ඇවිත් උත්තර දීපල්ලා....

ඇවිත් උත්තර දීපල්ලා....

මම මුලින්ම එක දෙයක් මේ ත්‍රෙඩ් එක කියවන අයගෙන් ඉල්ලනවා, රේප් කපනවා නම් කප්පන්, මට රේප් වලින් වැඩක් නැහැ, එත් කපන එකා රේප් දෙන තැන නිකන් චීත්තයක් වගේ අදහස් දක්වන්නේ (මට බනින්නේ )නැතුව, කොන්ද පන තියෙන එවුන් නම් මේ ත්‍රෙඩ් එකට අදහස් පොස්ට් කරන්න.

කෙලින්ම මම කතාවට එන්නම්කෝ....

සියලුම අන්‍ය ආගමිකයන් වගේම (ඒ අයට නම් රිදෙන නිසා), සමහරක් බෞද්ධයන් ගලබොඩ අත්තේ ඤානසාර හාමුදුරුවෝ ඇතුලු බොදුබල සේනාවට බනිනවනෙ.
අන්‍ය ආගමිකයන් නම් බනින්නේ ඒ උදවියට මේ බෞද්ධ සංවිදානය කරන හෙළිදරව් කිරීම්වලින් එයාලගේ හෙළුව එළිවෙන නිසානේ....

එත් ඇයි එහෙනම් මේ සමහරක් සිංහල බෞද්ධ පිරිස් මේ සංවිදානයට බනින්නේ????
සමහරු කියනවා ඤානසාර හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය නිසා, වගේ දහසක් හේතු දක්වනවා.
එත් සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්න ඉන්නේ මේවගේ සංවිදාන ගැන අතේ ඇගිලි ගානටත් අඩුයි කියන ඇත්ත මේ පිරිසට තේරෙන්නේ නැහැ, මොකද අපේ සමහරක් අදුරදර්ශී දේශපාලුවන් ගේ ගැට නිසා එයාල සර්ව ආගමික හීන දකිමින් තාමත් මර නින්දේ පසුවන නිසයි, එයාල අනිත් අයගේ මොළ සේදීමේ ක්‍රියාවලියට ලක් වෙලා ඉන්න නිසයි.

පොඩ්ඩක් හිතන්න......
හැමදේම නැති වෙලා යනවා තමයි, එක විශ්වයටම පොදු සත්යත් තමයි, ඒ සත්‍යට බුදුදහමත් යටත් වෙනවා තමයි, එත් එහෙම උනාට පිවිතුරු බුදුදහම විනාශ නොකළ යුතුයි.

මේ ලෝකේ මමත්, ඔබත් අපි හැමෝමත් සර්වසම්පුර්න නැහැ නේ....

බෞද්ධ උරුමයන් ගැන තැකීමක් නැත්නම් ඒ දේවල් ආරක්ෂා කරන්න වෙර දරන පිරිසට අකුල් හෙලන්න එපා....

දෙකයි පනහේ මෝඩ අදහස් දක්වන්නේ නැතුව, තාර්කික අදහස් දක්වන්න.

බුදුසරණයි!!!!
 
kputha

Member
May 5, 2012
5,534
240
0
තව එකක් වෙනත් ආගමක කිසිම එකෙක් පල්ලි/(ආගම් දෙකෙම) මොන වැරද්දක් කරත් එකට විරුද්දව වචනයක් කියන්නෙ නැහැ ඇයි එ කොයි තරම් මුස්ලිම් කිස්තියන් පල්ලි වලින් පුජකයන් වැරදි කරනවාද?
කවදාකවත් එ එ ආගම වල අය වචනයක් කියන්නෙ නැහැ පැහැදිලිව පෙනවා වරදක් කියල කට පියන් ඉන්නවා
දෙවියන්ට බයෙද? එ
 
කතාව ඇත්ත....

