~ඇවැස්ස~මස්සිනා~

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
හපෝ හොඳ නෑ බන්..ඒකිට කියපන් පිස්සු කෙලින්නේ නැතුව වෙන කොල්ලෙක් හොයාගනින් කියලා.. :yes::yes::yes:

දැන දැන අමාරුවෙ වැනේන ඕන නම් බඳින්න කියන්න :yes::yes:
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
tikak tikak awl wage............Doctor kenekta ma pennanna kiyapan

ටිකක් නෙවෙයි හොඳටම අවුල් බන්.. වෙන එවුන් හිටියෙම නැද්ද උන් දෙන්නට සෙට් වෙන්න..
පියාගේ පැත්තේ නිසා කොහොමත් භයානකයි :growl::growl:

මේ විවාහය අනුමත නොකරන බව කරුණාවෙන් යුතුව දන්වා සිටිමි..:no::no:
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
nileena jana set unama ithn lamay ta baduma thama wenna puluwn,eth ehema wennema na harida,probability ekak tiyenwa,thalasemiya test ekanm aniwa karpan
 

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    එහෙම බැන්දම දෙන්නගෙම තියෙන්නෙ එකවගේ ජාන. එතකොට චාටර් ජානයක් තිබුණොත් ඒක ප්‍රමුඛ වෙන්න 1/4ක ඉඩක් තියෙනවා. ඒ හින්දා භයානකයි. දවසක් live@8 එකට පෙන්නුවා ඔහොම සීන් එකක් හින්ද ඉපදුනු සෑහෙන ආබාධ තියෙන ළමයෙක්ව. ඉතිං එහෙම අවදානමක් ගන්න එකෙන් වැඩියෙන්ම දුක් විදින්නේ නූපන් දරුවො නේද? :confused::confused::confused: