ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩක් නෑ බං කතා කරලා. හැමදාම ආණ්ඩුවට බණිනවා ඒත් ඔය බුරුතු පිටින් ඡන්දේ එන්නේ. ඉලෙක්සන් පිට ඉලෙක්සන් දිනන්නේ.
    මෙතන තියෙන්නේ මචන් දේශපාලුවන්ගේ වැරැද්දවත් මහ ජනතාවගේ වැරැද්දවත් නෙවෙයි. මේ සිස්ටම් එකේ වැරැද්ද. වැඩේ කියන්නේ ඒක වෙනස් කරන්න පුලුවන් දේශපාලුවන්ටම විතරයි.

    දේශපාලුවෝ ජනතාව දුන්න වරම වැරැදි විදිහට පාවිච්චි කලා.
    උන් එදා වේල සඳහා යැපෙන, අනාගත දැක්මක් නැති, ප්‍රතිපත්තියක් නැති සංස්කෘතියක් බිහිකලා.
    ජනතාවත් එදා වේල ගැන හිතලා පොරොන්දුවලට ඡන්දේ දුන්නා.
    ඒ ඡන්ද වලින් අර කිව්වා වගේම අමන දේශපාලුවෝ සෙට් එකක් ආයෙත් පත් වුනා.
    මේ විශම චක්‍රය නැතිකරන්න බෑ මචන්. රවුම එක තැනකින් කඩන්නම ඕන.

    දැන් මේ රටේ විපක්ෂයක් නෑ. සරත් ෆොන්සේකා තුන්වන බලවේගය කියලා කෑගැහුවට එයාට වැටුනෙත් යූ එන් පී ඡන්ද ටිකම තමයි.

    ජේ වී පීය ගැන නම් ඉතින් දුකයි. උන්ට හොඳට රටට වැඩක් කරන්න තිබ්බා 2004 මැතිවරණයෙන්. ජේවීපී අය කොච්චර ආසන ගත්තද ? ඇමතිකම් අරගෙන මහින්දවත් ශේප් එකේ තියාගෙන රටට දෙයක් කරන්න තිබ්බා. උන්ගේ ඔලමොට්ටල කමට චන්ද්‍රිකාත් එක්ක වලි දාගෙන ආණ්ඩුවෙන් අයින් වුනා. චන්ද්‍රිකා කොහොමත් 2005 යන්න උන්න ගෑනි. මහින්දට තමයි චාන්ස් එක එන්නේ කියලා දැන් දැනත් ජෙප්පෝ ආණ්ඩුවෙන් අයින් වෙලා අන්තිමට මහින්දවත් තරහා කරගත්තා. මහින්ද අන්තිමට මුන්ගේ පක්ශේ කීතු කීතු වලට කැඩුවා. ඒකට මුන්ගේ තියෙන නාම්‍යශීලී නැති උද්දච්චකමත් බලපෑවා. මුලින්ම විමල් ගියා, පොර ගියේ නන්දන ගුණතිලක වගේ ප්‍රභල කට්ටිය සෙට් එකක්ම අරගෙන. දැන් ඌ කොතනද ඉන්නේ. ඌ ජේවීපී එකේ ඉඳගෙනම ආණ්ඩුවට සපෝට් කලා නම් මීට වඩා වැඩක් කරනවා. ඊලඟට පෙරටුගාමී සෙට් එක කැඩුනා. පුබුදු ජයගොඩලා, ගුනරත්නම් ලා වෙනම. දේවසිරිගේ X කණ්ඩායම වෙනම.

    ඔය කිසිම කෙනෙකුට රට හදනවා තියා තමන්ගේ පක්ෂේ රැකගන්නවත් දැක්මක් නෑ. ජනතාව කවදාවත් කිසිම පක්ෂයකට ඉබේම ඡන්දේ දෙන්නේ නෑ. තමන්ගේ ප්‍රතිපත්ති වලින් ජනතාව අද්දගන්න එක පක්ශේ වැඩක්. මේ තියෙන හැටියට ජේ වී පී එකයි අන්තරයයි ගිරිය පුප්පන් කෑ ගැහුවාට කිසිම වැඩක් වෙන්නේ නෑ. ජනතාව මෙයාලගේ කතා ඇත්ත කියලා පිළිගන්නවා. අර රතුපස්වල සීන් එකට අනුර කුමාර කියපු කතාව එහෙම මේ රටේ බහුතරයක් පිළිගන්නවා. නමුත් ඊලඟ දවසේ ඡන්දේ බුලත් කොලේට ගහලා ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ දෑත දෙපය ශක්තිමත් කරනවා. මොකද ජනතාව දන්නවා කෑ ගහනවාට වඩා යමක් මෙයාලා කලේ නැති බව. 2004 දී කරන්න තිබ්බ චාන්ස් එකත් බූරුවෝ වගේ නැති කර ගත්තා.