කෝ දැන් ඔය සර්ව ආගමික පුට්ටුවට දෙක පුන පොන්සියෝ රැල????????
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගේ නම් අදහස අපි වෙන ජාති වලට බැන බැන ඉදල වැඩක් නෑ...මොකා උනත් අපේ ඔලුවට අත හෝදන්න එන්නෙ අපේ බෞද්දයන්ගෙත් වැරදි නිසා:frown:....(බුද්ධාගමේ වැරැද්දක් නෙවේ..බෞද්දයන්ගේ වැරැද්දක් නිසා)...දැන් බලපන් අපේ රටේ නිකාය කීයකට හාමුදුරුවරු බෙදිල ඉන්නවද කියල...ඇයි ඒ එක එක නිකායේ තියෙන්නෙ වෙනම බුද්ධාගමක්ද?:angry:ඔය අනිත් උන්ට ඇගිලි දික් කරන්න ඉස්සරවෙලා වෙන උන් බෞද්ධයො බිලී බාගන්න එකට කෑ ගහන්න ඉස්සරවෙලා මුලින්ම අපේ වැරැදි හදාගෙන ඉමු...ඇයි ඔය වෙන ආගම්වලට බනින්න සන්විධාන හදා ගන්න දගලන හාමුදුරුවරුන්ට මේ වෙනුවෙන් වෙහෙසෙන්න බැරි...:oo:
     
    දැන් උබ කිව්වා අදහසට කියන්නේ සර්ව ආගමික සහජීවනය කියල මචං, තව තවත් ඔය හීනෙම බල බල නිදියගෙන ඉදපන් මචං.
    මචං ඔය නිකාය දෙකක් තියෙනවා තමයි, එත් බොදුබල සේනා, සිංහල රාවය වගේ සංවිදාන ඕව ගැන (උබ කිව්වා නිකාය ගැන) විතරක් කතාකරකර හිටියොත් කවුද කියපන් හම්බය විනසකරන පරණ බෞද්ධ පන්සල් ගැන, ක්‍රිස්තියානි කාරය අමු අමුවේ කොල්ල කන බෞද්ධ සංස්කෘතිය ගැන කතාකරලා ඒවාට එරෙහි වෙන්නේ????
    දැන්වත් නැගිටපන් මචං, තම අපි පරක්කු නැහැ, උබ ලබපු ආගමික නිදහස, සිංහල සංස්කෘතිය නිසා උබ ලබපු සතුට උබේ ළමයි ඇතුළු අනාගත පරම්පරාවටත් ඒ වගේම විදගන්න පුළුවන් හෙටක් ඇති කරපන්.

    මොකා උනත් අපේ ඔලුවට අත හෝදන්න එන්නෙ අපේ බෞද්දයන්ගෙත් වැරදි නිසා

    ඔව් සිංහලයා ගේ ඉවසීමෙන් අනිත් ආගම් වල එවුන් යුතු ප්‍රයෝජන ගත්ත කාලයක්, එත් ආයේ එහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කෑප්ටන් Jack Sparrow;16478537 said:
    දැන් උබ කිව්වා අදහසට කියන්නේ සර්ව ආගමික සහජීවනය කියල මචං, තව තවත් ඔය හීනෙම බල බල නිදියගෙන ඉදපන් මචං.
    මචං ඔය නිකාය දෙකක් තියෙනවා තමයි, එත් බොදුබල සේනා, සිංහල රාවය වගේ සංවිදාන ඕව ගැන (උබ කිව්වා නිකාය ගැන) විතරක් කතාකරකර හිටියොත් කවුද කියපන් හම්බය විනසකරන පරණ බෞද්ධ පන්සල් ගැන, ක්‍රිස්තියානි කාරය අමු අමුවේ කොල්ල කන බෞද්ධ සංස්කෘතිය ගැන කතාකරලා ඒවාට එරෙහි වෙන්නේ????
    දැන්වත් නැගිටපන් මචං, තම අපි පරක්කු නැහැ, උබ ලබපු ආගමික නිදහස, සිංහල සංස්කෘතිය නිසා උබ ලබපු සතුට උබේ ළමයි ඇතුළු අනාගත පරම්පරාවටත් ඒ වගේම විදගන්න පුළුවන් හෙටක් ඇති කරපන්.

    ඔව් සිංහලයා ගේ ඉවසීමෙන් අනිත් ආගම් වල එවුන් යුතු ප්‍රයෝජන ගත්ත කාලයක්, එත් ආයේ එහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ.

