Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇවිත් උත්තර දීපල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවිත් උත්තර දීපල්ලා....

මම මුලින්ම එක දෙයක් මේ ත්‍රෙඩ් එක කියවන අයගෙන් ඉල්ලනවා, රේප් කපනවා නම් කප්පන්, මට රේප් වලින් වැඩක් නැහැ, එත් කපන එකා රේප් දෙන තැන නිකන් චීත්තයක් වගේ අදහස් දක්වන්නේ (මට බනින්නේ )නැතුව, කොන්ද පන තියෙන එවුන් නම් මේ ත්‍රෙඩ් එකට අදහස් පොස්ට් කරන්න.

කෙලින්ම මම කතාවට එන්නම්කෝ....

සියලුම අන්‍ය ආගමිකයන් වගේම (ඒ අයට නම් රිදෙන නිසා), සමහරක් බෞද්ධයන් ගලබොඩ අත්තේ ඤානසාර හාමුදුරුවෝ ඇතුලු බොදුබල සේනාවට බනිනවනෙ.

අන්‍ය ආගමිකයන් නම් බනින්නේ ඒ උදවියට මේ බෞද්ධ සංවිදානය කරන හෙළිදරව් කිරීම්වලින් එයාලගේ හෙළුව එළිවෙන නිසානේ....

එත් ඇයි එහෙනම් මේ සමහරක් සිංහල බෞද්ධ පිරිස් මේ සංවිදානයට බනින්නේ????

සමහරු කියනවා ඤානසාර හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය නිසා, වගේ දහසක් හේතු දක්වනවා.

එත් සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්න ඉන්නේ මේවගේ සංවිදාන ගැන අතේ ඇගිලි ගානටත් අඩුයි කියන ඇත්ත මේ පිරිසට තේරෙන්නේ නැහැ, මොකද අපේ සමහරක් අදුරදර්ශී දේශපාලුවන් ගේ ගැට නිසා එයාල සර්ව ආගමික හීන දකිමින් තාමත් මර නින්දේ පසුවන නිසයි, එයාල අනිත් අයගේ මොළ සේදීමේ ක්‍රියාවලියට ලක් වෙලා ඉන්න නිසයි.

පොඩ්ඩක් හිතන්න......

හැමදේම නැති වෙලා යනවා තමයි, එක විශ්වයටම පොදු සත්‍යත් තමයි, ඒ සත්‍යට බුදුදහමත් යටත් වෙනවා තමයි, එත් එහෙම උනාට පිවිතුරු බුදුදහම විනාශ නොකළ යුතුයි.

මේ ලෝකේ මමත්, ඔබත් අපි හැමෝමත් සර්වසම්පුර්න නැහැ නේ....

බෞද්ධ උරුමයන් ගැන තැකීමක් නැත්නම් ඒ දේවල් ආරක්ෂා කරන්න වෙර දරන පිරිසට අකුල් හෙලන්න එපා....

දෙකයි පනහේ මෝඩ අදහස් දක්වන්නේ නැතුව, තාර්කික අදහස් දක්වන්න.

බුදුසරණයි!!!!

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 16477483, member: 364301"] [b]ඇවිත් උත්තර දීපල්ලා....[/b] [COLOR="Red"][SIZE="4"]මම මුලින්ම එක දෙයක් මේ ත්‍රෙඩ් එක කියවන අයගෙන් ඉල්ලනවා, රේප් කපනවා නම් කප්පන්, මට රේප් වලින් වැඩක් නැහැ, එත් කපන එකා රේප් දෙන තැන නිකන් චීත්තයක් වගේ අදහස් දක්වන්නේ (මට බනින්නේ )නැතුව, කොන්ද පන තියෙන එවුන් නම් මේ ත්‍රෙඩ් එකට අදහස් පොස්ට් කරන්න.[/SIZE][/COLOR] [COLOR="Magenta"][CENTER][SIZE="4"]කෙලින්ම මම කතාවට එන්නම්කෝ....[/SIZE][/CENTER][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"]සියලුම අන්‍ය ආගමිකයන් වගේම (ඒ අයට නම් රිදෙන නිසා), සමහරක් බෞද්ධයන් ගලබොඩ අත්තේ ඤානසාර හාමුදුරුවෝ ඇතුලු බොදුබල සේනාවට බනිනවනෙ. අන්‍ය ආගමිකයන් නම් බනින්නේ ඒ උදවියට මේ බෞද්ධ සංවිදානය කරන හෙළිදරව් කිරීම්වලින් එයාලගේ හෙළුව එළිවෙන නිසානේ.... එත් ඇයි එහෙනම් මේ සමහරක් සිංහල බෞද්ධ පිරිස් මේ සංවිදානයට බනින්නේ???? සමහරු කියනවා ඤානසාර හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය නිසා, වගේ දහසක් හේතු දක්වනවා. එත් සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්න ඉන්නේ මේවගේ සංවිදාන ගැන අතේ ඇගිලි ගානටත් අඩුයි කියන ඇත්ත මේ පිරිසට තේරෙන්නේ නැහැ, මොකද අපේ සමහරක් අදුරදර්ශී දේශපාලුවන් ගේ ගැට නිසා එයාල සර්ව ආගමික හීන දකිමින් තාමත් මර නින්දේ පසුවන නිසයි, එයාල අනිත් අයගේ මොළ සේදීමේ ක්‍රියාවලියට ලක් වෙලා ඉන්න නිසයි. පොඩ්ඩක් හිතන්න...... හැමදේම නැති වෙලා යනවා තමයි, එක විශ්වයටම පොදු සත්‍යත් තමයි, ඒ සත්‍යට බුදුදහමත් යටත් වෙනවා තමයි, එත් එහෙම උනාට පිවිතුරු බුදුදහම විනාශ නොකළ යුතුයි. මේ ලෝකේ මමත්, ඔබත් අපි හැමෝමත් සර්වසම්පුර්න නැහැ නේ.... බෞද්ධ උරුමයන් ගැන තැකීමක් නැත්නම් ඒ දේවල් ආරක්ෂා කරන්න වෙර දරන පිරිසට අකුල් හෙලන්න එපා.... දෙකයි පනහේ මෝඩ අදහස් දක්වන්නේ නැතුව, තාර්කික අදහස් දක්වන්න. බුදුසරණයි!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom