ඇවිත් එක්කන් යන්න.......!!!
ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා
- එහේ ඇවිත් යන්න එන්නලු (පුවතක් -ගොසිප් ල..)
ආප්ප නම් කෑවෙ නෑ -කියන්නම් දිවුරලා
අයියෙ මට ෂුවර් නෑ -දුන් එවුන් හැංගිලා
ඉදිරි පෙළ වාඩිවී -අරූ ලගම ඉන්නවා
රන් අස්සයෝ නෑ- උන් තාම හොයනවා
එන්න දුර වැඩියි නම් -වයිබරෙන් කියනවද
සමරෙ මල්ලී අතේ -බ්‍රා එකක් එවනවද
රජකමට පත්වෙලා -මොන පවක් ගෙවනවද
වෙනසකට දුන්නු ඒ -හැට දෙකම අඩනවද
වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
ඒ මුකුත් නැති වුනත් අයියේ -ට්‍රම්ප්ටවත් දන්වලා
ඇවිත් එක්කන් යන්න... මම සිරි - ලකේ තනිවෙලා.....
අයියේ...........
-ප්රහසනයකි!!
ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා
- එහේ ඇවිත් යන්න එන්නලු (පුවතක් -ගොසිප් ල..)
ආප්ප නම් කෑවෙ නෑ -කියන්නම් දිවුරලා
අයියෙ මට ෂුවර් නෑ -දුන් එවුන් හැංගිලා
ඉදිරි පෙළ වාඩිවී -අරූ ලගම ඉන්නවා
රන් අස්සයෝ නෑ- උන් තාම හොයනවා
එන්න දුර වැඩියි නම් -වයිබරෙන් කියනවද
සමරෙ මල්ලී අතේ -බ්‍රා එකක් එවනවද
රජකමට පත්වෙලා -මොන පවක් ගෙවනවද
වෙනසකට දුන්නු ඒ -හැට දෙකම අඩනවද
වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
ඒ මුකුත් නැති වුනත් අයියේ -ට්‍රම්ප්ටවත් දන්වලා
ඇවිත් එක්කන් යන්න... මම සිරි - ලකේ තනිවෙලා.....
අයියේ...........
-ප්රහසනයකි!!
Last edited:


