නේ නැහැ. එක හැමදාමත් එහමයි![]()
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 09:28 PM oke ethule thamai ube ammata polim demme![]()
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 07:48 PM he he![]()
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 03:18 PM ube ammage huttha thama ekiya rajayaya.![]()
කොන්දක් නැති #නයෝ....
අම්මලා තාත්තලා නැති අවජාතකයො....
අම්මා කියන්නේ උතුම් වචනයක්....
උම්බලට නැති නිසා ඒක ගානක් නැතුව ඇති....


උබට ඔච්ච්ර්ද මගෙත් දිග පෝලිමක තියනවා. හැබැයි මේ රේප් කපන්නේ අපිත් එක්ක කතා කරලා බැන ගන්න උන් නම් නෙමයි. යාලුවෝ වග ඉන්න අය
![]()



මහින්දගේ පස්ස ලොවන උන්ට කොහෙන්ද බං අම්මලා..තාත්තලා..එහෙම හිටියනම් ඔහොමත් ලොවයිද![]()



අවුල තියෙන්නේ පිට් එක උඹලට අවබෝධය එද්දී වෙන්න ඕන හැම විනාසයක්ම වෙලා ඉවරයි..එකයි..
.. ඉස්සරහර කව්රු මොනා කරයිද කියන එක හිතාගන්න අමාරුයි නේ