    මේ හැමෝම ගැන දුකයි මචන්, අනුකම්පාවයි. එතනින් එහාට දෙයක් නෑ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    වෙන concept එකක් මට හිතන්න බැහැ බන් ....මොකද එහෙනම් අපි කරන්නේ

    සමාජවාදේ කොන්සෙප්ට් එකට හොඳයි මචන්. ඒක කරන එවුන් තමයි නරක. බොහොම දෙනෙක් ඔය සමාජවාදේ කරනවා කිව්වාට දන්න අටමංගලයක් නෑ. ජේ වී පී කාරයෝ උනත් සමාජවාදේ යොදාගත්තේ රට හදන්න නෙවෙයි උන්ගේ තියෙන හීනමානය එළියට දාන්න. බොහොමයක් සමාජවාදී රටවල් (රුසියාවත් ඇතුලුව ) අන්තිමට විනාස උනේ පාලකයින්ගේ වරදින් මිසක් සමාජවාදේ වරදින් නෙවෙයි.

    රුසියාවේ උනත් ආණ්ඩුව අභාවයට යවලා සමාජවාදී රාජ්‍යයක් කවදාවත් ඇතිවුනේන් නෑ. උන එකම දේ තමයි කොමියුනිස්ට් ආණ්ඩුව ප්‍රභල වෙච්ච එක. අන්තිමට ඒක මර්ධනකාරී උපකරණයක් උනා. ආයෙත් පරණ තත්වයටම රාජ්‍යය එනවා. ඉතින් අවසානේ ධනවාදී ආණ්ඩුවයි සමාජවාදී (මෙතනදී කොමියුනිස්ට්) ආණ්ඩුවත් අතර වෙනසක් නැතිවුනා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් නෑ බං කතා කරලා. හැමදාම ආණ්ඩුවට බණිනවා ඒත් ඔය බුරුතු පිටින් ඡන්දේ එන්නේ. ඉලෙක්සන් පිට ඉලෙක්සන් දිනන්නේ.
    මෙතන තියෙන්නේ මචන් දේශපාලුවන්ගේ වැරැද්දවත් මහ ජනතාවගේ වැරැද්දවත් නෙවෙයි. මේ සිස්ටම් එකේ වැරැද්ද. වැඩේ කියන්නේ ඒක වෙනස් කරන්න පුලුවන් දේශපාලුවන්ටම විතරයි.

    දේශපාලුවෝ ජනතාව දුන්න වරම වැරැදි විදිහට පාවිච්චි කලා.
    උන් එදා වේල සඳහා යැපෙන, අනාගත දැක්මක් නැති, ප්‍රතිපත්තියක් නැති සංස්කෘතියක් බිහිකලා.
    ජනතාවත් එදා වේල ගැන හිතලා පොරොන්දුවලට ඡන්දේ දුන්නා.
    ඒ ඡන්ද වලින් අර කිව්වා වගේම අමන දේශපාලුවෝ සෙට් එකක් ආයෙත් පත් වුනා.
    මේ විශම චක්‍රය නැතිකරන්න බෑ මචන්. රවුම එක තැනකින් කඩන්නම ඕන.

    දැන් මේ රටේ විපක්ෂයක් නෑ. සරත් ෆොන්සේකා තුන්වන බලවේගය කියලා කෑගැහුවට එයාට වැටුනෙත් යූ එන් පී ඡන්ද ටිකම තමයි.

    ජේ වී පීය ගැන නම් ඉතින් දුකයි. උන්ට හොඳට රටට වැඩක් කරන්න තිබ්බා 2004 මැතිවරණයෙන්. ජේවීපී අය කොච්චර ආසන ගත්තද ? ඇමතිකම් අරගෙන මහින්දවත් ශේප් එකේ තියාගෙන රටට දෙයක් කරන්න තිබ්බා. උන්ගේ ඔලමොට්ටල කමට චන්ද්‍රිකාත් එක්ක වලි දාගෙන ආණ්ඩුවෙන් අයින් වුනා. චන්ද්‍රිකා කොහොමත් 2005 යන්න උන්න ගෑනි. මහින්දට තමයි චාන්ස් එක එන්නේ කියලා දැන් දැනත් ජෙප්පෝ ආණ්ඩුවෙන් අයින් වෙලා අන්තිමට මහින්දවත් තරහා කරගත්තා. මහින්ද අන්තිමට මුන්ගේ පක්ශේ කීතු කීතු වලට කැඩුවා. ඒකට මුන්ගේ තියෙන නාම්‍යශීලී නැති උද්දච්චකමත් බලපෑවා. මුලින්ම විමල් ගියා, පොර ගියේ නන්දන ගුණතිලක වගේ ප්‍රභල කට්ටිය සෙට් එකක්ම අරගෙන. දැන් ඌ කොතනද ඉන්නේ. ඌ ජේවීපී එකේ ඉඳගෙනම ආණ්ඩුවට සපෝට් කලා නම් මීට වඩා වැඩක් කරනවා. ඊලඟට පෙරටුගාමී සෙට් එක කැඩුනා. පුබුදු ජයගොඩලා, ගුනරත්නම් ලා වෙනම. දේවසිරිගේ X කණ්ඩායම වෙනම.