    මම උබ කියන විදිහට ආගමික සහජීවනය ගැන කතා කරන්නෙ නෑ..මොකද එහෙම කතා කරන්න අපේ රටේ එහෙම එකක් නෑ.....
    මම අහන්නෙ,කියන්නෙ අපි ඔය රන්ඩු සරුවල් කරල රැක ගන්න බේරගන්න හදන ආගම අපි බෞද්දයන් විදිහට ඇත්තටම ආරක්ශා කරනවද කියලා...
    මගේ අදහස නම් අපි වෙන අයගෙ පොල් කෙදි අයින් කරන්න ඉස්සරවෙලා අපේ පොල් පරාල අයින් කරගෙන ඉන්න ඕන කියලා..සමහර විට මම වැරදි ඇති ඒත් මම ඔය කිව්වෙ මට හිතෙන දේ.....:oo:
     
    මචං පොල් පරාල අයින් කරන්නත් අපිටම කියල දෙයක් තියෙන්න ඕනේනේ,අපි ඉස්සරවෙලා අපිට තියෙන දේ රැකගෙන ඉන්න ඕනේ නේද මචං....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ නම් අදහස අපි වෙන ජාති වලට බැන බැන ඉදල වැඩක් නෑ...මොකා උනත් අපේ ඔලුවට අත හෝදන්න එන්නෙ අපේ බෞද්දයන්ගෙත් වැරදි නිසා:frown:....(බුද්ධාගමේ වැරැද්දක් නෙවේ..බෞද්දයන්ගේ වැරැද්දක් නිසා)...දැන් බලපන් අපේ රටේ නිකාය කීයකට හාමුදුරුවරු බෙදිල ඉන්නවද කියල...ඇයි ඒ එක එක නිකායේ තියෙන්නෙ වෙනම බුද්ධාගමක්ද?:angry:ඔය අනිත් උන්ට ඇගිලි දික් කරන්න ඉස්සරවෙලා වෙන උන් බෞද්ධයො බිලී බාගන්න එකට කෑ ගහන්න ඉස්සරවෙලා මුලින්ම අපේ වැරැදි හදාගෙන ඉමු...ඇයි ඔය වෙන ආගම්වලට බනින්න සන්විධාන හදා ගන්න දගලන හාමුදුරුවරුන්ට මේ වෙනුවෙන් වෙහෙසෙන්න බැරි...:oo:

    ආනන්තරිය පාප කාර්ම වලින් එකක් තමා නිකාය බේදය කියන එක.
    මම කිව්ව හරි නේද?
    එහෙනම් කව්රු මොනවා කොයි විදිහට කිව්වත් අදහන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්මය නම් දෙකක් නැ ඔය නිකාය වල නිකාය කියාගෙන ඉන්න සියලු දෙනාම අර අකුසලයට යටත් වෙනවා.

    මේක මතක තියාගන්න බුදු හාමුදුරුවෝ පැනෙව්වා විනය නීති අද කාලෙට අනුව වෙනස් කිරීම කියන එකනම් නිකන් බුදු හමුදුරුවොන්ගේ මුනට කෙල ගහනවා වගේ වැඩක් .
     
    ථෙරවාද, මහායාන විදිහට බෞද්ධයන් බෙදිලා ඉන්නවා මචං, ඒ වගේම ලංකාවේ නිකාය බේදයක් තියෙනවා, එත් දැන් මම කියපු දේ අනුව ප්‍රශ්නේ මේ නිකාය බේදය නෙමෙයි නේ මචං, මම කිව්වේ බෞද්ධ උරුමය අනාගත පරපුරටත් රැකලා දිම ගැනයි නේ මචං.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෑප්ටන් Jack Sparrow;16480964 said:
    ථෙරවාද, මහායාන විදිහට බෞද්ධයන් බෙදිලා ඉන්නවා මචං, ඒ වගේම ලංකාවේ නිකාය බේදයක් තියෙනවා, එත් දැන් මම කියපු දේ අනුව ප්‍රශ්නේ මේ නිකාය බේදය නෙමෙයි නේ මචං, මම කිව්වේ බෞද්ධ උරුමය අනාගත පරපුරටත් රැකලා දිම ගැනයි නේ මචං.

    සහතික ඇත්ත. උබේ අදහස මට තේරෙනවා. එකේදී වෙන්නේ හාමුදුරුවෝ පව් කරගන්නවා. ඒ කියන්නේ බික්ෂුවකට ශික්ෂාපද 108 සහ කෝටියක් සංවර ශිලය රකින්න ඕනේ. එක වෙන්නේ නැනේ.

    දැන් එහෙම කියල මේ අඹ කාරී@@ මේ විදිහට කැ ගහනකොට එකට විරුද්දව නැගී හිටින්ට ගිහියනට පන නැත්නම් ඉතින් මේ හාමුදුරුවරුන්ට හරි නැගී හිටින්ට වෙනවා. ශිලය අමතක කරලා.

    මෙතැනදී මම දකින්නේ අපේ හාමුදුරුවෝ හාමුදුරු කෙනෙක්ට වඩා දැඩි මතදාරී රටට හිතැති ගිහියෙක් ලෙස.
     
    ගිහියෙක් උනාම අනගාරික නොවේනම් ඒ පුද්ගලයට ජීවිතේ නැතිවෙන්න දේවල් ගොඩක් තියෙනවා, ඇලීම් වැඩි නිසා මේ සටන කරන්නන අමාරුයි, ඒ වගේම බුද්ධාගම ගැන හොද අවබෝදයක් තියෙන්නත් ඕනේ මචං, අනගාරික ධර්මපාල තුමා වගේ. එක නිසා භික්ෂුන් වහන්සේලා හෝ, පෙරමුණ ගන්න එක ගැන මම ගොඩක් කැමතියි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෑප්ටන් Jack Sparrow;16481015 said:

    ගිහියෙක් උනාම අනගාරික නොවේනම් ඒ පුද්ගලයට ජීවිතේ නැතිවෙන්න දේවල් ගොඩක් තියෙනවා, ඇලීම් වැඩි නිසා මේ සටන කරන්නන අමාරුයි, ඒ වගේම බුද්ධාගම ගැන හොද අවබෝදයක් තියෙන්නත් ඕනේ මචං, අනගාරික ධර්මපාල තුමා වගේ. එක නිසා භික්ෂුන් වහන්සේලා හෝ, පෙරමුණ ගන්න එක ගැන මම ගොඩක් කැමතියි.

    ඇලීම් ගැලීම් වැඩි නිසා තමා ගිහියෝ වැඩිපුර ඕවට එන්නේ නැත්තේ. අපේ ඉතිහාසේ ඉදන්ම අපේ හාමුදුරුවරු තමා ශාසනේ බේරගන්න පෙරමුණ ගත්තේ. දැනුත් මේ එක තමා වෙන්නේ. එත් මම කියන්නේ ඒ තුල ඒ සියලු හාමුදුරුවරුන් පව් පුරවා ගන්නවා. ඒ ගැන ඇත්තටම දුකයි බන්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආනන්තරිය පාප කාර්ම වලින් එකක් තමා නිකාය බේදය කියන එක.
    මම කිව්ව හරි නේද?
    එහෙනම් කව්රු මොනවා කොයි විදිහට කිව්වත් අදහන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්මය නම් දෙකක් නැ ඔය නිකාය වල නිකාය කියාගෙන ඉන්න සියලු දෙනාම අර අකුසලයට යටත් වෙනවා.

    මේක මතක තියාගන්න බුදු හාමුදුරුවෝ පැනෙව්වා විනය නීති අද කාලෙට අනුව වෙනස් කිරීම කියන එකනම් නිකන් බුදු හමුදුරුවොන්ගේ මුනට කෙල ගහනවා වගේ වැඩක් .

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    විනය පිටකයේ තියන කරුණු වලට අනුව මචන් උන්වහන්සේගේ ඇතැම් ක්‍රියා සම්පුර්ණයෙන්ම වැරදි.
    නමුත් රට, ජාතිය, බුද්ධ ධර්මය සුරකින්න උන්වහන්සේ තුල තියන කැක්කුම, නොපසුබට වීර්ය මම ගොඩක් අගය කරනවා.
     
    ඇලීම් ගැලීම් වැඩි නිසා තමා ගිහියෝ වැඩිපුර ඕවට එන්නේ නැත්තේ. අපේ ඉතිහාසේ ඉදන්ම අපේ හාමුදුරුවරු තමා ශාසනේ බේරගන්න පෙරමුණ ගත්තේ. දැනුත් මේ එක තමා වෙන්නේ. එත් මම කියන්නේ ඒ තුල ඒ සියලු හාමුදුරුවරුන් පව් පුරවා ගන්නවා. ඒ ගැන ඇත්තටම දුකයි බන්.

    :yes::yes::yes::yes:
    එක ඇත්ත මචං, එත් අපේම සමහරක් මේ දේවල් වලට භාදා කරන එකට සැහෙන්න දුකයි මචං, ඒ මෝඩයෝ රැල නිසා වෙන අගතියට.

    අනිවා මචං. :)