    ඔය කිසිම කෙනෙකුට රට හදනවා තියා තමන්ගේ පක්ෂේ රැකගන්නවත් දැක්මක් නෑ. ජනතාව කවදාවත් කිසිම පක්ෂයකට ඉබේම ඡන්දේ දෙන්නේ නෑ. තමන්ගේ ප්‍රතිපත්ති වලින් ජනතාව අද්දගන්න එක පක්ශේ වැඩක්. මේ තියෙන හැටියට ජේ වී පී එකයි අන්තරයයි ගිරිය පුප්පන් කෑ ගැහුවාට කිසිම වැඩක් වෙන්නේ නෑ. ජනතාව මෙයාලගේ කතා ඇත්ත කියලා පිළිගන්නවා. අර රතුපස්වල සීන් එකට අනුර කුමාර කියපු කතාව එහෙම මේ රටේ බහුතරයක් පිළිගන්නවා. නමුත් ඊලඟ දවසේ ඡන්දේ බුලත් කොලේට ගහලා ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ දෑත දෙපය ශක්තිමත් කරනවා. මොකද ජනතාව දන්නවා කෑ ගහනවාට වඩා යමක් මෙයාලා කලේ නැති බව. 2004 දී කරන්න තිබ්බ චාන්ස් එකත් බූරුවෝ වගේ නැති කර ගත්තා.

    මේ හැමෝම ගැන දුකයි මචන්, අනුකම්පාවයි. එතනින් එහාට දෙයක් නෑ

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනනවා .....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    King හරියට කියලතියෙනව. ජෙප්පො දන්න අටමගලයක් නෑ. චන්ද්‍රිකාගෙකාලේ මුන්ට හම්බුනේ මාර චාන්ස් එකක්. මෝඩ පකයො ටික හිතුවෙ හම්බුන ඡන්ද ඔක්කෝම උන්ගෙ ඡන්ද කියල, ච්න්ද්‍රිකාට කොකාපෙන්නල තනියම බුදුවෙන්න. එදා ඉදලම බහිනකලාව.... අනික චන්ද්‍රිකා එක්ක හිටි මුල් කාලෙත් මුන් වැව් හාරල නාගත්ත මිස කලලබ්බක් නෑ.......... ආන්ඩුවක් කරන එක කියන්තරම් ලේසි නැති වග උන්ට බලයට ආපුගමන්ම තේරුනා...මිනිස්සුත් දැනගත්ත මුන් නිකන් බහුබූත දොඩවන වැඩබැරි පුස්සො ටිකක් කියල. ඒක නොතේරුන හරක් තාමත් මුන්ට කඩේ යනව.......

    මමකියන්නෑ ජෙප්පො එපා කියල. උන් වැරදි විවේචනයට දක්ෂයි. එහෙම උන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන....... හැබැයි හැමදාම විපක්ෂයේ මිස ආන්ඩු පක්ෂයේ නොවේ.....

    මගේ දැනුම හා අත්දැකීම් අනුව ස්වභාවිකවම ආත්මාර්ථකාමී අපට සමාජවාදය කිසිසේත්ම නොගැලපේ....

    අනික් කරුන. දැනට පේනතෙක් මානයක රට ගොඩනගන්න දියසේන කුමාරයෙක් පහලවී නැත. ඇත්තේ රට දුක්කාන්තයට ගෙනයන යක්ෂයන් පමනි. රට සෙමින් වලපල්ලට ගෙනයන්නා පත්කරගැනීමෙන් වර්ථමානයේ ජීවත්වියය්හැක යන්නයි. කෙසේ වුවද අවසානය ඛේදාන්තයකි.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    1012222_553146121410692_2066473093_n.jpg

    [/IMG]
    :shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අන්න පුද්ගලික අද්යාපනයේ පියා කැසිනෝ ගහල හරි ශොක් කියනවා. ඒක හරියට අවුරුදු කාලෙ පන්ච දානවා වගේ වැඩක් ලු.... මුවනෙ ඇත්තට අපේ අද්යාපන ඇමති. මූව හොදයි ගොන් බදින කනුවකට ගන්න. මූගෙ අද්යාපන කලාප සීන් වලට හුරේ කියපු පොන්සියන්ට කවදා හරි තෙරෙයි...